🚨🛟 මොකක්ද මේ බේරාගැනීම (Search & Rescue – SAR) සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතිය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,384
    5,531
    113
    Panadura
    lee.jpg

    බේරාගැනීම (Search & Rescue – SAR) සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතිය

    🌍 මූලික සම්මුතිය​


    1️⃣ International Convention on Maritime Search and Rescue (1979)
    මෙය සම්මත කරලා තියෙන්නේ International Maritime Organization (IMO) විසින්.

    2️⃣ UNCLOS (United Nations Convention on the Law of the Sea)
    මුහුදු නීති සම්බන්ධ ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතිය.

    නියම කරලා තියෙන Search and Rescue Region (SRR) එකක් තියෙනවා.

    🔹 මේක EEZ හිමිකමක් නෙවෙයි
    🔹 මේක ජීවිත බේරාගැනීමේ වගකීමක්
    🔹 IMO එකට අනුව රටවල් අතර වෙන් කරලා තියෙන operational area එකක්

    👉 ඒ කියන්නේ
    • Sri Lanka SAR region එක ඇතුළත නැව් අනතුරක් / ගුවන් අනතුරක් / distress signal එකක් එනවා නම්​
    • Rescue operation lead කරන්න වගකීම තියෙන්නේ Sri Lanka Maritime Rescue Coordination Centre (MRCC Colombo) එකට.​

    🔎 එහෙම නැතුව බේරාගන්න යන්න පුලුවන්ද?​


    ඔව් ✔
    IMO සම්මුතිය අනුව:
    • Distress call එකක් එනවා නම්
    • ජීවිත අවදානමක් තියෙනවා නම්
    • රටේ SAR area එක ඇතුළත නම්

    Sri Lanka legally respond කරන්න ඕනේ.