🚨 මනී ලෝන්ඩරින් වලට යෝශිත හිරේ යන ලකුනු 🚨

tarson

Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ සුනාමි ආදාර ගසා කෑව කියල සැකකෙරෙන නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?

    ඊලගට අර රුපියල වැටුන වෙලේ පොඩියට කෝටි දෙක තුනක් මනී ලෝන්ඩරින් කරපු සෙට් එකත් අල්ලන ඒව මග එන ගමන්. උන්ටත් ගැලවුමක් නැති බවක් පේන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?
    උන් රාජපක්ෂ ලා බන් රන්වලලා නෙමේ. ඔය එකක්වත් ඔප්පු කරගන්න බැරිව ඇති.
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,621
    113
    Oceania
    සතුටු හිතෙන නිවුස්. හැබැයි යනකම් කියන්න බෑ.
    ලපය ඩීලක් දාලද කියල රාජපස්සලට සදා වයිර මටත් හිතෙනවා
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator

    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ සුනාමි ආදාර ගසා කෑව කියල සැකකෙරෙන නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?

    ඊලගට අර රුපියල වැටුන වෙලේ පොඩියට කෝටි දෙක තුනක් මනී ලෝන්ඩරින් කරපු සෙට් එකත් අල්ලන ඒව මග එන ගමන්. උන්ටත් ගැලවුමක් නැති බවක් පේන්නෙ.
    dan CD ROM thiyeda owa balanna?
    ------ Post added on Jul 28, 2025 at 4:51 PM
     
    • Like
    Reactions: Mugen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,973
    113
    පක්ෂ අරමුදලට ගාණ ක්‌ බැර කළා නම් ඕනේ එකක් ශේප්.....

    පුටගල ගේ ලෝයර් කෙනෙක් අල්ලන්න ඕනේ....
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,215
    4,944
    113
    Abyss
    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ සුනාමි ආදාර ගසා කෑව කියල සැකකෙරෙන නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?

    ඊලගට අර රුපියල වැටුන වෙලේ පොඩියට කෝටි දෙක තුනක් මනී ලෝන්ඩරින් කරපු සෙට් එකත් අල්ලන ඒව මග එන ගමන්. උන්ටත් ගැලවුමක් නැති බවක් පේන්නෙ.

    ඔව්ව බොරු බන්. බොරු නඩු ඔය දාන්නෙ දාන්ඩ දෙයක් නැති නිසා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    ඔව්ව බොරු බන්. බොරු නඩු ඔය දාන්නෙ දාන්ඩ දෙයක් නැති නිසා.

    ඔව් හැබැයි දැන් නම් මටත් හිතීගෙන එන්නෙ නෝමල් කොලුවට අපි බැන්නෙ උගෙ වැරැද්දක් නැතුව වත් ද කියල.

    එතකොට සුනාමි ආදාර ගසා කෑව කියල ඔය රට්ටු කියන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,847
    113
    මාලඹේ
    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ සුනාමි ආදාර ගසා කෑව කියල සැකකෙරෙන නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?

    ඊලගට අර රුපියල වැටුන වෙලේ පොඩියට කෝටි දෙක තුනක් මනී ලෝන්ඩරින් කරපු සෙට් එකත් අල්ලන ඒව මග එන ගමන්. උන්ටත් ගැලවුමක් නැති බවක් පේන්නෙ.
    ඌ නිවැරදි කරු කරලා නිදොස් කරනවා 😂😂
    ඒකේ Drama එක තමා ඔය පටන් ගන්න යන්නේ😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    ඌ නිවැරදි කරු කරලා නිදොස් කරනවා 😂😂
    ඒකේ Drama එක තමා ඔය පටන් ගන්න යන්නේ😂

    එහෙම උනොත් ඊලග පාර ජෙප්පන්ට චන්දෙ නෑ, බොරු කරල චන්දෙ ගත්තට.

    Ko ban
    Drama da ?

    යවන්න නියමිතයි කියල තමයි ආරන්චි.
    ------ Post added on Jul 29, 2025 at 7:07 PM
     
    • Like
    Reactions: EVC

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    මේ ආණ්ඩුව ගෙදර යන්න කලින් ඔය චෝදනා ඔක්කොම ඔප්පු කරගන්න බැරි උනොත් සෙට් එකටම 2029 ගෙදර යන්න වෙන්නේ කලිසම ගලවලා ඔලුවේ ඔතාගෙන :ROFLMAO:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,215
    4,944
    113
    Abyss
    එතකොට සුනාමි ආදාර ගසා කෑව කියල ඔය රට්ටු කියන්නෙ?
    බොරු බන්.
    මිනිස්සු අන්දන්න ජෙප්පො ගොතපු කතා ඕව.
    රැවටෙන්න එපා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    සී.ඩී 26 ක සාක්ශි. ඊමේල්, ෆෝන් දත්ත, එකී මෙකී නොකී හැම දේම අදිකරනයට දීල නේ.

    පොරට නම් ගැලවීමක් නැති වෙයි වගේ.

    උබල හිතන්නෙ ඊලගට ඇතුලට යන්නෙ සුනාමි ආදාර ගසා කෑව කියල සැකකෙරෙන නෝමල් ද, රොකට් එක මාර්ගෙන් මනී ලෝන්ඩරින් කලා යැයි සැකකෙරෙන රොකට් රෝහිතද?

    ඊලගට අර රුපියල වැටුන වෙලේ පොඩියට කෝටි දෙක තුනක් මනී ලෝන්ඩරින් කරපු සෙට් එකත් අල්ලන ඒව මග එන ගමන්. උන්ටත් ගැලවුමක් නැති බවක් පේන්නෙ.
    සුනාමි ආධාර ගසා කෑවා කියන එකට නඩු යන්න බෑ කියලා කවුරු හරි කීවා
    ඒ සීන් එක අවුරුදු 20කට වඩා පරණ නිසා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    waradi kala nam ithin hire yanna wenava. habai awla thiyenne JVP unuth hoda eun nemeine, unuth me ratata kelapu unne. unuth athule inna ona aya.