🚨 මයින්ඩ සෙට්ටපෝච්ච වෙයි ☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    අඩෝ ජෙප්පො හූ හූ ඇල්ලුවද, හිරේ දාන්න කලින් මේ වේසිගෙ පුතා කික්ද බකට්.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    532197852_863101566044685_8120731183115449160_n.jpg

    මයින්ඩත් එහෙම තමයි වෙන්නෙ. අපරාද කරපු උන් එකෙක් වත් අල්ලන්න ඕනෙ නෑ ජෙපියන්ට.

    මහින්ඩයත් මැරිල යයි. ඊට පස්සෙ චන්දෙ ගන්න කියපු බොරු ටික ශේප්.

    මහින්ඩ හොරකන් කලා කියල ජෙප්පො ගත්ත චන්ද වලට සාදාරනයක් කරන්නෙ නෑ කොහොමත්.

    එහෙම නැත්තන් අර චිචීගෙ රොකට් එක වගේ මිනිස්සුන්ට මඩ ගැසීමක් වෙන්නත් පුලුවන්. පච ජෙපියො.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ලොහෑං රත්හුත්තේ ජීවත් වෙලා ඉන්නකන් මාලිමා ආණ්ඩුවක් එන්න දෙන්නෙ නෑ කිව්වනේ.

    මාලිමා ආණ්ඩුව ආපු නිසා පඛයා මැරිලා. 😂 දැන් හරි. ඌ කියපු දේ කරලා 🤭
     
    • Haha
    Reactions: Silly point

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මහින්ද හොරකම් කලේ නෑ. ඕක ජෙප්පො ජන්දෙ

    ගන්න ගොතපු බොරුවක්. දැන් ඔප්පු

    කරගන්න බැරුව ඉන්නෙ
    මොලේ චෙක් කරගනින් බයියා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද හොරකම් කලේ නෑ. ඕක ජෙප්පො ජන්දෙ

    ගන්න ගොතපු බොරුවක්. දැන් ඔප්පු

    කරගන්න බැරුව ඉන්නෙ

    මහින්ද හයිවේ එකෙන් හොරකම් කරා කියලා පච කොටා චන්දේට කලින් කියලා හයිවේ එක රත්තරන් වලින් හදලා ඉවර කරන්න පුලුවන් කිව්වේ.

    එකරලා පරන කොන්ත්‍රාත්කරුටම ඉතුරු ටික හදන්න දුන්න කියන්නෙ මහින්ද හයිවේ එකෙන් හොරකම් කරලා නෑ කියන එක නේ.

    හොර කොන්ත්‍රාත්කරුටම කොටාත් දීල

    කැරි කොටා එදා කිව්ව පච

    • Like
    Reactions: War Fighter and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද හයිවේ එකෙන් හොරකම් කරා කියලා පච කොටා චන්දේට කලින් කියලා හයිවේ එක රත්තරන් වලින් හදලා ඉවර කරන්න පුලුවන් කිව්වේ.

    එකරලා පරන කොන්ත්‍රාත්කරුටම ඉතුරු ටික හදන්න දුන්න කියන්නෙ මහින්ද හයිවේ එකෙන් හොරකම් කරලා නෑ කියන එක නේ.

    හොර කොන්ත්‍රාත්කරුටම කොටාත් දීල

    කැරි කොටා එදා කිව්ව පච

    දැන් ගලේ රීපු බළල්ලු වගේ ජෙප්පෝ ඉන්නේ 🤌

    ------ Post added on Aug 15, 2025 at 4:48 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ගලේ රීපු බළල්ලු වගේ ජෙප්පෝ ඉන්නේ 🤌

    ------ Post added on Aug 15, 2025 at 4:48 PM

    චන්දේට කලින් කරපු චොදනා වලින් කාටවත් නඩු නෑ බලනකොට. වාහන වලට ඉඩම් වලට නඩු දාල තියෙන්නෙ. ඒවත් ඇත්ත ද දන්නෙ නෑ මුං කරන එවා එක්ක බලද්දි
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala

    ශික් මුංන්ට වෙන්නෙම මෙහෙම වැඩ බං... පැලවත්තෙ බුජ්ජි අංශෙන් කියලා එවන ඒවා එලියේ ෆැක්ට් චෙක් වෙන්න ගත්තම චොරේ චොර....
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,232
    113
    Galaha
    මහින්ද හොරකම් කලේ නෑ. ඕක ජෙප්පො ජන්දෙ

    ගන්න ගොතපු බොරුවක්. දැන් ඔප්පු

    කරගන්න බැරුව ඉන්නෙ
    මහින්දලා හොරකම් කරපු විදියවල් කාටවත් හොයාගන්න බෑ එහෙමයි පොරල ගේම ගැහුවෙ. මහින්ද කියන්නෙ ගොනෙක් නෙවෙයි. මමනම් තවම රෙස්පෙක්ට් කරනව පොරට. :yes:
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දලා හොරකම් කරපු විදියවල් කාටවත් හොයාගන්න බෑ එහෙමයි පොරල ගේම ගැහුවෙ. මහින්ද කියන්නෙ ගොනෙක් නෙවෙයි. මමනම් තවම රෙස්පෙක්ට් කරනව පොරට. :yes:

    නෑ එහෙම අහුවෙන්නෙ නැති වෙන්න හොරකම් කරේ නෑ. අනුර ලග ෆයිල් තියෙනවා

    • Haha
    Reactions: War Fighter

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Dan meke jeppo kalabala wela neda. Maru wikallen comment danne. Hodanna amaru nisa wenna athi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    මහින්දලා හොරකම් කරපු විදියවල් කාටවත් හොයාගන්න බෑ එහෙමයි පොරල ගේම ගැහුවෙ. මහින්ද කියන්නෙ ගොනෙක් නෙවෙයි. මමනම් තවම රෙස්පෙක්ට් කරනව පොරට. :yes:

    එතකොට උබ කියන්නෙ මහින්ඩ ස්මාට් මොලේ තියෙන පොර, අනුර කියන්නෙ කුබුරු වල හාන්න දාන්න පුලුවන් එල හරකෙක් කියලද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,232
    113
    Galaha
    එතකොට උබ කියන්නෙ මහින්ඩ ස්මාට් මොලේ තියෙන පොර, අනුර කියන්නෙ කුබුරු වල හාන්න දාන්න පුලුවන් එල හරකෙක් කියලද?
    නෑ ඉතින් බොරු කියන්නත් එහෙම හැමෝටම බෑ හොඳ මොලයක් තියෙන්න ඕන. :yes:
     
    • Haha
    Reactions: 2osama

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    නෑ ඉතින් බොරු කියන්නත් එහෙම හැමෝටම බෑ හොඳ මොලයක් තියෙන්න ඕන. :yes:

    එතකොට ඒ බොරු අල්ලන්න තරම් අනුරගෙ මොලේ නෑ කියල නේද උබ ඔය වටෙන් වටෙන් කියන්නෙ 😏
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,232
    113
    Galaha
    එතකොට ඒ බොරු අල්ලන්න තරම් අනුරගෙ මොලේ නෑ කියල නේද උබ ඔය වටෙන් වටෙන් කියන්නෙ 😏
    අපේ රටේ පත් උන හැම ජනාම හොඳයි සිරා ඇරෙන්න කියලයි මම කියන්නෙ බං. අනුරය උනත් වරදක් නෑ මුගේ වටේ උන් බලපන්කෝ ගජ බින්න දෙසාබානවනෙ අතේ පැලවෙන්න.