🚨BREAKING☢️ US Presidential "Dooms Day" plane in the air for the first time in history ⁉️️

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    Are billionaires preparing for the end of the world?

    AA1TPsSu.img


    https://www.msn.com/en-xl/news/othe...d=6960d1db37e64bfaa8e8814a41cb5752&ocid=hpmsn
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    2012 ෆිල්ම් එකේ වගේ ශින් ලොක්ක නැවු හදනවද දන්නේ නෑ...හතරවටේ න්‍යෂ්ටික බෝම්බ දාල මුන් ඔක්කොම එකතු වෙලා දුප්පතුන්ගෙන් තොර ලෝකයක් හදන්න.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මැක්‍රෝන් කෙඳිරි ගානව... මුන්ට පුලුවං කෙඳිරි ගාන්ඩ විතරයි කොහොමත්... ඇමරිකාව එනකොට පස්ස දොරෙං පැනල යන්ඩ තියෙන්නෙ :lol:

     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අවුරුදු 10ට ජනගහනය බිලියනයකින්ද කොහෙද වැඩි වෙලා. ඕක දැන් සීග්‍ර ත්වරණයක් වගේ ඇත්තෙ. මොකක් හරි කෙලියක් වෙලා අඩු කරගන්නත් එපායනෙ
     
    • Like
    Reactions: War Fighter