🚨BREAKING🚨 කාත්තන්කුඩි නිවෙසේ බෝම්බය අබිරහසක්! 😱 පාස්කු බෝම්බ දෙවන අදියර ළඟ ද? 💣

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,930
    10,303
    113
    මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (16) රාත්‍රියේ ඇති වූ අභිරහස් පිපිරීම සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. බෝම්බ පිපිරවීමක් සිදු වූ මෙම නිවසේ අයිතිකරු ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ අලෙවි සලක සේවය කරන අයෙකි.මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ

    ඔහු නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ බිරිඳ සහ දරු දෙදෙනා පමණකි. අයිතිකරු ඒ වෙලාවේ මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී සිට ඇතැයි කියති. නිවසේ නිදන කාමරයේ මෙම පිපිරීම සිදුවී ඇත. පිපිරීමෙන් වහලේ උළු කැට දෙකකට ද හානි සිදුවී තිබේ.

    යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් ගෙවත්තෙන් පිට පරීක්ෂා කර බැලීමේ දී ජීව අත්බෝම්බයක ලීවරය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා කාන්තන්කුඩි පොලිසියට බාර දුන්නේය.මෙම පිපිරීම නිදන කාමරයේ සිදුවී ඇති බවට මුලින් සැක පහළ කළත් පොලිසිය කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇතැයි කියන්නේ එය පිටතින් නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් බවය. පොලිසිය මුලින්ම සැකකර තිබුණේ මෙය පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවය.ජීව අත්බෝම්බයක ලීවර් කොටස සොයා ගැනීමත් සමග එම මතය බැහැර කිරීමට පොලිසියට සිදුවිය. මෙය මෙරට නිෂ්පාදිත බෝම්බයක් විය හැකි බවටද පොලිසිය අනුමාන කරයි.බෝම්බයට යොදාගෙන තිබූ යකඩ බෝල හතරක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.එම යකඩ බෝල උණුවී ගොස් තිබිණි යැයි යැයිද පොලිසිය කියයි.ක

    ෙසේ වෙතත් මෙම පිපිරීම තවමත් අබිරහසක් යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිණි.

    නිවසේ අයිතිකරුගේ බිරිඳට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නොමැත.ඒ අවස්ථාවේ මව සහ දරු දෙදෙනා රූපවාහිනිය නරඹමින් සිට ඇත. බිරිඳ සිය සැමියාට දුරකථනයෙන් කතා කර පිපිරීම ගැන දැනුම් දී ඔහු නිවසට ගෙන්වා ගෙන තිබේ. මඩකලපුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ බෝම්බය පුපුරා ගිය නිවස පූර්ණ සෝදිසියට ලක් කර ඇත.

    මෙම අබිරහස් පිපිරීම සිදුවූ නිවසේ හිමිකරුගේ සහෝදරයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන අයෙක් යැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.සහරාන් හසීගේ කල්ලිය සහ ඔහු ගේ ප්‍රතිවාදී කල්ලියක් ලෙස සැලකෙන ඉස්ටිහද්දි අහ්දිලුල් සුන්න තුල් ජමාත් කණ්ඩායම අතර මඩකලපුව අලියාර් හන්දියේ දී 2017 වසරේ මාර්තු මස 10 වැනිදා ගැටුමක් ඇතිවී තිබිණි.මෙම දරුණු ගැටුමේදී දෙපාර්ශ්වයේම කිහිපදෙනකුට බරපතළ තුවාල සිදු වී තිබිණි. පොලිසිය ගැටුම මැඩපවත්වා දෙපාර්ශ්වයේම කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එසේ අත්අඩංගුවට ගත් අය අතර බෝම්බ පිපිරවීම සිදුවූ නිවසේ හිමිකරුගේ එක් සහෝදරයෙක් ද විය.

    ඔහු සහරාන් හසීම්ගේ කල්ලිය නියෝජනය කරන අයෙකි. මේ ගැටුම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ඔහු වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ ද සිට ඇත.බෝම්බයක් පිපිරී ගිය නිවසේ අයිතිකරුගේ එම සහෝදරයා දෙවැනි වරට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඩී.) පොලිස් කණ්ඩායමක් විසිනි.දෙවැනි අවස්ථාවට මේ පුද්ගලයා ටී.අයි.ඩී.අත්අඩංගුවට ගෙන ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු සමග කිට්ටු ඇසුරක් පැවැත්වූයේ යැයි කියමිනි.අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියමින් මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත කාන්තන්කුඩි බෝම්බ පිපිරීම සිදු වූ නිවසේ හිමිකරුගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබිණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.ඒ මීට මාස කිහිපයකට ඉහතදීය.

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හසීම් ද කාන්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිවකරුවෙකි.

    උපුටා ගැනීම - Gossip Lanka News
     
    • Haha
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    "සිංහල අන්තවාදීන් විසින් උගත් මුස්ලිම් දරුවන්ට කරදර කිරීම අප තරයේ හෙලා දකිනවා.අපි ආව විගසම ඔබලාට සමඅයීතීන් ලබා දීමට කටයුතු කරනවා.කාගෙවත් ආගමක් ජාතියක් ලංකාවේ විශේශ වෙන්න ඕන නෑ" යැයි අනුර කුමාර දිසානායක මහතා මඩකලපුව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පවසා තිබෙ.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,303
    113
    බෝම්බයක් නෙවෙයි බොල. තුම්හුලස් එකක්. :lol:
    තාම testing. පාස්කු බෝම්බ තියන්න කලිනුත් උන් මුලින්ම මෝටර් බයිසිකලයක් පුපුරවල තමයි බැලුවේ.
     
    • Like
    Reactions: SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (16) රාත්‍රියේ ඇති වූ අභිරහස් පිපිරීම සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. බෝම්බ පිපිරවීමක් සිදු වූ මෙම නිවසේ අයිතිකරු ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ අලෙවි සලක සේවය කරන අයෙකි.මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ

    ඔහු නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ බිරිඳ සහ දරු දෙදෙනා පමණකි. අයිතිකරු ඒ වෙලාවේ මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී සිට ඇතැයි කියති. නිවසේ නිදන කාමරයේ මෙම පිපිරීම සිදුවී ඇත. පිපිරීමෙන් වහලේ උළු කැට දෙකකට ද හානි සිදුවී තිබේ.

    යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් ගෙවත්තෙන් පිට පරීක්ෂා කර බැලීමේ දී ජීව අත්බෝම්බයක ලීවරය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා කාන්තන්කුඩි පොලිසියට බාර දුන්නේය.මෙම පිපිරීම නිදන කාමරයේ සිදුවී ඇති බවට මුලින් සැක පහළ කළත් පොලිසිය කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇතැයි කියන්නේ එය පිටතින් නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් බවය. පොලිසිය මුලින්ම සැකකර තිබුණේ මෙය පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවය.ජීව අත්බෝම්බයක ලීවර් කොටස සොයා ගැනීමත් සමග එම මතය බැහැර කිරීමට පොලිසියට සිදුවිය. මෙය මෙරට නිෂ්පාදිත බෝම්බයක් විය හැකි බවටද පොලිසිය අනුමාන කරයි.බෝම්බයට යොදාගෙන තිබූ යකඩ බෝල හතරක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.එම යකඩ බෝල උණුවී ගොස් තිබිණි යැයි යැයිද පොලිසිය කියයි.ක

    ෙසේ වෙතත් මෙම පිපිරීම තවමත් අබිරහසක් යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිණි.

    නිවසේ අයිතිකරුගේ බිරිඳට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නොමැත.ඒ අවස්ථාවේ මව සහ දරු දෙදෙනා රූපවාහිනිය නරඹමින් සිට ඇත. බිරිඳ සිය සැමියාට දුරකථනයෙන් කතා කර පිපිරීම ගැන දැනුම් දී ඔහු නිවසට ගෙන්වා ගෙන තිබේ. මඩකලපුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ බෝම්බය පුපුරා ගිය නිවස පූර්ණ සෝදිසියට ලක් කර ඇත.

    මෙම අබිරහස් පිපිරීම සිදුවූ නිවසේ හිමිකරුගේ සහෝදරයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන අයෙක් යැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.සහරාන් හසීගේ කල්ලිය සහ ඔහු ගේ ප්‍රතිවාදී කල්ලියක් ලෙස සැලකෙන ඉස්ටිහද්දි අහ්දිලුල් සුන්න තුල් ජමාත් කණ්ඩායම අතර මඩකලපුව අලියාර් හන්දියේ දී 2017 වසරේ මාර්තු මස 10 වැනිදා ගැටුමක් ඇතිවී තිබිණි.මෙම දරුණු ගැටුමේදී දෙපාර්ශ්වයේම කිහිපදෙනකුට බරපතළ තුවාල සිදු වී තිබිණි. පොලිසිය ගැටුම මැඩපවත්වා දෙපාර්ශ්වයේම කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එසේ අත්අඩංගුවට ගත් අය අතර බෝම්බ පිපිරවීම සිදුවූ නිවසේ හිමිකරුගේ එක් සහෝදරයෙක් ද විය.

    ඔහු සහරාන් හසීම්ගේ කල්ලිය නියෝජනය කරන අයෙකි. මේ ගැටුම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ඔහු වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ ද සිට ඇත.බෝම්බයක් පිපිරී ගිය නිවසේ අයිතිකරුගේ එම සහෝදරයා දෙවැනි වරට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඩී.) පොලිස් කණ්ඩායමක් විසිනි.දෙවැනි අවස්ථාවට මේ පුද්ගලයා ටී.අයි.ඩී.අත්අඩංගුවට ගෙන ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු සමග කිට්ටු ඇසුරක් පැවැත්වූයේ යැයි කියමිනි.අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියමින් මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත කාන්තන්කුඩි බෝම්බ පිපිරීම සිදු වූ නිවසේ හිමිකරුගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබිණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.ඒ මීට මාස කිහිපයකට ඉහතදීය.

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හසීම් ද කාන්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිවකරුවෙකි.

    උපුටා ගැනීම - Gossip Lanka News

    ඔය අපේ උගත් බුද්දිමත් ලමයි පොඩි පරීක්ශනයක් කරනකොට උන දෙයක්. අපිට ආරංචි විදියට එයාල සල්ෆියුරික් අම්ලය හදන විදිය ගැන පරීක්ශන කර කර හිටියෙ.

    🤭 🤭
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව

    Case eka ballata....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    අනේ පොහොට්ටුවේ එවුන් ආයේ ජල්බරියක් දාන්න ද හදන්නේ.....

    මේ පාර පාතාලෙන් රට බේරාගන්න උන්ට දෙන්න කියන්න හදන්නේ😂😂👀
     
    • Haha
    Reactions: lilman