Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🚨BREAKING🚨 Lanka e News මොකක්ද මේ කියන්නේ⁉️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සලේ සියල්ල වමාරයි! ගෝඨාභය ඇතුළු රාජපක්ෂ මිනීමරුවෝ නැගෙනහිර කරුණාගේ 'අම්මාන්' බලකාය යොදවා ප්‍රහාර මාලාවකට සැරසෙති...!

-රසල් හේවාවසම් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2026.පෙබ.28, ප.ව.7.50) අතිශය වැදගත් සාක්ෂි පදනම් කරගනිමින් ජාතික සමගිය සහ නිදහස් සුන්දර රටක් බලාපොරොත්තු වූ සාතිශය බහුතර මහජනයා බලාපොරොත්තුව සිටි 2019 පාස්කු ඉරිදා දින සමූහ ඝාතන ප්රහාරයන්ට සම්බන්ධ ඉතාම වැදගත් සහ සුපැහැදිලි සාක්ෂි මත පිහිටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ අත්අඩංගුවට ගෙන දින 90 ක රැදවුම් නියෝග ලබාගැනීම ජාතික සමගියට යුක්තියට ලැදි සියලු දෙනාගේ ම ප්රණාමයට ලක්වෙමින් පවතී.

එහෙත් සලේ අත්අඩංගුවට ගැනීමත් සමග තැති ගත් පිරිසක් සිටිති. එනම් ඔහු සමග හවුලේ නිරායුධ තුන්සියක් පමණ මරාදමා 500ක් සදාකාලික ආබාධිත කරමින් සිය දෑත්වල ලේ තවරාගත් නරුම අපරාධකරුවෝය. එලෙස වියරු වැටුනවුන් අතර ජඩමාධ්‍ය අයිතිකරුවන් වන රාජපක්ෂලාගේ සට්ටැඹිරාලලා කිහිපදෙනෙකු ද, බොදු ජනතාවගේ පිලිකුලට ලක්වූ කහකඩ ගණින්නාන්සේලා කිහිප දෙනෙකු ද සිටීති.

ඊටත් වඩා දැඩි බරපතල අනතුරක් මෙම ලියුම්කරු අද හෙළිකරයි.

එනම් මේ අපරාධකාර මාෆියාව විසින් ජාතික ආරක්ෂාව අවසන් යැයි ගොඩනගන කෙබරය සමාජ ගත කර විමර්ශන කඩාකප්පල් කිරීමට විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාගේ පුහුණු මිනීමරු කල්ලියක් යොදාගෙන කරන්නට සැලසුම් කර ඇති විනාශයයි.

අතීත කථාව

ගෝඨාභය පාලන සමයේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් මිනීමරු ගෝඨාභය ගේ අනුදැනුම ඇතිව හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සහයෝගයෙන් ඉතාම සූක්ෂම ලෙස නැගෙනහිර කරුණාගේ පාර්වශය වෙත අවි ආයුධ, පතුරම්, ක්ලේමෝ බෝම්බ සහ ඉලක්කගත ස්ථාන සිතියම් ලබාදී තිබේ. එසේ කර ඇත්තේ අනාගතයේ අවශ්‍ය වන අවස්ථාවකදී ‘ප්‍රයෝජන’ ගැනීම සඳහායි.

එම කල්ලිය ගෝඨාභය පලා යෑමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ කාලසීමාව තුලත් මැනවින් පෝෂණය කර තිබේ. කරුණාගේ "අම්මාන්" බලකාය පුහුණු ත්‍රස්තවාදී කල්ලියකි. රාජපක්ෂ මාෆියාව සැලසුම් කර තිබෙන්නේ තමන්ට අවාසිදායක තත්වයකදී ඕනෑම අවස්ථාවක එම කල්ලිය ප්‍රහාරයක් සඳහා යෙදවීමටයි.

මෙම ලියුම්කරු වෙත ලැබී තිබෙන විශ්වාසදායී තොරතුරු අනුව ඔවුන් ලවා උතුරු නැගෙනහිර සහ/හෝ දකුනේ ඇතැම් සංවේදී ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ලකරවීමයි. මෙය සලේ සහ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ මිනීමරු කල්ලියේ අවසන් උත්සාහ වීමට ඉඩකඩ තිබේ.

පලායෑමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ උපාසකයෙක් ලෙස වෙස් මුහුණු දමා සිටියද ඔහු නිරන්තරයෙන්ම පසුගිය කාලය පුරාම විවිධ වේශයෙන් සලේ ඇතුළු මෘග මිනීමරු කල්ලිය සමග නිරන්තරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබේ.

ඉකුත් කාලසීමාව තුලදී යුධ හමුදා කඳවුරු වලින් උපක්රමිකව සොරාගන්නා ලද අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය එකවර යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරවා නැවත රටතුළ බරපතල ව්‍යසනයක් නිර්මාණය කරවමින් ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතැයි පෙන්වා රාජ්‍ය බලය යළිත් ඩැහැගැනීමට උත්සාහ කිරීම ඔවුන් ගේ උපායමාර්ග වී තිබේ.

සලේ අත්අඩංගුවට පත්වීමත් සමඟ කුමන්ත්රණකාරී පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාරයක් එල්ල කරවීම මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් විමර්ශන අඩපණ කරවීමත්, සලේ අත්අඩංගුවට ගැනීම නිසා ජාතික ආරක්ෂාව බිඳවැටීම ආරම්භ වූ බව පෙන්වීමත් ඉලක්කය වී තිබේ. 2019 අප්‍රේල් 21 දා බලය වෙනුවෙන් 300කට ආසන්න පිරිසක් මරා දමා යලිත් සිල් රෙදි පොරවා ගෙන පන්සල් වන්දනාවේ ගිය මේ සිත් පිත් නැති මාෆියාවට මෙය අපහසු කාරණාවක් ද නොවේ.

සැලැසුම මෙන්න..

මේ ලියුම්කරුට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු වලට අනුව ඇතැම්විට පහත සඳහන් ආකාරයේ ප්‍රහාර මාලවක් එක්වර හෝ ස්ථාන කිහිපයකට එල්ලකරවීම ඔවුන් ගේ සැලැස්ම වී තිබේ.

1. ප්‍රභූ රථයක් ඉලක්ක කරගත් ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක්.

2. බෞද්ධ ආගමික ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකරවීම මගින් බුදුදහම විනාශයි යන මුසාව ජනගත කරවීම.

3. උතුරේ රහසිගතව ක්‍රියාත්මක 'අම්මාන්' කල්ලිය සහ අතීතයේ ගෝඨාභය සහ සලේ දැනුවත්ව පෝෂනය කරන ලද 'ආවා' කල්ලි අතර ගැටුම් ඇතිකරවීමට උත්සාහ කරනු ඇත.

4. ඉන්දීයාව සමග රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිකරවන ආකාරයට නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ඉන්දීය ධීවරයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරවීම.

5. ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඉලක්ක කිරීම.

6. මධ්‍යම කඳුකරය, හැටන් සහ නුවරඑළිය ආශ්රිත ප්‍රදේශවල කිසියම් බරපතල සිදුවීමක් නිර්මාණය කිරීම.

මේ සලේ සහ මිනීමරු රාජපක්ෂ මාෆියාව බේරාගැනීමේ අවසන් උත්සාහය සඳහා සැලසුම් කර ඇති මෙහෙයුමයි. රටට යහපත් අනාගතයක් සඳහා 2024 දී නව පියවරක් තැබූ ජනතාව අවදියෙන් සිටිය යුතු තීරණාත්මක මොහොතකි මේ.

Link -https://www.lankaenews.com/news/17171/si

[QUOTE="pramodh87, post: 31269679, member: 53201"] සලේ සියල්ල වමාරයි! ගෝඨාභය ඇතුළු රාජපක්ෂ මිනීමරුවෝ නැගෙනහිර කරුණාගේ 'අම්මාන්' බලකාය යොදවා ප්‍රහාර මාලාවකට සැරසෙති...! -රසල් හේවාවසම් හෙළිකරයි (ලංකා ඊ නිව්ස් -2026.පෙබ.28, ප.ව.7.50) අතිශය වැදගත් සාක්ෂි පදනම් කරගනිමින් ජාතික සමගිය සහ නිදහස් සුන්දර රටක් බලාපොරොත්තු වූ සාතිශය බහුතර මහජනයා බලාපොරොත්තුව සිටි 2019 පාස්කු ඉරිදා දින සමූහ ඝාතන ප්රහාරයන්ට සම්බන්ධ ඉතාම වැදගත් සහ සුපැහැදිලි සාක්ෂි මත පිහිටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ අත්අඩංගුවට ගෙන දින 90 ක රැදවුම් නියෝග ලබාගැනීම ජාතික සමගියට යුක්තියට ලැදි සියලු දෙනාගේ ම ප්රණාමයට ලක්වෙමින් පවතී. එහෙත් සලේ අත්අඩංගුවට ගැනීමත් සමග තැති ගත් පිරිසක් සිටිති. එනම් ඔහු සමග හවුලේ නිරායුධ තුන්සියක් පමණ මරාදමා 500ක් සදාකාලික ආබාධිත කරමින් සිය දෑත්වල ලේ තවරාගත් නරුම අපරාධකරුවෝය. එලෙස වියරු වැටුනවුන් අතර ජඩමාධ්‍ය අයිතිකරුවන් වන රාජපක්ෂලාගේ සට්ටැඹිරාලලා කිහිපදෙනෙකු ද, බොදු ජනතාවගේ පිලිකුලට ලක්වූ කහකඩ ගණින්නාන්සේලා කිහිප දෙනෙකු ද සිටීති. ඊටත් වඩා දැඩි බරපතල අනතුරක් මෙම ලියුම්කරු අද හෙළිකරයි. එනම් මේ අපරාධකාර මාෆියාව විසින් ජාතික ආරක්ෂාව අවසන් යැයි ගොඩනගන කෙබරය සමාජ ගත කර විමර්ශන කඩාකප්පල් කිරීමට විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාගේ පුහුණු මිනීමරු කල්ලියක් යොදාගෙන කරන්නට සැලසුම් කර ඇති විනාශයයි. අතීත කථාව ගෝඨාභය පාලන සමයේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් මිනීමරු ගෝඨාභය ගේ අනුදැනුම ඇතිව හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සහයෝගයෙන් ඉතාම සූක්ෂම ලෙස නැගෙනහිර කරුණාගේ පාර්වශය වෙත අවි ආයුධ, පතුරම්, ක්ලේමෝ බෝම්බ සහ ඉලක්කගත ස්ථාන සිතියම් ලබාදී තිබේ. එසේ කර ඇත්තේ අනාගතයේ අවශ්‍ය වන අවස්ථාවකදී ‘ප්‍රයෝජන’ ගැනීම සඳහායි. එම කල්ලිය ගෝඨාභය පලා යෑමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ කාලසීමාව තුලත් මැනවින් පෝෂණය කර තිබේ. කරුණාගේ "අම්මාන්" බලකාය පුහුණු ත්‍රස්තවාදී කල්ලියකි. රාජපක්ෂ මාෆියාව සැලසුම් කර තිබෙන්නේ තමන්ට අවාසිදායක තත්වයකදී ඕනෑම අවස්ථාවක එම කල්ලිය ප්‍රහාරයක් සඳහා යෙදවීමටයි. මෙම ලියුම්කරු වෙත ලැබී තිබෙන විශ්වාසදායී තොරතුරු අනුව ඔවුන් ලවා උතුරු නැගෙනහිර සහ/හෝ දකුනේ ඇතැම් සංවේදී ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ලකරවීමයි. මෙය සලේ සහ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ මිනීමරු කල්ලියේ අවසන් උත්සාහ වීමට ඉඩකඩ තිබේ. පලායෑමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ උපාසකයෙක් ලෙස වෙස් මුහුණු දමා සිටියද ඔහු නිරන්තරයෙන්ම පසුගිය කාලය පුරාම විවිධ වේශයෙන් සලේ ඇතුළු මෘග මිනීමරු කල්ලිය සමග නිරන්තරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. ඉකුත් කාලසීමාව තුලදී යුධ හමුදා කඳවුරු වලින් උපක්රමිකව සොරාගන්නා ලද අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය එකවර යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරවා නැවත රටතුළ බරපතල ව්‍යසනයක් නිර්මාණය කරවමින් ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතැයි පෙන්වා රාජ්‍ය බලය යළිත් ඩැහැගැනීමට උත්සාහ කිරීම ඔවුන් ගේ උපායමාර්ග වී තිබේ. සලේ අත්අඩංගුවට පත්වීමත් සමඟ කුමන්ත්රණකාරී පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාරයක් එල්ල කරවීම මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් විමර්ශන අඩපණ කරවීමත්, සලේ අත්අඩංගුවට ගැනීම නිසා ජාතික ආරක්ෂාව බිඳවැටීම ආරම්භ වූ බව පෙන්වීමත් ඉලක්කය වී තිබේ. 2019 අප්‍රේල් 21 දා බලය වෙනුවෙන් 300කට ආසන්න පිරිසක් මරා දමා යලිත් සිල් රෙදි පොරවා ගෙන පන්සල් වන්දනාවේ ගිය මේ සිත් පිත් නැති මාෆියාවට මෙය අපහසු කාරණාවක් ද නොවේ. සැලැසුම මෙන්න.. මේ ලියුම්කරුට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු වලට අනුව ඇතැම්විට පහත සඳහන් ආකාරයේ ප්‍රහාර මාලවක් එක්වර හෝ ස්ථාන කිහිපයකට එල්ලකරවීම ඔවුන් ගේ සැලැස්ම වී තිබේ. 1. ප්‍රභූ රථයක් ඉලක්ක කරගත් ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක්. 2. බෞද්ධ ආගමික ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකරවීම මගින් බුදුදහම විනාශයි යන මුසාව ජනගත කරවීම. 3. උතුරේ රහසිගතව ක්‍රියාත්මක 'අම්මාන්' කල්ලිය සහ අතීතයේ ගෝඨාභය සහ සලේ දැනුවත්ව පෝෂනය කරන ලද 'ආවා' කල්ලි අතර ගැටුම් ඇතිකරවීමට උත්සාහ කරනු ඇත. 4. ඉන්දීයාව සමග රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිකරවන ආකාරයට නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ඉන්දීය ධීවරයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරවීම. 5. ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඉලක්ක කිරීම. 6. මධ්‍යම කඳුකරය, හැටන් සහ නුවරඑළිය ආශ්රිත ප්‍රදේශවල කිසියම් බරපතල සිදුවීමක් නිර්මාණය කිරීම. මේ සලේ සහ මිනීමරු රාජපක්ෂ මාෆියාව බේරාගැනීමේ අවසන් උත්සාහය සඳහා සැලසුම් කර ඇති මෙහෙයුමයි. රටට යහපත් අනාගතයක් සඳහා 2024 දී නව පියවරක් තැබූ ජනතාව අවදියෙන් සිටිය යුතු තීරණාත්මක මොහොතකි මේ. Link -[URL]https://www.lankaenews.com/news/17171/si[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom