ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ 'Pandora Papers' නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනපතිගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.



oka gota dunne na neda ?
යාප නිව්ස් එකක් ගැහුව නේද මේ දැං ..
මේ ත්‍රේඩ් එක දැකලද නැත්තං ඇත්තටම කියලද ?![]()
සමාව භජනය කරනවා. කොහොමත් පරණ file එකක් අදින්න ඕනේ චන්දෙට කලින්.රැවටුනා බං මම. සිරාවටම හිතුනෙ අනුර වැඩ පටන් අරන් කියලා
පොරගේ නමත් තිබ්බද pandora pprs එකේ? ඒ Panama papers case එකේ නේද?පාට-ලී.....