Facebook, Google ලංකාවට සවිස් එක දෙන එක නවත්තනවා කියනවා කියන්නෙ ඇත්තද
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jan 24, 2024 #1 Facebook, Google ලංකාවට සවිස් එක දෙන එක නවත්තනවා කියනවා කියන්නෙ ඇත්තද
B Badaginiyi Junior member Jan 7, 2024 88 65 18 Jan 24, 2024 #2 හුකයි පකයි මම නම් පුසොන්ට ඇතිවෙන්න සාලයෝ ගෙනල්ලා එළකිරි එකේ හිගා කනවා
neyohk Well-known member Oct 31, 2015 16,137 17,009 113 Jan 24, 2024 #3 Google, facebook, whatsapp ලංකාවෙන් යනවා කිව්වට උන් යන්නේ නෑ..හොංකොං වලත් ඒකනේ වුනේ..හොංකොං වල tiktok උන් විතරයි ගියේ..අනිත් ඒවා ඵහෙමම තියෙනවා. TikTok halts Hong Kong access after security lawhttps://www.bbc.com/news/business-53358669 Reactions: asanka+++
Google, facebook, whatsapp ලංකාවෙන් යනවා කිව්වට උන් යන්නේ නෑ..හොංකොං වලත් ඒකනේ වුනේ..හොංකොං වල tiktok උන් විතරයි ගියේ..අනිත් ඒවා ඵහෙමම තියෙනවා. TikTok halts Hong Kong access after security lawhttps://www.bbc.com/news/business-53358669
Hankook Well-known member Apr 4, 2022 5,265 8,164 113 Jan 24, 2024 #4 etakota internet yannna barida oya website walata yanna bari wenawada