අගමැති ධූරය ආචාර්ය හරිනි අමරසූරිය වෙත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද (23) උදෑසන 10.00 ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී සිය ජනපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
    මිනිත්තු 30 ක පමණ කෙටි හා චාම් අවස්ථාවක් ලෙස මෙය සිදුවනු ඇතැයිද වෙනත් සැමරුම් සංවිධානය කර නැතැයිද වාර්තාවේ.

    ජනපති ධූරය ලැබීමත් සමග අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වන අතර ඒ අනුව ජාතික ජන බලවේගයේ
    පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනා බවට ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වනු ඇත.
    නව රජයේ කෙටි කාලීන අගමැති හා ඇමතිධූර මේ අය අතර බෙදෙන බවත් අගමැති ධූරය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පැවරෙනු ඇති බවත් වාර්තාවේ.

    සෙසු ඇමති ධූර විජිත හේරත්, ලක්ෂ්මන් නිපුණආරච්චි සහ ජනපති අනුර කුමාර අතර බෙදී යන අතර මේ සිව්දෙනාගෙන් යුත් මාස දෙකක පමණ කෙටි කාලීන අමාත්‍ය මණ්ඩලයක් මගින් ඉදිරි මහමැතිවරණය අවසන් වන තෙක් රට පාලනය වනු ඇත.
    නීති ප්‍රකාරව ලක්ෂ්මන් නිපුණආරච්චිගේ පත්වීම සිදු කළාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද (23) සවස බොහෝ විට සිදු කරන්නට නව ජනපති අනුර කුමාර කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.
    මින් ඉහත මැතිවරණ කොමිසම පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 66 ක් තුළ මහමැතිවරණයක් පවත්වන්නට තමන් කණ්ඩායමට හැකියාව ඇති බවයි.
    පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.

    gstring dapu video nadda tawa
    naginawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මේ වෙලාවෙනම් 113 ගන්නවා කියන එක අමාරුයි කියල මට හිතෙන්නේ...
    සජබේ ඇතුලේ කචල් ගියොත් ඇරෙන්න ලොකු වාසියක් නෑ, පාවෙන චන්ද ටිකක් වදිපුර වැටෙයි..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,169
    113
    460839690-122152036712269452-6242264190991085354-n.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අද (23) උදෑසන 10.00 ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී සිය ජනපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
    මිනිත්තු 30 ක පමණ කෙටි හා චාම් අවස්ථාවක් ලෙස මෙය සිදුවනු ඇතැයිද වෙනත් සැමරුම් සංවිධානය කර නැතැයිද වාර්තාවේ.

    ජනපති ධූරය ලැබීමත් සමග අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වන අතර ඒ අනුව ජාතික ජන බලවේගයේ
    පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනා බවට ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වනු ඇත.
    නව රජයේ කෙටි කාලීන අගමැති හා ඇමතිධූර මේ අය අතර බෙදෙන බවත් අගමැති ධූරය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පැවරෙනු ඇති බවත් වාර්තාවේ.

    සෙසු ඇමති ධූර විජිත හේරත්, ලක්ෂ්මන් නිපුණආරච්චි සහ ජනපති අනුර කුමාර අතර බෙදී යන අතර මේ සිව්දෙනාගෙන් යුත් මාස දෙකක පමණ කෙටි කාලීන අමාත්‍ය මණ්ඩලයක් මගින් ඉදිරි මහමැතිවරණය අවසන් වන තෙක් රට පාලනය වනු ඇත.
    නීති ප්‍රකාරව ලක්ෂ්මන් නිපුණආරච්චිගේ පත්වීම සිදු කළාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද (23) සවස බොහෝ විට සිදු කරන්නට නව ජනපති අනුර කුමාර කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.
    මින් ඉහත මැතිවරණ කොමිසම පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 66 ක් තුළ මහමැතිවරණයක් පවත්වන්නට තමන් කණ්ඩායමට හැකියාව ඇති බවයි.
    පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.

    gstring dapu video nadda tawa
    naginawa
    ආර්‍යාවන් නෑ, ලමය නෑ, අම්මත් නෑ. ආව කිව්වා ගියා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426

    ගත්ත පෑන පෙට්ටියට දාල වැහුවෙ නැද්ද? නැත්තන් ලඟ එකෙක්ගෙන් සහොදරයා, පෑන පොඩ්ඩක් දෙන්න පුලුවන්ද වගේ ඉල්ලුවද? හරියට පි බැංකුවට ගිහින් කරනවා වගේ 🤭 🤭
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    ගත්ත පෑන පෙට්ටියට දාල වැහුවෙ නැද්ද? නැත්තන් ලඟ එකෙක්ගෙන් සහොදරයා, පෑන පොඩ්ඩක් දෙන්න පුලුවන්ද වගේ ඉල්ලුවද? හරියට පි බැංකුවට ගිහින් කරනවා වගේ 🤭 🤭
    Bole ammage pettiya tama gatte
     
    • Haha
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Bole ammage pettiya tama gatte
    ආහ් ඊයෙත් කිව්වා නේද රස්සා නැති පොන්නයන්ව ගනන් ගන්නෙ නෑ කියලා? එකක් හොයන් වරෙන් 🤭 🤭