🛑ආතල් එකට කරන පිකට්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිංහලු ගූරාජ් fb එකේ හිමෙින් නූලේ වැඩක් දෙනවා..ඕකා මාකටින් රැලි හදන්න දක්ෂයා.. සිටුවේෂන් එක මූ නෝමලයිස් කරනවා meme යූස් කරලා..ගොඩක් අයගේ belief system එක හයිජැක් වෙලා තියෙන්නේ..තව එකක් සල්ලි ගෙවලා රැලි ඇතුලට ජොකර්ලා දාලා ජෝගි නටනවා..මොකද ගල් ගහන්න ගිහිල්ලා ගිනි තියන්න ගිහින් නොන්ඩි උන නිසා..මඩ මීඩියා යුනිට් memes pages වලින් ගේම ගහන්නේ කාටවත් මීටර් නෑ.මේවා psychological tactics..

    අපි මේකට මොකක් හරි කරන්න ඕන..මේපාර බැරි නම් ලංකාවට අබ සරණයි
     
    • Like
    Reactions: U-tag

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඕනවට වැඩිය ආතල් ගත්තු දේවල් තිබ්බනම්, ඒවා ඉස්සරහට social media වලින් දැකලම හදාගනි ඉබේම බන්.
    ආතල් එන්න එන්න වැඩි වෙන්නේ නෑ . ආතල් අඩු වෙන්ව ඉස්සරහට. ඌ ඕක ආතල් එකට කරන එකක් කියලා දාන්න දාන්න ඒක ඉක්මන්වෙන එක වෙන්නේ. මිනිස්සු protest කරන්න ඉගෙන ගන්නවා ටික ටික .
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕනවට වැඩිය ආතල් ගත්තු දේවල් තිබ්බනම්, ඒවා ඉස්සරහට social media වලින් දැකලම හදාගනි ඉබේම බන්.
    ආතල් එන්න එන්න වැඩි වෙන්නේ නෑ . ආතල් අඩු වෙන්ව ඉස්සරහට. ඌ ඕක ආතල් එකට කරන එකක් කියලා දාන්න දාන්න ඒක ඉක්මන්වෙන එක වෙන්නේ. මිනිස්සු protest කරන්න ඉගෙන ගන්නවා ටික ටික .
    මමත් හිතනවා. අද කිසිම යහපත් ප්‍රතිපල ලැබුනේ නැනේ.ඊළගට මේක ඇත්තටම කරන්න බහින්නේ අපේ සෙට් එක ඊට පස්සේ තමා. මම මේ බලන් ඉන්නේ සිස්ටම් එක තුලින්ම එක එනකන්. ඊට පස්සේ වැඩේ හරි ලේසි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් කියන්නේ මේ රටේ වහල්, කොන්ද කැඩුණු මිනිස්සු {අපහාසයට නෙවි} අර්බුදය දැකල සින්දු කියන්න හරි පාරට ආව එකම ඇති. මම උනත් බලාපොරොත්තු උනේ නෑ මිනිස්සු මේ තරම් ඇදගෙන එයි කියලා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕනවට වැඩිය ආතල් ගත්තු දේවල් තිබ්බනම්, ඒවා ඉස්සරහට social media වලින් දැකලම හදාගනි ඉබේම බන්.
    ආතල් එන්න එන්න වැඩි වෙන්නේ නෑ . ආතල් අඩු වෙන්ව ඉස්සරහට. ඌ ඕක ආතල් එකට කරන එකක් කියලා දාන්න දාන්න ඒක ඉක්මන්වෙන එක වෙන්නේ. මිනිස්සු protest කරන්න ඉගෙන ගන්නවා ටික ටික .
    එහෙම කියන්න එපා බන් fb algorithm ek trend වගේ නෙවේ..2019 fb ගහපු ගේම මතකයි නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න එපා බන් fb algorithm ek trend වගේ නෙවේ..2019 fb ගහපු ගේම මතකයි නේ
    මේ ප්‍රශ්නේ වෙනස් බන්. ආතල් ගත්තු උන්ට ඇත්ත ප්‍රශ්න දන්නේනේ නැතුව ඇති.
    facebook algorithm මොනව උනත් , trend මොනව උනත් , එන්න එන්න මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්ව.
    ආතල් නෑ . කොහොමත් ඔය කොලබ එක උද්ගෝෂණයක් අල්ලලා ඔහොම කියන එක වැරදි.
    ඊයේ කොලබට වැඩිය අනිත් පැති වල උද්ගෝෂණ තිබ්බ. උන් සිරාම ආපු උන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිරා ප්‍රශ්නෙ හින්දා උද්ඝෝෂණය කරන උන් ළඟ ජෝකර්ලා නටන්න ගියොත් සිරා ප්‍රශ්නෙ තියන එකා ප්‍රශ්නෙ අමතක කරලා එවුන් එක්ක නටන්නේ නෑ. සිරා උන් අතින් jocker ලා ඩාම් වෙනවා ඩූම් වෙනවා. එතකොට ඔය ආතාල් නවතීයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සීරියස් කරන ඒවා 99ක් තිබ්බත්
    ටික් ටොන් නළු නිළියෝ කරන 1 තමයි මීඩියා වල වයිරල් යන්නේ.