🛑🚨🛑නාරම්මල🛑🚨🛑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිටි මිතුරනි, නාරම්මල පැත්තේ හෝ ඒ අවට හොඳ හොටෙල් එකක් හෝ රෙස්ටොරන්ට් එකක් තියෙනවද?
    නාරම්මල පැත්තට කෑම එහෙම ඩිලිව කරන්න විදියක් තියෙනවද? 🤔
     
    • Like
    Reactions: Lovtus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    bariwena ekak naha. hama thanama delivery tiyenawa dan

    හොඳ හොටෙල් එකකට යවාගන්න තිබුනොත් වඩා හොඳයි. උගන්වපු පරණ ගුරුවරයෙක් ගැන ආරන්චි වුනා.😐
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Crown Field , not perfect ...average okay.

    Dambadeniye Amaki is superb but expensive
    Dambadeniye Amaki කොහෙද මචන් මේ. ලින්ක් එකක් හරි එවන්න පුලුවන්ද?

    රතු බෝල දාල ත්‍රෙඩ් දැම්මත් වැඩි විස්තරයක් හම්බුනේ නෑ. මම ඔය පැත්ත දන්නෙම නෑ. හොඳ හොටෙල් එකක් කියපල්ලකෝ. 😐
    ------ Post added on Apr 29, 2024 at 8:31 PM
     
    • Like
    Reactions: Lovtus

    Fresh Milk

    Member
    Jan 22, 2024
    11
    7
    3
    නාරම්මල හෙල්වීශීයා වත්තෙ හරි කෙනෙක්ද නැතිවෙලා තියෙන්නෙ?

    ------ Post added on Apr 29, 2024 at 8:35 PM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාරම්මල හෙල්වීශීයා වත්තෙ හරි කෙනෙක්ද නැතිවෙලා තියෙන්නෙ?
    නැතිවෙලා නෑ බං. මට උගන්නපු ගුරුවරයෙක්ට කෑම වේලක් දීල දවසක් ඉන්න හොඳ හොටෙල් එකක් හොයනව. තව පුලුවන් වුනොත් ත්‍රීවීල් එකකුත් අරන්දෙන්න බලනවා.
     
    Fresh Milk

    Member
    Jan 22, 2024
    11
    7
    3
    නැතිවෙලා නෑ බං. මට උගන්නපු ගුරුවරයෙක්ට කෑම වේලක් දීල දවසක් ඉන්න හොඳ හොටෙල් එකක් හොයනව. තව පුලුවන් වුනොත් ත්‍රීවීල් එකකුත් අරන්දෙන්න බලනවා.
    අඩේ එහෙමද?මචන් ඔයාත් නාරම්මල හරියෙද?මන් ඒ ළග දදඹදෙණිය හරිය ඉන්නෙ.🙂
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ එහෙමද?මචන් ඔයාත් නාරම්මල හරියෙද?මන් ඒ ළග දදඹදෙණිය හරිය ඉන්නෙ.🙂
    මගුලක් කියනවා. මම රටේ ඔය පැත්ත තමයි දන්නේ නැතිම පැත්ත. නාරම්මල හොයාගත්තෙත් ගූගල් කරලා🤣 දඹදෙනිය හරි ළඟනං හොද හොටෙල් එකක් කියපංකෝ
     
    Fresh Milk

    Member
    Jan 22, 2024
    11
    7
    3
    නාරම්මලනම් මචන් crown field ශේප් not perfect.Dambadeniya නම් Capri සහ රසතුරා,ඊට වඩා ගිරිඋල්ල මංකඩ.මෙහෙ ටිකක් quality එක සහ status තියෙන තැනකට තියෙන්නෙ මෙහෙ මචන්.🙂
     
    Last edited:

    Fresh Milk

    Member
    Jan 22, 2024
    11
    7
    3
    මගුලක් කියනවා. මම රටේ ඔය පැත්ත තමයි දන්නේ නැතිම පැත්ත. නාරම්මල හොයාගත්තෙත් ගූගල් කරලා🤣 දඹදෙනිය හරි ළඟනං හොද හොටෙල් එකක් කියපංකෝ
    අවුලක් නැත්නම් සර්ගෙ නම කියනවද මචන්,අදුරන කෙනෙක්වත්ද දන්නෙ නෑනේ. 🙂

    අවුලක් නැත්නම් සර්ගෙ නම කියනවද මචන්,අදුරන කෙනෙක්වත්ද දන්නෙ නෑනේ. 🙂
    Subject එකත් එක්කම
    ------ Post added on Apr 29, 2024 at 8:43 PM

    ගිරිඋල්ල මංකඩ තමා recommand කරන්නෙනම් නාරමමල් ඉදන් 16km වගේ හැබැයි 🙁
    ------ Post added on Apr 29, 2024 at 8:45 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාරම්මලනම් මචන් crown field ශේප් not perfect.Dambadeniya නම් Capri සහ රසතුරා,ඊට වඩා දඹදෙණිය මංකඩ.මෙහෙ ටිකක් quality එක සහ status තියෙන තැනකට තියෙන්නෙ මෙහෙ මචන්.🙂
    හොද හොටෙල් එකක් නැද්ද බං ටිකක් දුරකින් හරි🤔

    අවුලක් නැත්නම් සර්ගෙ නම කියනවද මචන්,අදුරන කෙනෙක්වත්ද දන්නෙ නෑනේ. 🙂

    Subject එකත් එක්කම
    ------ Post added on Apr 29, 2024 at 8:43 PM
    කොළඹ උගන්නපු කෙනෙක් බං. උඹල දැනගන්න විදියක් නෑ. දැන් උගන්වන්නෙත් නෑ.
     
    Fresh Milk

    Member
    Jan 22, 2024
    11
    7
    3
    හොද හොටෙල් එකක් නැද්ද බං ටිකක් දුරකින් හරි🤔

    කොළඹ උගන්නපු කෙනෙක් බං. උඹල දැනගන්න විදියක් නෑ. දැන් උගන්වන්නෙත් නෑ.
    Combined mathsda?

    හොද හොටෙල් එකක් නැද්ද බං ටිකක් දුරකින් හරි🤔
    Mankada Resort
    0372 288 900

    https://g.co/kgs/aA93QMM.Try this machnn
    ------ Post added on Apr 29, 2024 at 8:50 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    එල එල transport එක්කම මුල ඉදලා ඔක්කොම සෙට් කරහන් ටිකක් අමාරු කෙනෙක් නම්.
    මොකද මේ ලඟදි කෙනෙක් අපේ අම්මලා එක්ක එකට වැඩකරපු සෙට් එකකට ඔය වගේ පාටියක් දුන්නා. ගොඩක් ඔය ලොකු ලොකු වාහන වලින් බැස්සා. මාත් අපේ අම්මාව ඇල්ටොවෙන් හරි ගිහින් දැම්මා. පෙළක් අය ඔය මොකවත් නැතිව පයින්ම අමාරුවෙන් ආවා දැක්ක. වයසක මිනිස්සු නිසා දුකත් හිතුනා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එල එල transport එක්කම මුල ඉදලා ඔක්කොම සෙට් කරහන් ටිකක් අමාරු කෙනෙක් නම්.
    මොකද මේ ලඟදි කෙනෙක් අපේ අම්මලා එක්ක එකට වැඩකරපු සෙට් එකකට ඔය වගේ පාටියක් දුන්නා. ගොඩක් ඔය ලොකු ලොකු වාහන වලින් බැස්සා. මාත් අපේ අම්මාව ඇල්ටොවෙන් හරි ගිහින් දැම්මා. පෙළක් අය ඔය මොකවත් නැතිව පයින්ම අමාරුවෙන් ආවා දැක්ක. වයසක මිනිස්සු නිසා දුකත් හිතුනා.
    එහෙම තමයි මචන් හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැතිවෙලා නෑ බං. මට උගන්නපු ගුරුවරයෙක්ට කෑම වේලක් දීල දවසක් ඉන්න හොඳ හොටෙල් එකක් හොයනව. තව පුලුවන් වුනොත් ත්‍රීවීල් එකකුත් අරන්දෙන්න බලනවා.

    deviyani oba mawu lokaya pudamai..... :baffled::( pahana lagai aloke durai....

    jiwitha kalema malu allan kana hati kiyala deepu mata muui gaza84i sathayak dunne na.... :rofl::rofl: koi wele hari apith enawa yako oya UK walata. edaata denne ubata pain pain
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22