ඌ හිතන් ඉන්නේ ඌට කතිරේ ගැහුවේ 88/89 දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු මිනීමරු ජෙප්පෝ කියලා.. නැහැ යකෝ.. ඌට කතිරේ ගැහුවේ 69 ලක්ෂේ බයියෝ..බයියන්ගේ බලාපොරොත්තු කැඩුවොත් වැඩි කාලයක් මේ ආණ්ඩුව තියන එකක් නෑ..

මහජනතාවට වාහන ගන්න තියන අවස්ථාව අහුරලා ලීසිං කොම්පැනි පෝසත් කරන්න ගත්ත තීරණයෙන් තරුණ ජන්ද ගොඩක් දැන් අඩුවෙලා තියෙන්නේ මාලිමාවේ..සමූපකාර ජන්දවලින් මේ දවස්වල අපිට ඒක පේනවා..