Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛑🛑 ONLINE ඉගෙන ගැනීම සදහා උදව්වක් අවශ්‍යයි🛑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Kodiya97" data-source="post: 26386280" data-attributes="member: 566345"><p>මේකයි විස්තරය</p><p></p><p>මගේ අම්මා උගන්න පාසල තියෙන්නේ බස්නාහිර පලාතෙන් පොඩ්ඩ්ක් එහාට වෙන්නේ.උගන්නේ 3 වසරට.පන්තියේ ලමයි 14ක් ඉන්නවා.එක ලමයෙක් ඔටිසම්.එතකොට සාමාන්‍ය ඉගෙන ගන්න ලමයි 13ක් ඉන්නවා.කලින් කොරෝනා වෙලාවෙදි ඔන්ලයින් ඉගැන්වීම කලේ නෑ.ප්‍රාථමික පන්තිවලට ඔන්ලයින් ඉගැන්වීම පොඩ්ඩක් ප්‍රායෝගික මදි ඒ ලමයින්ට ඉගැන්වීම් බොහෝමය්ක් කෙරෙන්නේ ක්‍රියාකාරකම් මගින් නිසා සහ අලුතෙන් අකුරු වගේ දේවල් වලට අතහුරු කරවනකොට ලග ඉනදලම කියාදෙන්න ඕනි නිසා.වැරදක් සිදුවුනොත් දිගටම ඒ වැරැදද කරනවා.ඒ වුනාට කොරෝනා දැන් ඉවරයක් වෙන දවසක් අපිට හිතන්න බැරි නිසා ඔන්ලයින් උගන්න යොමු වෙන්න සිද්ද වුනා.ඒ වුන්නට පන්තියේ සාමාන්‍ය ලමයි 13න් 7කට විතරයි zoom ක්ලාස් එකකට එන්න පුලුවන් ෆෝන් තියෙන්නේ.තවත 6කට ඒ පහසුකම නෑ.අර ඔට්සම් ලමයා නැතුව.දැනට පැවරුම් දැම්මත් සදුදා ඉන්දලා දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.එතකොට අර ලමයින් 6 දෙනාට කරන්න විදිහක් නෑ.දැනට අහලා බැලුවම එයාලත් අනිත් ලමයින්ගේ ගෙවල් වලට යනන් කියලා කිව්වා.ඒ වුනත ඒක ප්‍රායෝගික මදිනේ..මේ හැමෝම ෆෝන් තමයි පාවිච්චි කරන්නේ.එක ලමයෙක්ටවත ලැප් එකක් නෑ.ඉතිං ඔයාලා කවුරුම හරි කෙනෙක් ලග කලින් භාවිතා කරලා දැන් අයින් කරපු පරණ ස්මාර්ට් දුරකතනයක් තියනවා නම් හා ඒක මේ ලමයෙක්ට පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට පුලුවන් ඔයාලව ඒ ලමයෙක් සමග සම්බන්ධ කරන්න.මේ ලමයින්ගේ දෙමාපියෝ දවසේ රස්සා කරන අය හරි ගාමන්ට් යන අය වගේ අද්යාපනික් පසුබිමකින් එන අය නෙමෙයි.සමහරුන්ට නන් අද්යාපනයේ වටිනාකමක් දන්නේත නෑ.සමහරුන්ට තිබුනත මේ වෙලාවේ හැකියාවක් නෑ.පුලුවන් අය මට pm එකක් දාන්න මම සම්බන්ධ කරලා දෙනනම් ලමයෙක්ව.</p></blockquote><p></p>
[QUOTE="Kodiya97, post: 26386280, member: 566345"] මේකයි විස්තරය මගේ අම්මා උගන්න පාසල තියෙන්නේ බස්නාහිර පලාතෙන් පොඩ්ඩ්ක් එහාට වෙන්නේ.උගන්නේ 3 වසරට.පන්තියේ ලමයි 14ක් ඉන්නවා.එක ලමයෙක් ඔටිසම්.එතකොට සාමාන්‍ය ඉගෙන ගන්න ලමයි 13ක් ඉන්නවා.කලින් කොරෝනා වෙලාවෙදි ඔන්ලයින් ඉගැන්වීම කලේ නෑ.ප්‍රාථමික පන්තිවලට ඔන්ලයින් ඉගැන්වීම පොඩ්ඩක් ප්‍රායෝගික මදි ඒ ලමයින්ට ඉගැන්වීම් බොහෝමය්ක් කෙරෙන්නේ ක්‍රියාකාරකම් මගින් නිසා සහ අලුතෙන් අකුරු වගේ දේවල් වලට අතහුරු කරවනකොට ලග ඉනදලම කියාදෙන්න ඕනි නිසා.වැරදක් සිදුවුනොත් දිගටම ඒ වැරැදද කරනවා.ඒ වුනාට කොරෝනා දැන් ඉවරයක් වෙන දවසක් අපිට හිතන්න බැරි නිසා ඔන්ලයින් උගන්න යොමු වෙන්න සිද්ද වුනා.ඒ වුන්නට පන්තියේ සාමාන්‍ය ලමයි 13න් 7කට විතරයි zoom ක්ලාස් එකකට එන්න පුලුවන් ෆෝන් තියෙන්නේ.තවත 6කට ඒ පහසුකම නෑ.අර ඔට්සම් ලමයා නැතුව.දැනට පැවරුම් දැම්මත් සදුදා ඉන්දලා දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.එතකොට අර ලමයින් 6 දෙනාට කරන්න විදිහක් නෑ.දැනට අහලා බැලුවම එයාලත් අනිත් ලමයින්ගේ ගෙවල් වලට යනන් කියලා කිව්වා.ඒ වුනත ඒක ප්‍රායෝගික මදිනේ..මේ හැමෝම ෆෝන් තමයි පාවිච්චි කරන්නේ.එක ලමයෙක්ටවත ලැප් එකක් නෑ.ඉතිං ඔයාලා කවුරුම හරි කෙනෙක් ලග කලින් භාවිතා කරලා දැන් අයින් කරපු පරණ ස්මාර්ට් දුරකතනයක් තියනවා නම් හා ඒක මේ ලමයෙක්ට පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට පුලුවන් ඔයාලව ඒ ලමයෙක් සමග සම්බන්ධ කරන්න.මේ ලමයින්ගේ දෙමාපියෝ දවසේ රස්සා කරන අය හරි ගාමන්ට් යන අය වගේ අද්යාපනික් පසුබිමකින් එන අය නෙමෙයි.සමහරුන්ට නන් අද්යාපනයේ වටිනාකමක් දන්නේත නෑ.සමහරුන්ට තිබුනත මේ වෙලාවේ හැකියාවක් නෑ.පුලුවන් අය මට pm එකක් දාන්න මම සම්බන්ධ කරලා දෙනනම් ලමයෙක්ව. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom