මේකයි විස්තරය
මගේ අම්මා උගන්න පාසල තියෙන්නේ බස්නාහිර පලාතෙන් පොඩ්ඩ්ක් එහාට වෙන්නේ.උගන්නේ 3 වසරට.පන්තියේ ලමයි 14ක් ඉන්නවා.එක ලමයෙක් ඔටිසම්.එතකොට සාමාන්‍ය ඉගෙන ගන්න ලමයි 13ක් ඉන්නවා.කලින් කොරෝනා වෙලාවෙදි ඔන්ලයින් ඉගැන්වීම කලේ නෑ.ප්‍රාථමික පන්තිවලට ඔන්ලයින් ඉගැන්වීම පොඩ්ඩක් ප්‍රායෝගික මදි ඒ ලමයින්ට ඉගැන්වීම් බොහෝමය්ක් කෙරෙන්නේ ක්‍රියාකාරකම් මගින් නිසා සහ අලුතෙන් අකුරු වගේ දේවල් වලට අතහුරු කරවනකොට ලග ඉනදලම කියාදෙන්න ඕනි නිසා.වැරදක් සිදුවුනොත් දිගටම ඒ වැරැදද කරනවා.ඒ වුනාට කොරෝනා දැන් ඉවරයක් වෙන දවසක් අපිට හිතන්න බැරි නිසා ඔන්ලයින් උගන්න යොමු වෙන්න සිද්ද වුනා.ඒ වුන්නට පන්තියේ සාමාන්‍ය ලමයි 13න් 7කට විතරයි zoom ක්ලාස් එකකට එන්න පුලුවන් ෆෝන් තියෙන්නේ.තවත 6කට ඒ පහසුකම නෑ.අර ඔට්සම් ලමයා නැතුව.දැනට පැවරුම් දැම්මත් සදුදා ඉන්දලා දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.එතකොට අර ලමයින් 6 දෙනාට කරන්න විදිහක් නෑ.දැනට අහලා බැලුවම එයාලත් අනිත් ලමයින්ගේ ගෙවල් වලට යනන් කියලා කිව්වා.ඒ වුනත ඒක ප්‍රායෝගික මදිනේ..මේ හැමෝම ෆෝන් තමයි පාවිච්චි කරන්නේ.එක ලමයෙක්ටවත ලැප් එකක් නෑ.ඉතිං ඔයාලා කවුරුම හරි කෙනෙක් ලග කලින් භාවිතා කරලා දැන් අයින් කරපු පරණ ස්මාර්ට් දුරකතනයක් තියනවා නම් හා ඒක මේ ලමයෙක්ට පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට පුලුවන් ඔයාලව ඒ ලමයෙක් සමග සම්බන්ධ කරන්න.මේ ලමයින්ගේ දෙමාපියෝ දවසේ රස්සා කරන අය හරි ගාමන්ට් යන අය වගේ අද්යාපනික් පසුබිමකින් එන අය නෙමෙයි.සමහරුන්ට නන් අද්යාපනයේ වටිනාකමක් දන්නේත නෑ.සමහරුන්ට තිබුනත මේ වෙලාවේ හැකියාවක් නෑ.පුලුවන් අය මට pm එකක් දාන්න මම සම්බන්ධ කරලා දෙනනම් ලමයෙක්ව.