🛑🥴 ඉරාන Vs ඇමරිකා යුද්ධය හමුවේ ලපයාට වැරදිච්ච තැන....

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    තෙල් නෑ කියලා දැන දැන තෙල් තියනවා බයවෙන්න එපා කියලා කලින්ම ප්‍රසිද්ද කිරීමයි.. මේ ගොන් වැඩේ නොකලානම් මෙච්චර මහජන විරෝදයක් එන්නේ නෑ..:no::no::no: @nalin0001 @Bitter Truth @192.168.o.21 .. බයියන්ට නොතේරුනාට මේ යුද්ධය නිසා ආපු QR එකෙයි රට රාජපක්ෂලා බංකලොත් කරපු නිසා ආපු QR එකෙයි වෙනස ජනතාවට තේරෙනවා..:yes::yes::yes: @2osama @monson @dilann
     
    • Like
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    ලක්ෂ 12 ගත්තු විට්ස් එකටත් ගහන්න තෙල් නෑ කියපංකො. මාර වැඩේ කුම්බෙට උනේ
     
    • Sad
    Reactions: Kumbhakarna22

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    අඩු කුලේ නම් වචන වෙනස් වෙනවා.
    අනුරගේ දිව දෙකේ කතා වලින් තේරෙන්නේ මූ රියල් අඩු කුලේ එකෙක්.