🛑 මැයි 9 කුමන්ත්‍රණය, ජූලී 9ත් සිදුවෙමින් පවතී. ජනාධිපති වෙනුවට අගමැති යන ලකුනු 😡

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    බලලා මල්ලෙන් එලියට, මැයි 9 කුමන්ත්‍රණය, ජූලී 9ත් සිදුවෙමින් පවතී. ජනාධිපති වෙනුවට අගමැති යන ලකුනු 😡 කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අගමැතිත් දැන් ටෝක් දෙන්න අරන්
    මුන් දෙන්නම නොයන ලකුණු පේන්නේ.
    රට පටලවා පටලවා කල් මරන්න හදන්නේ
    මුන් දැන් කරලතියෙන්නේ උපායමාර්ගිකව පසුබැහැපු එක. හරියට මිලිටරි මිෂන් එකක වගේ. දැනට පේන විදිහට අපේ උන්ව ආයෙත් රැවැට්ටුව!!
    හැබැයි නොගියොත් වෙන්නේ තත්වය ඉතාම දරුණු වෙන එක.
    මිනිස්සු තවතවත් ඉවසාවි කියල නම් හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: wawula and Darkseid

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    බලලා මල්ලෙන් එලියට, මැයි 9 කුමන්ත්‍රණය, ජූලී 9ත් සිදුවෙමින් පවතී. ජනාධිපති වෙනුවට අගමැති යන ලකුනු 😡 කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි
    Mun me okoma apiwa kade yawana seen ekak thiyene thamath. Aniwarayen mun hora kapu salli aran elawana ona
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    පකයෝ දෙන්නවම යවන්න ඕනේ
    ගෝටව යවල රනිලවත් යවන්න ඕනේ
    Sirawata huthige puthu ranila inne arunwa beragana. Okungen hora kapu salli ganna ona. Mun thamath ekathu wela minisu naa kade yawanawa wesa pataw
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් පොන්නයට කොහොමත් යන්ඩ වෙනව ඌ මොකෙක්ද පොන්නයෙක්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දැන්නං මොන මඟුලක් වෙයිද දන්නෑ... වෙන ගේමක් කරකැවෙනව වගේ..
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Ai ban Dan mokak da wenne
    රනිල ලොක්කගෙ ගේ ගිනි තියල පිස්සුවක් කෙලලනෙ...
    උංම සෙට් කරපු ගේමක් ශුවර් එකට..
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්නං මොන මඟුලක් වෙයිද දන්නෑ... වෙන ගේමක් කරකැවෙනව වගේ..
    අහ් ගු ඇන් පි පොන්නයො සැපද දැන් හරිද බලේ ගත්තද ,????? පොන්න රනිලගෙ ගේ ලෙෆ්ට් පව් යකෝ තොපි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣