🛑After aragala මෙහෙම නේද වෙන්න යන්නේ 🐄 🐄 🐄 22/07/22

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අරගලේ දැන් ඉවරයි ගොට ගෙදර රනිල් පුටුවේ
    ඊළගට වෙන්නේ යන දේ තමයි, ආයේ නැගිටීමක් වෙන එක වලක්වන්න ජනතාවගේ යම් ප්‍රමනයකේ සහය ලබා ගැනීම.
    ජනතාවගේ සපෝර්ට් එක ගන්න ඉස්සරහට පොඩි පොඩි අරගල එවි,ඒවා දන්නේ අරගලේ මිනිස්සුන්ට එපා වෙන්න.
    ඔන්න මිනිස්සු කියන්න ගන්නවා මේක නම් හරියන්නේ නැ,ඕන එකක ලිමිට් එකක් තියෙන්න ඕන,
    හමුදාව දම්මල මුන්ට දුන්නම හරි,පාරක යන්න නැ,වැඩක් කරගන්න නැ කියලා.....

    ඔතනට මිනිස්සුන්ව ගේන එක තමයි දැන් වෙන්නේ, ඊට පස්සේ මීඩියා කාරයෝ ටික ඉතුරු ටික ලස්සනට කරයි.
    තෙල් පෝලිම් වල ලැගගෙන ඉන්න උන්ටත් බඩු හම්බ වෙනවා,
    ඔන්න ඔය ටික විතරක් කරාම රනිලා මාර වැඩක් කරා වගේ මිනිස්සුන්ට පෙනෙයි,
    අපෝ ඉතින් ඊළගට රනිල්ට බනින උන් දේශද්‍රෝහියෝ වෙන කාලයක් එන්නේ......