🛑Breaking News🛑 මාලිමාව නිසා ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය අත්හිටුවයි..Go Home Anura...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය අත්හිටුවයි..



    ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන ali expressහි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා ඇත.

    එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගීන්ට ඔවුන් දැනුම් දෙන්නේ තම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා තෙවන පාර්ශවීය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් තෝරා ගන්නා ලෙසයි.

    එහි පාරිභෝගික අංශයෙන් විමසු විට ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව බදු මෙතෙක් පැහැදිලිතාවක් නැති නිසා මෙම පියවර ගන්නා ලද බවය.

    -LCN-


    මේවගේ ඇමරිකන් ඉන්දියන් ගැති චීනේට රුසියාවට ගහන ජේ ආර් ටත් වඩා ධනපතියන්ට පුක දෙන ආණ්ඩුවක් මම මගේ ජීවිතේට දැකලා නෑ.. @yapa100 @Lovtus @nalin0001 @helplesser 🤮🤮🤮
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    1751546907338.png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පව් බන් ප‌ොඩි ප‌ොඩි අයිටම් විකුණන ක‌ොලු ගැට්ට‌ෝ :no::no:
    ebay / ali express වලින් මෙහෙ ඉඳන් බඩු export කරන එවුන්ටත් කෙලවෙනවාද මේකෙන් ? :shocked:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,933
    113
    පව් බන් ප‌ොඩි ප‌ොඩි අයිටම් විකුණන ක‌ොලු ගැට්ට‌ෝ :no::no:

    Yes.
    Un nannaththarai. Ekko horakan kanna wei ekko higannno wei
     
    • Sad
    Reactions: JBLs

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේවගේ ඇමරිකන් ඉන්දියන් ගැති චීනේට රුසියාවට ගහන ජේ ආර් ටත් වඩා ධනපතියන්ට පුක දෙන ආණ්ඩුවක් මම මගේ ජීවිතේට දැකලා නෑ.. @yapa100 @Lovtus @nalin0001 @helplesser 🤮🤮🤮
    මම හිතන්නේ ට්‍රම්ප් කරා වගේ De-Minimis exemption එක අයින් කරන්න යනවද දන්නේ නෑ ශ්‍රී ලංකාව.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,933
    113
    Podi kello kollange parcels walata tax gasala, 323 pannala Revenue target cover lu😄😄
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,566
    8,130
    113
    ebay / ali express වලින් මෙහෙ ඉඳන් බඩු export කරන එවුන්ටත් කෙලවෙනවාද මේකෙන් ? :shocked:
    godak business karana un aliexpress eken buy karanawa. choice daraz eken delivery karanan nisa sell wena widiyata orders daala restock karaganna puluwan.

    laptop keyboards, motherboards, phone display.. eki meki noki parts..
    samahara aya side business karanwa ali item fb marketplace eke sell karala
     
    • Like
    Reactions: Kumbhakarna22