🛑Covid Warning - Katunayake, Gampaha Area!!🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,625
    45,954
    113
    ඔ්‍ය පලාත් ලොක්ඩවුන් කරන්න තියෙන්නෙ පැතිරෙන්න කලින් චීනෙ නම් ඵහෙමයි.පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරල වැඩක් නෑ..ජන්දෙ දාන්න කට්ටිය ගම් වලට ගියහම තමා බඩු බනිස් වෙන්නෙ.
     
    • Like
    Reactions: Lahiru120

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    එහෙම කොරෝනා අවදානමක් නෑ . මේ ගුන්පි කාරයොයි ජෙප්පොයි රට අවුලලා චන්දෙ කල්දාගන්න හදන නින්දිත උත්සහයක් මේක.

    අනේ මචන් මොකෙක්ටවත් ඵලක් නැති ඔය දේශපාලුවො ගාවගන්නැතුව ඉම්මුද?
    අවධානමක් නෑ කියල ගොන්නු වගේ හැසිරෙනවට වඩා පරිස්සම් වෙන එක හොඩ නැද්ද?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    ඔ්‍ය පලාත් ලොක්ඩවුන් කරන්න තියෙන්නෙ පැතිරෙන්න කලින් චීනෙ නම් ඵහෙමයි.පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරල වැඩක් නෑ..ජන්දෙ දාන්න කට්ටිය ගම් වලට ගියහම තමා බඩු බනිස් වෙන්නෙ.

    අපේ මිනිස්සුන්ගෙත් කිසි පරිස්සමක් නෑනෙ බන්!
     
    • Like
    Reactions: white cat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    ඔ්‍ය පලාත් ලොක්ඩවුන් කරන්න තියෙන්නෙ පැතිරෙන්න කලින් චීනෙ නම් ඵහෙමයි.පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරල වැඩක් නෑ..ජන්දෙ දාන්න කට්ටිය ගම් වලට ගියහම තමා බඩු බනිස් වෙන්නෙ.
    'තාම 28 යිනේ, මොන ලොක්ඩවුන් ද? හෙහ් හෙහ් හෙහ් හෙහ්..'
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    ඔ්‍ය පලාත් ලොක්ඩවුන් කරන්න තියෙන්නෙ පැතිරෙන්න කලින් චීනෙ නම් ඵහෙමයි.පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරල වැඩක් නෑ..ජන්දෙ දාන්න කට්ටිය ගම් වලට ගියහම තමා බඩු බනිස් වෙන්නෙ.

    2nd round eka patan gaththa witharai, ehema lockdown karala kohomada rata goda ganna thiyana anthima awasthawa election eka kiyanne janathawage prajathatrawadi aithiya eka nethi karanna be, api deshapremi minissu
     
    • Love
    Reactions: ruchira55

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ සැරේ කන්නේ ආයේ හොඳම එකෙං.
    ඡන්දෙ ඉක්මනට ඉවර උනොත් ඇති. Lock down කරන්න.
    නැත්තං ඉතිං ඡන්දෙ එනකං corona කකා ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: jackpolkichcha

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආකාරය අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී තිබේ.

    මීට පෙර ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් අඳුනාගත් මත්ද‍්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයන් ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවසොයාගෙන ඇත.

    මෙම මධ්‍යස්ථානයේ තත්ත්වය වැලිසර නාවික හමුදා කදවුර හා සමාන ලක්ෂණ පෙන්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    මෙහි තත්වය නාවික හමුදා ක්‍රමයෙන් දීර්ඝ කාලයක් ගත වීමෙන් තොරව අවන් වනු ඇති බවද ඔහු පැවසිය.

    ජනතාව මේ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද සඳහන් කළ ඔහු හුදෙකලා ප්‍රදේශ නැවත ඇති කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද කියා සිටියේය.