Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛜 OnaHuptk Update - දැන් තමන්ගෙ google drive එකේ folders, file sizes ගැන idea එකක් ගන්න කැමති අයටත් cell එකක් 😍 GoogleOne Downgrade කරන අයට පහසුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, අද වැදගත් දෙයක්.

මේක ගැන කාලයක් තිස්සෙ idea එකක් තිබුණත්, විශේෂයෙන්ම දාන්න හිතුවෙ ගොඩක් අය tax සීන් එකත් එක්ක Google One subscription එක downgrade කරන්න පටන් ගන්න නිසා. එහෙම කරද්දි drive එකේ delete කරන්න ඕන මොනවද කියල ඉක්මනට idea එකක් ගන්න මේකෙන් පුළුවන්.

මේක ඉඳල හිටල කීප දෙනෙක්ම ඕන කියල කියපු දෙයක්. OnaHuptk නිතර පාවිච්චි කරන අයගෙ drive එක ඉබේම පිරෙන්න ගන්න බව දන්නවා අැතිනෙ. හැබැයි එහෙම වෙලා එක පාරටම folder වල sizes, files වල sizes එහෙම බලාගන්න ගියාට google drive UI එක වාත නිසා එ්ක එච්චර ලේසි නෑ. සමහරවිට උන් හිතලම එහෙම හදලා වෙන්නත් පුළුවන්.

හැබැයි අලුත් Cell එක නිසා එ් ප්‍රශ්න මොනවත් නෑ. නිකම්ම default option එක්ක cell එක run කරොත් තමන්ගෙ drive එකේ තියෙන හැම folder එකක් ගැනම මුලින් brief විස්තරයි, ඊට පස්සෙ ලොකුම එකේ ඉඳල පොඩි එක වෙනකල් sub folders ගැන විස්තරයි බොහොම පිළිවෙළට list කරපු text file එකක් home folder එකේ හදා ගන්න පුළුවන්.

කැමති නම් text file එක හැදෙන්න අවශ්‍ය තැන සහ නම, සම්පූර්ණ drive එකම නැතිව folder එකක් විතරක් ඕන නම් එ්කෙ path එක එහෙම දාල වැඩේ කරගන්න පුළුවන්. Cell එක තියෙන්නෙ උඩ ඉඳල බලාගෙන යද්දි 5 වෙනි තැන, link downloaders සෙට් එකට උඩින්.

Drive එක පිරිලා තියෙන විදිහ බලා ගන්න වගේම One Drive subscription එක downgrade කරන්න අවශ්‍ය නම් ඉක්මනට අයින් කරන්න ලේසි ලොකු file, folder ටික ක්ෂණිකව බලා ගන්නත් මේකෙන් මාර පහසුවක් වෙයි.

පහළින් දාල තියෙනවා cell එකේ සහ run කරාම එන text file එකක example එකක්. මේ වගේ තියෙන හැම දේම පිළිවෙළට list වෙලා එනවා. තමන්ටම බලා ගන්න වගේම text file එකක් නිසා ඕනම AI එකකට upload කරල හෝ copy paste කරලා කැමති විදිහෙ analysis එකක් කරගන්න වුණත් හරිම ලේසියි.

එහෙනම් මේකෙනුත් කැමති අය ප්‍රයෝජනයක් ගන්න. තමන්ගෙම notebook තියාගෙන ඉන්න අය cell එක copy කරගෙන, අවශ්‍ය වෙනස්කම් කරලා පාවිච්චි කරගන්න. Good luck.

මේක නම් තේරුම් ගන්න ගොඩක් අමාරු නැහැ කියල හිතෙනවා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.

https://bit.ly/onahuptk

bit ඩොට් ly ස්ලෑෂ්, ona hup tk, ඔක්කොම simple.

Optional AI analysis example.

[QUOTE="IndrajithGamage, post: 30840319, member: 581741"] [SIZE=4] හායි මචන්ලා, අද වැදගත් දෙයක්. 😊 මේක ගැන කාලයක් තිස්සෙ idea එකක් තිබුණත්, විශේෂයෙන්ම දාන්න හිතුවෙ ගොඩක් අය tax සීන් එකත් එක්ක Google One subscription එක downgrade කරන්න පටන් ගන්න නිසා. එහෙම කරද්දි drive එකේ delete කරන්න ඕන මොනවද කියල ඉක්මනට idea එකක් ගන්න මේකෙන් පුළුවන්. 😍 මේක ඉඳල හිටල කීප දෙනෙක්ම ඕන කියල කියපු දෙයක්. OnaHuptk නිතර පාවිච්චි කරන අයගෙ drive එක ඉබේම පිරෙන්න ගන්න බව දන්නවා අැතිනෙ. හැබැයි එහෙම වෙලා එක පාරටම folder වල sizes, files වල sizes එහෙම බලාගන්න ගියාට google drive UI එක වාත නිසා එ්ක එච්චර ලේසි නෑ. සමහරවිට උන් හිතලම එහෙම හදලා වෙන්නත් පුළුවන්. හැබැයි අලුත් Cell එක නිසා එ් ප්‍රශ්න මොනවත් නෑ. නිකම්ම default option එක්ක cell එක run කරොත් තමන්ගෙ drive එකේ තියෙන හැම folder එකක් ගැනම මුලින් brief විස්තරයි, ඊට පස්සෙ ලොකුම එකේ ඉඳල පොඩි එක වෙනකල් sub folders ගැන විස්තරයි බොහොම පිළිවෙළට list කරපු text file එකක් home folder එකේ හදා ගන්න පුළුවන්. කැමති නම් text file එක හැදෙන්න අවශ්‍ය තැන සහ නම, සම්පූර්ණ drive එකම නැතිව folder එකක් විතරක් ඕන නම් එ්කෙ path එක එහෙම දාල වැඩේ කරගන්න පුළුවන්. Cell එක තියෙන්නෙ උඩ ඉඳල බලාගෙන යද්දි 5 වෙනි තැන, link downloaders සෙට් එකට උඩින්. Drive එක පිරිලා තියෙන විදිහ බලා ගන්න වගේම One Drive subscription එක downgrade කරන්න අවශ්‍ය නම් ඉක්මනට අයින් කරන්න ලේසි ලොකු file, folder ටික ක්ෂණිකව බලා ගන්නත් මේකෙන් මාර පහසුවක් වෙයි. පහළින් දාල තියෙනවා cell එකේ සහ run කරාම එන text file එකක example එකක්. මේ වගේ තියෙන හැම දේම පිළිවෙළට list වෙලා එනවා. තමන්ටම බලා ගන්න වගේම text file එකක් නිසා ඕනම AI එකකට upload කරල හෝ copy paste කරලා කැමති විදිහෙ analysis එකක් කරගන්න වුණත් හරිම ලේසියි. එහෙනම් මේකෙනුත් කැමති අය ප්‍රයෝජනයක් ගන්න. තමන්ගෙම notebook තියාගෙන ඉන්න අය cell එක copy කරගෙන, අවශ්‍ය වෙනස්කම් කරලා පාවිච්චි කරගන්න. Good luck. 🍀 මේක නම් තේරුම් ගන්න ගොඩක් අමාරු නැහැ කියල හිතෙනවා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ☺️ [CENTER] [SIZE=6] [URL]https://bit.ly/onahuptk[/URL] bit ඩොට් ly ස්ලෑෂ්, ona hup tk, ඔක්කොම simple. ☺️ [img]https://i.ibb.co/67GV33QX/IMG-20250713-065244.jpg[/img] [img]https://i.ibb.co/RTCtr4pF/IMG-20250713-065213.jpg[/img] Optional AI analysis example. [img]https://i.ibb.co/Q7yvBnWm/Screenshot-2025-07-13-07-11-41-672-com-openai-chatgpt.jpg[/img] [/SIZE] [/CENTER][/SIZE][CENTER][/center] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom