🛰️🌎☀️ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දිස්වූ මනරම් අවුරෝරාවන් (Auroras) ☀️🌏🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    නාසා'හි අභ්‍යවකාශගාමියෙකු වෙන ඇමරිකානු ජාතික "Josh Cassada" ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ ඉදන් ලබාගත්තු මනරම් ඡායාරූපයක් හා කෙටි වීඩියෝවක්. සූර්ය කුණාටුවක බලපෑමෙන් පෘථිවි වායුගෝලයේ හටගත්තු කොළ පැහැයක් ගනිපු අපූර්ව අවුරෝරා (aurora) ආලෝකයන් මෙයින් නිරූපණය කෙරෙනවා.





    FqEQ_1FWcAIO_By









    ඡායාරූපය ලබාගත් ඇමරිකානු ජාතික ගගනගාමී "Josh Cassada"

    Josh_Cassada_Astronaut_Official_2022.jpg