Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛸 USA UFO Files Released War.gov– ඇත්තටම Aliens ඉන්නවද? 👽
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කතාව ඔය UFO කියන්නෙ එච්චර විශ්වාසදායී සීන් එකක් නෙමෙයි. US අවුරුදු 40ක් ම ඕක පාවිච්චි කලා උන්ගෙ සීක්රට් මිලිටරි වැඩකෑලි මුවා කරන්න. අමුතු හැඩේ යානාවක් අහසෙ යනකොට මිනිස්සු ඒක පිටසක්වල එකක් කියල හිතද්දි ලේසියි.

මං අර කලින් කොමෙන්ට් එකේ මෙන්ෂන් කරපු ටිකත් මේ ගොඩට සම්පූර්ණයෙන් දාන්න බැරි ටිකක් credibility තියෙන සෙට් එකක්. ලොකුම කේස් දෙක තමයි battle Los Angeles incident eka and Phoenix lights incident eka. ඔය දෙක විශේෂයෙන් පොඩ්ඩක් හොයල බලපන්. Phoenix lights incident එක 97 අවුරුද්දෙ වෙච්ච වීඩියෝ එවිඩන්ස් පවා තියෙන දාස් ගාණක් මිනිස්සු ඇස් දෙකට දැකපු අදටත් rational explanation එකක් නැති කේස් එකක්.

ඊට පස්සෙ තියෙනවා close encounters. Barney and betty hill case එක, Antonio Vilas Boas case එක. Travis Walton case එක තමයි දැනට තියෙන most credible abduction case එක. එයා තමා ජීවතුන් අතර ඉන්නවා. Fire in the sky කියල මූවි එකකුත් තියේන්වා බලපන්.

[QUOTE="TonyMontana83, post: 31397578, member: 580348"] ඇත්තම කතාව ඔය UFO කියන්නෙ එච්චර විශ්වාසදායී සීන් එකක් නෙමෙයි. US අවුරුදු 40ක් ම ඕක පාවිච්චි කලා උන්ගෙ සීක්රට් මිලිටරි වැඩකෑලි මුවා කරන්න. අමුතු හැඩේ යානාවක් අහසෙ යනකොට මිනිස්සු ඒක පිටසක්වල එකක් කියල හිතද්දි ලේසියි. මං අර කලින් කොමෙන්ට් එකේ මෙන්ෂන් කරපු ටිකත් මේ ගොඩට සම්පූර්ණයෙන් දාන්න බැරි ටිකක් credibility තියෙන සෙට් එකක්. ලොකුම කේස් දෙක තමයි battle Los Angeles incident eka and Phoenix lights incident eka. ඔය දෙක විශේෂයෙන් පොඩ්ඩක් හොයල බලපන්. Phoenix lights incident එක 97 අවුරුද්දෙ වෙච්ච වීඩියෝ එවිඩන්ස් පවා තියෙන දාස් ගාණක් මිනිස්සු ඇස් දෙකට දැකපු අදටත් rational explanation එකක් නැති කේස් එකක්. ඊට පස්සෙ තියෙනවා close encounters. Barney and betty hill case එක, Antonio Vilas Boas case එක. Travis Walton case එක තමයි දැනට තියෙන most credible abduction case එක. එයා තමා ජීවතුන් අතර ඉන්නවා. Fire in the sky කියල මූවි එකකුත් තියේන්වා බලපන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom