🟠🟠🟠🟠Breaking - NPP 2/3 Confirmed, දැන් නම් හරි, විධායක ජනාධිපති අහෝසි.

Sanundil

Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    ව්‍යස්තාව එහෙම අහෝසි කරන්න බැහැ!
    අලුත් එකක් ලියලා, ඒකට කාලයක් යනවා.
    අවුරුද්දක්වත් යයි සේරම අප්ඩේට් වෙන්න
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ඕකෙන් තමා ගේම් එක පටන් ගන්නේ.. මොකද බයියෝ දුන්නේ ඕක කරන්න මුලින්ම.. බලාගෙන ඉන්න කෝ ඉස්සරහට වෙන ටික..
    ඔන්න ඕක

    අනුර විධායකය තියාගෙන අවුරුදු 10 ක් හිටියත් පත් කරපු අපිට නම් කිසිම අවුලක් නැ .. අයින් වෙන්න කලින් අයින් කරලා තමා අයින් වෙන්න ඕනේ
    Lol
    ------ Post added on Nov 16, 2024 at 1:25 PM