හොරු අල්ලනව කියන පොරොන්දුවම තේරුමක් නැති ප්‍රායෝගික නැති එකක්. රජයකට හොරු අල්ලන්න බෑ ඒක ස්වාධීන පොලිසියෙ අධිකරණයෙ අල්ලස් කොමිසමෙ වැඩක්. ආණ්ඩුවක් කියනවනම් අපි තමයි ඒක කරන්නෙ කියළ ඒක ස්වාධීන ආයතන වලට දේශපාලන අතපෙවීම්. එතන ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙ මූලධර්මම කඩල Authoritarian පැත්තට යනව. Authoritarian රජයක තව හොරකම් දූශන වෙන්න තියන ඉඩ තව වැඩි වෙනව. ඒ නිසා හොරු අල්ලනව කියන එක ප්‍රායෝගික නෑ. ගේන්න පුළුවන් හොරකම් කරන්න බැරි විදියට පනත් ගේන එකයි Cashless economy එකකුයි හදන එක විතරයි.
ආර්ථිකය සංවර්ධනය පැත්තෙනුත් ඔය පොරොන්දුව තේරුමක් නෑ. හොරු ඇල්ලුව කියල රටේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර එන්නෙ නෑ. රට බන්කොලොත් වෙන්න හේතු උන අඩු FDI, වැඩි සහනාධාර, අඩු Tax, අඩු රැකියා අවස්තා ප්‍රශ්න විසදෙන්නෙ නෑ. ඒව විසදන්න පොරොන්දු වෙන පක්ෂෙකටයි මොලයක් කියළ තියනවනම් මිනිස්සු චන්දෙ දෙන්න ඕන. ඒවට නැතුව හොරු අල්ලන්න චන්දෙ දුන්නෙ Emotionally drive වෙන, මොලෙන් නොහිතන කොත ගහල සුදු බත් කන මිනිස්සු.