🤔⚖️ පිරිමි පාර්ශවයට සිදුවන අපයෝජනයන්ට එරෙහිව නව නීති ⚖️🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,122
    113
    wp2162938.jpg

    බොහෝ විට ලංකාවේ අසන්නට ලැබුනේ ගැහැණු දරුවන් අපයෝජනය කිරීම් හා දූෂණය කිරීම්ය. නමුත් මේ කාලයේ ඊට සමානවම පිරිමි ළමුන් අපයෝජන සිදුවීම්ද බහුලය. පිරිමි ළමුන් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීමට අවශ්‍ය බවට නිරන්තරයෙන් අධිකරණයේ විභාග වන නඩුවලදී කරුනු මතුවූ බවට නීතීඥයින් පෙන්වාදී ඇති මුත් ඒ සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීම ගැටලු මතු කර තිබේ.
    අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ අධිකරණ සංවිධාන පනතට හේ වෙනුවෙන් සංශෝධන එක් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ස්ත්‍රී දූෂණයකදී වින්දිතයාට සහ චූදිතයාට වෛද්‍ය පරීක්ෂණයක් නියම කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 137 වැනි වගන්තිය. පරිච්ඡින්න කිරීමට සහ ඒ වෙනුවට ස්ත්‍රී පුරුෂභාවයේ මධ්‍යස්ථතාව පිළිබඳ වගතියක් ආදේශ කිර්මට යෝජනා කර ඇත.

    වින්දිතයා වයස අවුරුදු 14ට වැඩි සහ අවුරුදු 16ට අඩු සහ වරදකරුවා අවුරුදු 22ට අඩු වන විටකදී සහ වින්දිතයාගේ කැමැත්ත ඇතිව වරද සිදු කර ඇති අවස්ථාවකදී 17වැනි පරිච්ඡේදයේ විධිවිධාන සලසන ලඝු කාය පටිපාටිය අනුගමනය කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබාදීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 142 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද යෝජනා කර තිබේ.
    ස්ත්‍රීන් පමණක් දූෂණයට ලක්වීම නීතියෙන් හඳුනාගනු ලැබුවද, ඊට සමානවම කම්පනය දනවන ලෙස පිරිමි ළමයින් දූෂණයට ලක්වීමද ලිංගික ප්‍රචණ්ඩත්වයේ සාමාන්‍ය තත්වයක් වන බවට සාක්ෂි ලැබී ඇත.එබැවින් ලිංගික ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාව කේන්ද්‍ර කරගත් ගැටලුවක් පමණක් නොව අඛණ්ඩවම පවතින සාමාජයීය ගැටලුවක් වන බවට හඳුනාගෙන ඇති අතර, වර්තමාන සන්දර්භය. තුළ ස්ත්‍රී පුරුෂභාව මධ්‍යස්ථ ලෙස සැලකීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් මෙම යෝජනාව සකස් කර ඇති බව වාර්තා වේ.

    Source: gossiplankanews.com
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    BUMP

    අපිට කවුරුත් කරන්න එන්නේ නැනේ බං :rofl: :rofl:
    ------ Post added on Jan 18, 2022 at 1:42 PM
    නීති නම් නැතත් කමක් නෑ අපයෝජෙනේට ලක් උනොත් ඒ ඇති බං නිදහසේ ඇස් දෙක පියා ගන්න 😌
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    BUMP

    අපිට කවුරුත් කරන්න එන්නේ නැනේ බං :rofl: :rofl:
    ------ Post added on Jan 18, 2022 at 1:42 PM

    නීති නම් නැතත් කමක් නෑ අපයෝජෙනේට ලක් උනොත් ඒ ඇති බං නිදහසේ ඇස් දෙක පියා ගන්න 😌
    Tupac ට සැහෙන කට්ටිය දැන් ඉන්නවා නේ. මෙකේ පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක් දූෂණය කරන එකත් ඇතුළත්. ඔය දෙන්නා එකටත් OK ද? :lol:
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අත්තටම හොදයි 20 පල්ලේහා ඉන්න අයට ගොඩක් මේසිද්දි වෙනවා

    Tupac ට සැහෙන කට්ටිය දැන් ඉන්නවා නේ. මෙකේ පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක් දූෂණය කරන එකත් ඇතුළත්. ඔය දෙන්නා එකටත් OK ද? :lol:
    එච්චර දුරයන්න එපා බං විහිලුවක් කරේ
    ------ Post added on Jan 18, 2022 at 1:50 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    Tupac ට සැහෙන කට්ටිය දැන් ඉන්නවා නේ. මෙකේ පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක් දූෂණය කරන එකත් ඇතුළත්. ඔය දෙන්නා එකටත් OK ද? :lol:
    බෑ පොක්ක....නාඩි වැටෙන දර කොටයක් හරි කමක් නෑ හැබැයි පිරිමියෙක් නම් එපා... :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති නම් නැතත් කමක් නෑ අපයෝජෙනේට ලක් උනොත් ඒ ඇති බං නිදහසේ ඇස් දෙක පියා ගන්න 😌
    පොලිසියට ගිහින් ඇට තලවගෙන පුකෙත් ඇරවගන්න පුලුවන් ආස නම්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපි මෙ වෙලි වෙලි ඉන්නවා. අපිව අපයොජනය කරනද කියල අහන්න එකියක් නෑ නෙ, මොක්කුද මුන්, මොකො අපි ඔකුන් කනවාද? නෑ නෙ,,
     
    • Haha
    Reactions: Stimulus mind

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    wp2162938.jpg

    බොහෝ විට ලංකාවේ අසන්නට ලැබුනේ ගැහැණු දරුවන් අපයෝජනය කිරීම් හා දූෂණය කිරීම්ය. නමුත් මේ කාලයේ ඊට සමානවම පිරිමි ළමුන් අපයෝජන සිදුවීම්ද බහුලය. පිරිමි ළමුන් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීමට අවශ්‍ය බවට නිරන්තරයෙන් අධිකරණයේ විභාග වන නඩුවලදී කරුනු මතුවූ බවට නීතීඥයින් පෙන්වාදී ඇති මුත් ඒ සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීම ගැටලු මතු කර තිබේ.
    අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ අධිකරණ සංවිධාන පනතට හේ වෙනුවෙන් සංශෝධන එක් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ස්ත්‍රී දූෂණයකදී වින්දිතයාට සහ චූදිතයාට වෛද්‍ය පරීක්ෂණයක් නියම කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 137 වැනි වගන්තිය. පරිච්ඡින්න කිරීමට සහ ඒ වෙනුවට ස්ත්‍රී පුරුෂභාවයේ මධ්‍යස්ථතාව පිළිබඳ වගතියක් ආදේශ කිර්මට යෝජනා කර ඇත.

    වින්දිතයා වයස අවුරුදු 14ට වැඩි සහ අවුරුදු 16ට අඩු සහ වරදකරුවා අවුරුදු 22ට අඩු වන විටකදී සහ වින්දිතයාගේ කැමැත්ත ඇතිව වරද සිදු කර ඇති අවස්ථාවකදී 17වැනි පරිච්ඡේදයේ විධිවිධාන සලසන ලඝු කාය පටිපාටිය අනුගමනය කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබාදීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 142 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද යෝජනා කර තිබේ.
    ස්ත්‍රීන් පමණක් දූෂණයට ලක්වීම නීතියෙන් හඳුනාගනු ලැබුවද, ඊට සමානවම කම්පනය දනවන ලෙස පිරිමි ළමයින් දූෂණයට ලක්වීමද ලිංගික ප්‍රචණ්ඩත්වයේ සාමාන්‍ය තත්වයක් වන බවට සාක්ෂි ලැබී ඇත.එබැවින් ලිංගික ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාව කේන්ද්‍ර කරගත් ගැටලුවක් පමණක් නොව අඛණ්ඩවම පවතින සාමාජයීය ගැටලුවක් වන බවට හඳුනාගෙන ඇති අතර, වර්තමාන සන්දර්භය. තුළ ස්ත්‍රී පුරුෂභාව මධ්‍යස්ථ ලෙස සැලකීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් මෙම යෝජනාව සකස් කර ඇති බව වාර්තා වේ.

    Source: gossiplankanews.com
    Very good move. Great if these are implemented