🤔🎥🎬 Barbie | Teaser Trailer (Starring Margot Robbie & Ryan Gosling) 🎬🎥🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    No-Ryan-Gosling-isnt-too-old-to-play-Ken-in.jpg



    Barbie is an upcoming romantic comedy film based on the eponymous fashion doll line by Mattel and directed by Greta Gerwig, who co-wrote the screenplay with Noah Baumbach. The film features an ensemble cast that includes Margot Robbie and Ryan Gosling as Barbie and Ken respectively, with Simu Liu, Ncuti Gatwa, Emma Mackey, Alexandra Shipp, Connor Swindells, Will Ferrell, Michael Cera, Issa Rae, Hari Nef, and Kingsley Ben-Adir. It serves as the franchise's first live-action film adaptation after a number of computer-animated direct-to-video and streaming television films.

    Barbie is scheduled to be released in the United States and United Kingdom on July 21, 2023, by Warner Bros. Pictures.


    Film synopsis

    After being expelled from Barbieland for being a less than perfect-looking doll, Barbie sets off for the human world to find true happiness.




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    2001 space odyssey eken copy කරලා වගේ නේ මේ trailer එක. 🤔
    :yes: ඔව්, "Dawn of the man" opening scene එක. :D Promotional material එකක් විදිහටද දන්නෙ නෑ ට්‍රේලර් එකට අරන් තියෙන්නෙ. ෆිල්ම් එකේ සීන් එකක් වෙයි කියලා හිතන්න බෑ. :unsure:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    :yes: ඔව්, "Dawn of the man" opening scene එක. :D Promotional material එකක් විදිහටද දන්නෙ නෑ ට්‍රේලර් එකට අරන් තියෙන්නෙ. ෆිල්ම් එකේ සීන් එකක් වෙයි කියලා හිතන්න බෑ. :unsure:
    ඔව් නේ. එහෙම වෙන්න ඇති. Bolt anai කිරි හොදි වගේ නැත්තන්.
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ඕකයි ඒකයි එකම දවසේ නේ එන්නේ
    + MI dead reckoning එකත් same month.
    මට නම් හිතෙන්නෙ Oppenheimer ට වඩා වැඩියෙන් Barbie, box office පැත්තෙන් හොයාවි කියලා, opening weekend එකේ. :yes:
     
    • Like
    Reactions: batwise

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට නම් හිතෙන්නෙ Oppenheimer ට වඩා වැඩියෙන් Barbie, box office පැත්තෙන් හොයාවි කියලා, opening weekend එකේ. :yes:
    Vadi audience ekak complex nathi movie ekata yai. Athal ekata balana un. Anika Margot Robbie peak eke inne
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක වෙන මෝඩ පිරිමියෙක් හැදුවනම්: i slip

    ග්‍රේටා ගර්විග් උත්තමාවිය හදපු නිසා: මැද මාවතේ සිනමාව බේරාගැනීම වෙනුවෙන් මගේ සිඹි නමස්කාරය 🥰🥰🥰

    Not a joke. This is seriously how I think.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    මේක වෙන මෝඩ පිරිමියෙක් හැදුවනම්: i slip

    ග්‍රේටා ගර්විග් උත්තමාවිය හදපු නිසා: මැද මාවතේ සිනමාව බේරාගැනීම වෙනුවෙන් මගේ සිඹි නමස්කාරය 🥰🥰🥰

    Not a joke. This is seriously how I think.
    Feminist propaganda එක Push කරන්න හදපු වෙන්න ෆිල්ම් එකක් වෙන්න තියෙන අවස්ථාව තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි තමයි. :yes: Lady bird, little women වගේ ෆිල්ම්ස් ඔක්කොම ඒ පැත්තට බර ඒවනෙ. මං නම් බලං ඉන්නෙ Oppenheimer එනකන්, හෙට හරි අනිද්දාට හරි අලුත් ට්‍රේලර් එක ඔන්ලයින් රිලීස් කරාවි. :):love:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Feminist propaganda එක Push කරන්න හදපු වෙන්න ෆිල්ම් එකක් වෙන්න තියෙන අවස්ථාව තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි තමයි. :yes: Lady bird, little women වගේ ෆිල්ම්ස් ඔක්කොම ඒ පැත්තට බර ඒවනෙ. මං නම් බලං ඉන්නෙ Oppenheimer එනකන්, හෙට හරි අනිද්දාට හරි අලුත් ට්‍රේලර් එක ඔනලයින් රිලීස් කරාවි. :):love:

    ලේඩි බර්ඩ් ෆෙමිනිස්ට් ප්‍රොපගැන්ඩ ද? කොයිල්ද.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ලේඩි බර්ඩ් ෆෙමිනිස්ට් ප්‍රොපගැන්ඩ ද? කොයිල්ද.
    කොයිල් නම් නෑ. දරුණුවටම ෆෙමිනිස්ට් නෙමෙයි නම් තමයි, ඒ වුණත් ග්‍රේටා ගර්විග්ගෙ ෆිල්ම්ස්වල woman characters ම නෙ හුගක් front and center වෙලා තියෙන්නෙ. Barbie නම් මං දන්නෙ නෑ කොහොම වෙයි ද කියලා. මං කිව්වෙ හොලිවුඩ්වල යන ට්‍රෙන්ඩ් එක අනුව.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොයිල් නම් නෑ. ෆෙමිනිස්ට්ම නෙමෙයි නම් තමයි, ඒ වුණත් ග්‍රේටා ගර්විග්ගෙ ෆිල්ම්ස්වල woman characters ම නෙ හුගක් front and center වෙලා තියෙන්නෙ. Barbie නම් මං දන්නෙ නෑ කොහොම වෙයි ද කියලා. මං කිව්වෙ හොලිවුඩ්වල යන ට්‍රෙන්ඩ් එක අනුව.

    ලේඩි බර්ඩ් කියන්නෙ එලිපිට පොලිටික්ස් පුෂ් කරපු චිත්‍රපටියක් නොවන නිසා. ඉතාම සාමන්‍ය ඉන්ඩී ෆිල්ම් එකක්.

    ෆීමෙල් ප්‍රොටැගොනිස්ට් කෙනෙක් ඉද්දි ඒක අමුතුවෙන් ප්‍රොපගැන්ඩා විදිහට රෙජිස්ටර් වෙන එකනෙ වැඩේ. පහුගිය කාලෙ කාන්තාවො පෙඩෙස්ටල් කරන (සමහර වෙලාවට annoying) සිනමාවක් පටන් ගත්තනෙ. ඒක විවේචනයට ලක් වෙනවනෙ. ගැටලුව ඒ ඇටෑක් එකේ ගැම්මට වැඩිය හිතල නොබල ඔහේ දේවල් කියන එක.

    මන් හිතන්නෙ ඔයා හොයන වචනය ප්‍රොපගැන්ඩ නෙමේ දෘශ්ඨිවාදය. ග්‍රේටගෙ රඟපාපු හදපු චිත්‍රපටි හැම එකකම ස්ත්‍රී දෘශ්ඨිවාදය තියෙනව. නෝලන් අයිඩියොලොජි එක්ක ගනුදෙනු කරන විදිහ දකිනවනෙ.
     
    Last edited: