ඔයා කියන දේ ඇත්ත තමයි සහෝ.ලේඩි බර්ඩ් කියන්නෙ එලිපිට පොලිටික්ස් පුෂ් කරපු චිත්‍රපටියක් නොවන නිසා. ඉතාම සාමන්‍ය ඉන්ඩී ෆිල්ම් එකක්.
ෆීමෙල් ප්‍රොටැගොනිස්ට් කෙනෙක් ඉද්දි ඒක අමුතුවෙන් ප්‍රොපගැන්ඩා වෙන එකනෙ වැඩේ. පහුගිය කාලෙ කාන්තාවො පෙඩෙස්ටල් කරන (සමහර වෙලාවට annoying) සිනමාවක් පටන් ගත්තනෙ. ඒක විවේචනයට ලක් වෙනවනෙ. ගැටලුව ඒ ඇටෑක් එකේ ගැම්මට වැඩිය හිතල නොබල ඔහේ දේවල් කියන එක.
මන් හිතන්නෙ ඔයා හොයන වචනය ප්‍රොපගැන්ඩ නෙමේ දෘශ්ඨිවාදය. ග්‍රේටගෙ රඟපාපු හදපු චිත්‍රපටි හැම එකකම ස්ත්‍රී දෘශ්ඨිවාදය තියෙනව. නෝලන් අයිඩියොලොජි එක්ක ගනුදෙනු කරන විදිහ දකිනවනෙ.