🤔🧠 Are we getting dumber and dumber? 🧠🤔

dilann

Well-known member
  • Jul 6, 2018
    68,453
    168,671
    113
    එකමත් එක රටක
    Sure

    Easy time - weak people
    Endurance zero
    Creativity zero
    Huskies GIF by ViralHog
    Excited Aww GIF by TikTok
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,060
    153,234
    113
    dan inna unge hitha nan haiya na parana ayage wage :no:
    මං හිතන්නෙ ඉස්සරට වඩා සමාජෙන් එල්ලවන පීඩනේ වැඩියි. දැන්වගේ නෙවේ ඉස්සර කාලෙ අවශ්‍යතා මීට වඩා සරලයි. මිනිස්සුන්ට සමාජෙන් එල්ල වුණු පීඩනේ අඩුයි. ස්වාධීනව හිතිමේ නිදහස හුගක් තිබ්බා දැන් කාලෙට වඩා. ඉස්සර වගේ නෙවේ අද තියෙන්නෙ අනෙක් එක්කෙනව පරයලා එක වෙන්න හදන සමාජයක්නෙ. දෙමව්පියො වුණත් ළමයින්ව ඒ අය ඉදිරියට යන්න කැමති පැත්තට වඩා දෙම්ව්පියො අරමුණු කරගෙන ඉන්න පැත්තෙන්නෙ ළමයව ඉදිරියට යවන්න හදන්නෙ. ලංකාවෙ වුණත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ඕන විදිහටනෙ හුගක් අයට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. මිනීසුන්ගෙ සමාජ මට්ටම, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම අනුව තමයි සමාජෙ පිළිගැනීම වුණත් තීරණේ වෙන්නෙ. ඉතින් ඒ අරමුණු ඉටුකර ගන්න හැල්මෙ දුවන කොට හුගක් අය ලොකු මානසික පීඩනේකට අහුවෙනවා. එහෙම වුණාම ඒක දරාගන්න පුළුවන් අය ජීවිතේ රැකගන්නවා, බැරි අය ජීවිතේ නැති කරගන්නවා. එක පැත්තකින් තාක්ෂණේ වගේම මිනිස්සුන්ගෙ ස්වාධීනව හිතීමේ නිදහසට සමාජෙන් එල්ල වෙන අහිතකර බලපෑම හින්දා තමයි ඕක වෙලා තියෙන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ.
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මං හිතන්නෙ ඉස්සරට වඩා සමාජෙන් එල්ලවන පීඩ්නේ වැඩියි. දැන්වගේ නෙවේ ඉස්සර කාලෙ අවශ්‍යතා මීට වඩා සරලයි. මිනිස්සුන්ට සමාජෙන් එල්ල වුණු පීඩනේ අඩුයි. ස්වාධීනව හිතිමේ නිදහස හුගක් තිබ්බා දැන් කාලෙට වඩා. ඉස්සර වගේ නෙවේ අද තියෙන්නෙ අනෙක් එක්කෙනව පරයලා එක වෙන්න හදන සමාජයක්නෙ. දෙමව්පියො වුණත් ළමයින්ව ඒ අය ඉදිරියට යන්න කැමති පැත්තට වඩා දෙම්ව්පියො අරමුණු කරගෙන ඉන්න පැත්තෙන්නෙ ළමයව ඉදිරියට යවන්න හදන්නෙ. ලංකාවෙ වුණත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ඕන විදිහටනෙ හුගක් අයට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. මිනීසුන්ගෙ සමාජ මට්ටම, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම අනුව තමයි සමාජෙ පිළිගැනීම වුණත් තීරණේ වෙන්නෙ. ඉතින් ඒ අරමුණු ඉටුකර ගන්න හැල්මෙ දුවන කොට හුගක් අය ලොකු මානසික පීඩනේකට අහුවෙනවා. එහෙම වුණාම ඒක දරාගන්න පුළුවන් අය ජීවිතේ රැකගන්නවා, බැරි අය ජීවිතේ නැති කරගන්නවා. එක පැත්තකින් තාක්ෂණේ වගේම මිනිස්සුන්ගෙ ස්වාධීනව හිතීමේ නිදහසට සමාජෙන් එල්ල වෙන අහිතකර බලපෑම හින්දා තමයි ඕක වෙලා තියෙන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ.
    ඇත්ත
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    දැං ගොඩක් කට්ටිය comfort zone එකේ ගොඩක් වෙලා රැඳිලා ඉන්නවා. (ඒකට හේතුව තාක්ෂණයේ දියුණුව නිසා Dopamine hit ලබාගන්න එක ගොඩක් පහසු වීම වගේ දේවල් ද කොහෙද) ඒ අය risks ගන්න, අලුත් දේවල් ඉගෙනගන්න, මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. එතකොට brain එක train වෙන ප්‍රමාණය අඩුයි. එතකොට මොලේ Functionality එක අඩු වෙන්න පුළුවන් ඇති සමහරවිට.