🤔 ඉන්දීය ණය අවසන්

wiki

Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..‼️#GoHomeGota2022

    ඇමති මණ්ඩලය දිවුරුම් දී දින 10 ක් ගත වුවත් ඔවුන්ගේ විෂය පථයන් තවමත් ගැසට් කර නොමැත..
    #GoHomeGota2022

    මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…‼️#GoHomeGota2022
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,369
    113
    salute-honor.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,069
    50,378
    113
    සේදවත්ත
    ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..‼️#GoHomeGota2022

    ඇමති මණ්ඩලය දිවුරුම් දී දින 10 ක් ගත වුවත් ඔවුන්ගේ විෂය පථයන් තවමත් ගැසට් කර නොමැත..
    #GoHomeGota2022

    මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…‼️#GoHomeGota2022
    ගුඩ් අපේ හුම්තයන්ට මේක බොක්කටම වදින්න ඕනේ තාම තෙල් කෑම තියනවන එකයි ඔය තාම පෝලිමේ හරි ඉදගෙන පාඩුවේ ඉන්නේ. එන මාසෙන් පස්සේ උන්ට තේරෙයි
     
    • Like
    Reactions: Sen-lu and Champ HB

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,573
    113
    ආශික්ලන්තෙ
    ගුඩ් අපේ හුම්තයන්ට මේක බොක්කටම වදින්න ඕනේ තාම තෙල් කෑම තියනවන එකයි ඔය තාම පෝලිමේ හරි ඉදගෙන පාඩුවේ ඉන්නේ. එන මාසෙන් පස්සේ උන්ට තේරෙයි
    Aniwa tama madi :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,281
    1
    52,624
    113
    ප*යාගල
    sorry.com
    කට්ටිය එක්ක යාපනේ එහා කෙලවරට ගිහින් මූද පැත්තට පුක අල්ලමු. ඉන්දියාවෙන් ඇවිල්ල ඇරලා කියක් හරි විසි කරල යයි