අඩෝ ඒකකලින් ආත්ම වල සිවිල් ඉන්ජිනේරුවෝ වෙලා ප්රොජෙක්ට් වලින් ගසාකාපු උන් තමයි ඔය සත්තු වෙලා ඉපදිලා පාලම් බෝක්කු හදන්නේ![]()
.
Hehehhee dam construction non theriyama for god@hancok
බීවර බීවර ගෙනාවා බීවර..
මිහිපිට කාටත් ගුණ දෙන බීවර..
------ Post added on Jun 22, 2023 at 10:48 PM
අඩෝ සිරාවට පව් කියල හිතුන මටත්..සත්තුන්ට උං ඉන්න පරිසරයේ ඉන්න නොදෙන එකනං හෙන පවු කියල හිතුන මේක දැක්කම...![]()
zoo එකේ ඉන්නවා බන්. පවු දිය බල්ලා කියල ඉන්නෙ.මුං ලංකාවේ නැද්ද බං![]()

ආ මේ දිය බල්ලා නේ බංzoo එකේ ඉන්නවා බන්. පවු දිය බල්ලා කියල ඉන්නෙ.![]()