🤡 ඔන්ලයින් ඔන්ටපටස් ලව ඇන්දූ කළුතර මාල හොරා - Ro Smart Hub - වීඩියෝ සහිතයි!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    මන් හිතුවේ මාතලන් ඇවන්ගාඩ් සෙට් එකේ කෙනෙක් කියලා..ඊයේ ලොකු පර්ටියක් දාල තිබ්බ
    නෑ ඇවන්ට්ගාඩ් එකේ ඉන්නේ නිලන්ත සත්සර ගමගේ, සුහාරා පෙරේරා ඇතුළු කට්ටිය.
    ඉශාන් ජයසූරියත් ඒ පේරෝල් එකේ ඒත් මිලින්ද ගාවත් වැඩ.

    https://web.facebook.com/nilantha.gamage.14
    https://web.facebook.com/profile.php?id=100070600959792
    https://web.facebook.com/SuheePerera
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    asa-radunu-radunu-2.gif
    Paw utto aruu 😅😂 comment daanwa witharai anik pattata nondi wela yanwa😅 ehema welat lajjawak naha modayek wage mona hari kiyanwa banun ahaganna
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොඩ්ඩක් හරි මොලයක් තියෙන එකෙක් ට තේරෙනවා ඔය ro හබ් එක තනිකර බොරුවක් කරේ කියලා..ඕකත් තනිකර පොලිටික්ස් කැම්පේන් එකක් කියලා.... කළුතර තමයි නේ යකෝ ලොකුම එකා ඉන්නේ... උව ගෙනාවේ නෑ....... රට වටේම ඒරියා වලින් අපු සෙට් එකක් නේ ඕක කරේ... සමහර උන්ගේ පැතිවලට බස් එකක් යන්නේත් දවසට එක පාරයි....

    2016 මුලින්ම රනිල් ගේ පස්සෙන් ගියා... ඊට පස්සේ ගොටාගේ පස්සේන් ගියා...
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    අර සැලූන් එකක් කරන කෙල්ල මුන් අස්සේ ඉන්නේ අයි බන් ?
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    පොඩ්ඩක් හරි මොලයක් තියෙන එකෙක් ට තේරෙනවා ඔය ro හබ් එක තනිකර බොරුවක් කරේ කියලා..ඕකත් තනිකර පොලිටික්ස් කැම්පේන් එකක් කියලා.... කළුතර තමයි නේ යකෝ ලොකුම එකා ඉන්නේ... උව ගෙනාවේ නෑ....... රට වටේම ඒරියා වලින් අපු සෙට් එකක් නේ ඕක කරේ... සමහර උන්ගේ පැතිවලට බස් එකක් යන්නේත් දවසට එක පාරයි....

    2016 මුලින්ම රනිල් ගේ පස්සෙන් ගියා... ඊට පස්සේ ගොටාගේ පස්සේන් ගියා...
    කළුතරම පොඩි එකෙක් ගිය අවුරුද්දේ බයෝ ඩීසල් කෙබරයක් ගෙතුව මතකද.
    ඌත් ට්‍රයි කරේ එතනෝල් ලයිසන් එකක් ගන්න. 🤣
    මාලහොරා ඔන්ටපනුවෝ සෙට් එක ඇන්දුවා නෙමෙයි ඔන්ටපනුවෝ ඇදගත්තා.
    කෙලින්ම මිලින්ද රාජපක්‍ෂගේ ප්‍රේම්නාත් සී දොළවත්තගේ කැම්පේන් වලට බලෙන්ම පුක දුන්නා ඕකුන් 🤣
    මේ ඉන්නේ එකෙක් @Gayan_BC

    අර සැලූන් එකක් කරන කෙල්ල මුන් අස්සේ ඉන්නේ අයි බන් ?
    ඒකිත් දියුණු වුනේ ඔන්ටපනශිප් නිසා මිසක් සැලුන් එක කෙල්ලොන්ගෙන් දත ගලවලා නෙමෙයි කියලා පේන්න ගන්න 😾
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    අර සැලූන් එකක් කරන කෙල්ල මුන් අස්සේ ඉන්නේ අයි බන් ?
    pissu huttiyek bn
    කළුතරම පොඩි එකෙක් ගිය අවුරුද්දේ බයෝ ඩීසල් කෙබරයක් ගෙතුව මතකද.

    K ponnaya thama padinwada dnne na
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දාන්නම්. තව පොඩි විස්තර ටිකක් ඕනි.
    ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් ඉන්නේ ජොනිය ලග තමා.
    ජොනියා මුටයි කැළුම් ජයසුමන ටයි අභීතටයි අටවලා දීපු හයිවේ කොම්පැනි එකේ.

    https://etc.lk

    https://www.facebook.com/etcsl

    IVKXJ1f.png
    මෙහෙම බිස්නස් කරන්න පුලුවන්ද බන් ආණ්ඩුවේ උන්ට
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙහෙ ඉන්නවා මුන්ගෙ ලනු කාල කොර්ස් කරපු උන්, යන දවස් වල උන් ටොක් කරෙ ෆෙරාරි බස්සන්න, දැන් වැලෙ වැල් නැ,,
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    දාන්නම්. තව පොඩි විස්තර ටිකක් ඕනි.
    ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් ඉන්නේ ජොනිය ලග තමා.
    ජොනියා මුටයි කැළුම් ජයසුමන ටයි අභීතටයි අටවලා දීපු හයිවේ කොම්පැනි එකේ.

    https://etc.lk

    https://www.facebook.com/etcsl

    IVKXJ1f.png
    මේ ප්‍රියන්ත හේවගේ කියන්නේ colombo telegraph එකේ ඉන්න පොරද බන්
     
    Last edited: