🤣ඇමරිකාවට යන්න ගෝටාට වීසා නොදේ.. ඩුබායිහි රැදේ… ඇමරිකා පුරවැසිකම යලි අයදී...🤣

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි.

    ඒ මහතා ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකාවට යාම සඳහා ඔහුට විසා නොතිබිණි.

    මෙම තත්ත්වයන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඔහුට නැවතත් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලෙසයි.

    පසුගිය ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතහැර දමන ලද ඇමරිකානු පුරවැසිභාවය නැවත ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම මෙතෙක් එරට විසින් යළි සලකා බලා ඇතැයිද වාර්තාවේ සඳහන්ය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒක තමා මාත් බැලුවෙ අැමරිකාවේ ගිය ඵකා මොකද ඩුබායි වල අැවිද අැවිද ඉන්නේ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රැඳි සිටිනව කිව්වම උබලට හිතෙන්නෙ ඔහෙ උඩ බලාගෙන ඉන්නව කියලනෙ. ඒත් එතුමා ඒ ඉන්න ටිකටත් ඩුබයි වල ඩිවලොප්මන්ට් එකට අලුත් අයිඩියාස් දෙනව ඇති. ඩිෆෙන්ස්, කාබනික වගාව, ලයිට් රේල් දන්නෙ නැද්ද ඉතින් ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ ඇඩ්වාන්ස් දේවල්නෙ. කුහක සිංහළු එලවගත්තට කොහේ හරි රටකින් එතුමගෙ මොළෙන් වැඩක් ගන්නව නම් ඇති.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    රැඳි සිටිනව කිව්වම උබලට හිතෙන්නෙ ඔහෙ උඩ බලාගෙන ඉන්නව කියලනෙ. ඒත් එතුමා ඒ ඉන්න ටිකටත් ඩුබයි වල ඩිවලොප්මන්ට් එකට අලුත් අයිඩියාස් දෙනව ඇති. ඩිෆෙන්ස්, කාබනික වගාව, ලයිට් රේල් දන්නෙ නැද්ද ඉතින් ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ ඇඩ්වාන්ස් දේවල්නෙ. කුහක සිංහළු එලවගත්තට කොහේ හරි රටකින් එතුමගෙ මොළෙන් වැඩක් ගන්නව නම් ඇති.

    ඩුබායි වලටත් චීනෙන් ගූ නැවක් ඕඩර් කරයි ද ?
    වරාය වගේ වටිනා අමාත්‍යංශයක් රෝහිත අබේගුනවර්දන වගේ වියත් මග උගතෙකුට ලබාදෙන්න උපදෙස් දෙයි ද ( එච්චර උගතුන් ඔටුවන් සිටින ඩුබායි රටේ සිටියි ද ? )
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රැඳි සිටිනව කිව්වම උබලට හිතෙන්නෙ ඔහෙ උඩ බලාගෙන ඉන්නව කියලනෙ. ඒත් එතුමා ඒ ඉන්න ටිකටත් ඩුබයි වල ඩිවලොප්මන්ට් එකට අලුත් අයිඩියාස් දෙනව ඇති. ඩිෆෙන්ස්, කාබනික වගාව, ලයිට් රේල් දන්නෙ නැද්ද ඉතින් ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ ඇඩ්වාන්ස් දේවල්නෙ. කුහක සිංහළු එලවගත්තට කොහේ හරි රටකින් එතුමගෙ මොළෙන් වැඩක් ගන්නව නම් ඇති.
    ඈමරිකාවටම උපදෙස් දුන්නා නම් අවුරුදු 3-4 යනකොට ඩොලර් එක රුපියල් 20-30 වගේ ගේන්න තිබ්බා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    pV7FHZ5.jpg
     
    • Haha
    Reactions: ruchira55

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පුරවැසිබාවය ස්ව කැමැත්තෙන් ඉවත් කරගන්නවා නම් මාස 6ක් ඇතුලත යලි අයදුම් කරන්න ඕන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැරි හම්බයෙක්ගෙ ටොයිලට් එකක් හෝදන් ඉඳී @nicjosh83 වගේ
    එක එකාට පඩ talk දෙන්න කලින් තොගේ හිඟන ගුබ්බැයම හදාගනින් පොන්නයෝහ් 🤭

    aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg

    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg

    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg

    සෙල්ලම් කරන මිදුල

    image4.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඒක තමා මාත් බැලුවෙ අැමරිකාවේ ගිය ඵකා මොකද ඩුබායි වල අැවිද අැවිද ඉන්නේ කියලා.
    Onna dubai unta public hoowak ehema denna awasthawak
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේ යකා දැන් නිකන් අහිගුණ්ඨකයෙක් වගේ තැන තැන ඇවිද ඇවිද චාටර් වෙනවා.
     
    • Haha
    Reactions: ruchira55

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    රැඳි සිටිනව කිව්වම උබලට හිතෙන්නෙ ඔහෙ උඩ බලාගෙන ඉන්නව කියලනෙ. ඒත් එතුමා ඒ ඉන්න ටිකටත් ඩුබයි වල ඩිවලොප්මන්ට් එකට අලුත් අයිඩියාස් දෙනව ඇති. ඩිෆෙන්ස්, කාබනික වගාව, ලයිට් රේල් දන්නෙ නැද්ද ඉතින් ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ ඇඩ්වාන්ස් දේවල්නෙ. කුහක සිංහළු එලවගත්තට කොහේ හරි රටකින් එතුමගෙ මොළෙන් වැඩක් ගන්නව නම් ඇති.
    ඔරකල් ඩෙටාබෙස් මතක් උනා 🤣
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    රැඳි සිටිනව කිව්වම උබලට හිතෙන්නෙ ඔහෙ උඩ බලාගෙන ඉන්නව කියලනෙ. ඒත් එතුමා ඒ ඉන්න ටිකටත් ඩුබයි වල ඩිවලොප්මන්ට් එකට අලුත් අයිඩියාස් දෙනව ඇති. ඩිෆෙන්ස්, කාබනික වගාව, ලයිට් රේල් දන්නෙ නැද්ද ඉතින් ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ ඇඩ්වාන්ස් දේවල්නෙ. කුහක සිංහළු එලවගත්තට කොහේ හරි රටකින් එතුමගෙ මොළෙන් වැඩක් ගන්නව නම් ඇති.
    අරගල කරපු කුහකයොන්ට දැන් සතුටු ඇති
    වැදගත් මිනිහෙක් එලව ගත්තේ කාලකන්නියෝ
     
    • Love
    Reactions: ruchira55