හොඳ වැඩේ තොල් බරියට! යනවා එක එකාට කැතයි කියන්න.
එලකිරියේත් ඉන්නවා කාගේ හරි පින්තුරයක් දැක්කම වමනෙට එනවා හැටි විතරක් ගාන රැළක්.
මන් ඒ ගැන ටිකක් කල්පනා කරා ඇයි කෙල්ලෙක්ගෙ ෆොටෝ දැම්මාම "නොදකින් කැත! වමනෙට එනවා!" ගාන්නේ ඇයි කියලා!
මට එන්න පුළුවන් උන නිගමනය තමයි,
කෙල්ලන්ට කැතයි කැතයි ගාන්නේ
අනිවාර්යෙන්ම කොලු කාරයෝ වෙන්න ඕන!
Gay උන්ට තමයි කෙල්ලෝ පෙන්න බැරි!
සමහර විට gay උන්ට කෙල්ලෝ ඔක්කොම කැතට වෙන්න ඇති පෙන්නේ!
උන්ට ලස්සන කොල්ලෝ වෙන්න ඇති!
ඒක වෙන්න ඕන උන් කොල්ලෙක් දැක්කම "අන්න සුපිරි කොල්ලෝ" කියලා කෙල්ලෙක් දැක්කම "නොදකින් කැත! වමනෙට එනවා!" ගාන්නේ!
වෙන මොකද්ද තියන පැහැදිලි කිරීම?