🤦🏽‍♂️ කඨිනානිශංස 🤦🏽‍♂️

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    B17474C5-0C23-48AB-BB11-2F867B8B5593.jpeg

    බුදුහාමුදුරුවෝ දෙව් ලොවින් චුත වෙලා මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ ඉහත සඳහන් සේරම අතහැරලා, සක්විති රජකමත් අතහැරලා බුදු වූවාට පසු එතුමා⁣ අනුගමනය කරමින් එතුමාගේ උතුම් දහම් පණිවිඩය ජනතාව අතරට ගෙන යන සංඝයා වහන්සේලාගේ පරි⁣භෝජනය සඳහා වසරක් පාසා පිරිනමන කඨින චීවරය පූජා කර පෘතග්ජන සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනා කරන දේවල් තමයි මේ😂😂
    මේවට කොහෙන් හිනාවෙන්නද හිතාගන්න බෑ 😂 ඉන්සුවරන්ස් ,පිරමීඩ , ඩ්‍රොප්ශිපින් කරන යාලුවො උන්ගෙ ප්‍රතිලාබ ගැන කියන්නෙත් ඔය වගේ 😂
    සරලව කියනවා නම් බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ ඉපදීම නතර කරන්න....
    ඒත් මේකෙ අරමුණ ඊළගට ඉපදෙන ආත්මෙ සැපක් ගන්න එක... 🤦🏽‍♂️

    FEE18CFF-F745-41B7-A2DB-231C7BDE669E.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718
    113
    View attachment 187874

    බුදුහාමුදුරුවෝ දෙව් ලොවින් චුත වෙලා මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ ඉහත සඳහන් සේරම අතහැරලා, සක්විති රජකමත් අතහැරලා බුදු වූවාට පසු එතුමා⁣ අනුගමනය කරමින් එතුමාගේ උතුම් දහම් පණිවිඩය ජනතාව අතරට ගෙන යන සංඝයා වහන්සේලාගේ පරි⁣භෝජනය සඳහා වසරක් පාසා පිරිනමන කඨින චීවරය පූජා කර පෘතග්ජන සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනා කරන දේවල් තමයි මේ😂😂
    මේවට කොහෙන් හිනාවෙන්නද හිතාගන්න බෑ 😂 ඉන්සුවරන්ස් ,පිරමීඩ , ඩ්‍රොප්ශිපින් කරන යාලුවො උන්ගෙ ප්‍රතිලාබ ගැන කියන්නෙත් ඔය වගේ 😂
    සරලව කියනවා නම් බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ ඉපදීම නතර කරන්න....
    ඒත් මේකෙ අරමුණ ඊළගට ඉපදෙන ආත්මෙ සැපක් ගන්න එක... 🤦🏽‍♂️

    View attachment 187875

    1666707098560.png
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔය කෝටි ගණන් හොරකම් කරන, භයානක වැඩ කරන, ගොඩක් නරක මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නේ එයාලා ඒ නරක වැඩ කරාට ඒගොල්ලොන්ට කිසිම අව්ලක් වෙන්නෙ නෑ කියලා. මොකද කොච්චර නරක වැඩ කළත් අන්තිමට කඨින චීවරයක් පූජා කරාට පස්සේ ඒ පව් සේරම ටික නැතිවෙලා ලබන ආත්මෙත් එයාලට ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා තමයි ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    ඇත්තටම මහා ලොකුවට අඩු පාඩුකම් නැති පන්සල් වල මහා ඉහලින් කටිනෙ උත්සවයක් කරන එකේ තේරුම මොකක්ද? මේකේ තියෙන විදිහට වැසි කාලයේ සිවුරු අඩුපාඩු ඇති හාමුදුරුවරුන්ට සිවුරක් ලැබෙන විනයානුකුල ක්‍රමයක්ලු. එතකොට දැන් රැල්ලට කරන් කටින වස්ත්‍ර පුජාවේ සැබෑ තේරුම මොකක්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ඒ කියන්නෙ බුදුහමුදුරුවොත් කල්ප ලක්ශයක් පෙරුම් පිරුවට කවදවත් පන්සලක කටිනයක් කරලා නෑ
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ පන්සලේ හාමුදුරුවෝ හම්බවෙන අටපිරිකර ආයෙත් කඩේට විකුණනවා. නැත්නම් අටපිරිකර පුජා කරන්න කැමැති අයට සල්ලි දීලා අටපිරිකර අරන් එයාටම පුජා කරන්න පුළුවන්. සල්ලිත් එයාට, අටපිරිකරත් එයාට. දායකයෝ ගෙන පොල්තෙල්, පහන් තිර, සුවඳ කූරු ආයෙත් කඩේට විකුණනවා. ඉතිරි වෙන දානේ ඌරු කොටුවකට විකුණනවා. ඇත්තටම බැලුවොත් කටින පින්කමක් ඕනි නෑ. අපි business ඉගෙන ගන්න ඕනි පන්සලෙන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,872
    22,185
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් කටිණ පිංකම කියන්නේ 2000ක් දීල පන්සලෙ ලොකු තැනගේ ඇද යට ගොඩගහල තියන සෙට් එකෙන් සිවුරක් අරන් ගම වටේ අරන් ගිහින් ආයේ තිබ්බ තැනින්ම තියන එක බන්.

    අපේ ගමේ පන්සල් දෙකක් තියේ එකක කරේ අපි මේ පාර, අනිකේ කවුරුත් බාරගෙන නෑ මෙදා පාර පන්සලෙන්ම කරනවලු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 187874

    බුදුහාමුදුරුවෝ දෙව් ලොවින් චුත වෙලා මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ ඉහත සඳහන් සේරම අතහැරලා, සක්විති රජකමත් අතහැරලා බුදු වූවාට පසු එතුමා⁣ අනුගමනය කරමින් එතුමාගේ උතුම් දහම් පණිවිඩය ජනතාව අතරට ගෙන යන සංඝයා වහන්සේලාගේ පරි⁣භෝජනය සඳහා වසරක් පාසා පිරිනමන කඨින චීවරය පූජා කර පෘතග්ජන සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනා කරන දේවල් තමයි මේ😂😂
    මේවට කොහෙන් හිනාවෙන්නද හිතාගන්න බෑ 😂 ඉන්සුවරන්ස් ,පිරමීඩ , ඩ්‍රොප්ශිපින් කරන යාලුවො උන්ගෙ ප්‍රතිලාබ ගැන කියන්නෙත් ඔය වගේ 😂
    සරලව කියනවා නම් බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ ඉපදීම නතර කරන්න....
    ඒත් මේකෙ අරමුණ ඊළගට ඉපදෙන ආත්මෙ සැපක් ගන්න එක... 🤦🏽‍♂️

    View attachment 187875
    ඉතින් මේකයි මුස්ලිම් අයට ස්වර්ගේදී කන්යාවියෝ සෙට් වෙනවා කියන එකයි අතර වෙනසක් නැනේ. අන්ද බක්තිය හදලා හාමුදුරු හොරු ගාන කඩා ගන්නවා. අපේ හරක් සරලව කරන්න ඕනේ දේ නොකර මේ මිත්‍යාව පස්සේ යනවා
     
    • Haha
    Reactions: pdn.ac.lk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඔය කෝටි ගණන් හොරකම් කරන, භයානක වැඩ කරන, ගොඩක් නරක මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නේ එයාලා ඒ නරක වැඩ කරාට ඒගොල්ලොන්ට කිසිම අව්ලක් වෙන්නෙ නෑ කියලා. මොකද කොච්චර නරක වැඩ කළත් අන්තිමට කඨින චීවරයක් පූජා කරාට පස්සේ ඒ පව් සේරම ටික නැතිවෙලා ලබන ආත්මෙත් එයාලට ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා තමයි ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ.
    උන් පව පින ගැන ලොකු කෙයා කිරිල්ලක් නෑ. පින් අතේ වැඩ කරන්නේ මිනිස්සුන්ගේ අවධානය අරන් ප්‍රසිද්ධ වෙන්නයි හොද නම තියාගෙන ඉන්න විතරයි. ඒ අය පරලොව ජීවිතය ගැන ලොකුවට හිතන්නේ නෑ. මෙලොව ජීවිතයේ සැපට ඉන්න එක ගැන තමයි ගොඩක්ම හිතන්නේ.
     
    • Sad
    Reactions: Avishka Indula

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඇත්තටම මහා ලොකුවට අඩු පාඩුකම් නැති පන්සල් වල මහා ඉහලින් කටිනෙ උත්සවයක් කරන එකේ තේරුම මොකක්ද? මේකේ තියෙන විදිහට වැසි කාලයේ සිවුරු අඩුපාඩු ඇති හාමුදුරුවරුන්ට සිවුරක් ලැබෙන විනයානුකුල ක්‍රමයක්ලු. එතකොට දැන් රැල්ලට කරන් කටින වස්ත්‍ර පුජාවේ සැබෑ තේරුම මොකක්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පන්සලේ හාමුදුරුවෝ හම්බවෙන අටපිරිකර ආයෙත් කඩේට විකුණනවා. නැත්නම් අටපිරිකර පුජා කරන්න කැමැති අයට සල්ලි දීලා අටපිරිකර අරන් එයාටම පුජා කරන්න පුළුවන්. සල්ලිත් එයාට, අටපිරිකරත් එයාට. දායකයෝ ගෙන පොල්තෙල්, පහන් තිර, සුවඳ කූරු ආයෙත් කඩේට විකුණනවා. ඉතිරි වෙන දානේ ඌරු කොටුවකට විකුණනවා. ඇත්තටම බැලුවොත් කටින පින්කමක් ඕනි නෑ. අපි business ඉගෙන ගන්න ඕනි පන්සලෙන්
    තොපිට බුද්ධාගම තබේකට තේරිලා නැනෙ පොන්නයො, ගොබ්බ වේසාවො පුජා කරාට පස්සෙ කෑවද හෑවද වික්කද කුඩු කරාද හොය හොයා යන්ඩ එපා නොදකින් තොපි වගේ හරක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    බුද්දාගම ගැන අවබෝධයක් නැති උන් දෙන රිවීව් දැක්කහම (මේකෙ විතරක් නෙවේ) ගොඩ් මස්ට් බී ක්‍රේසි බලලා එහෙම්මම රෑ දනියෙල් දවල් මිගෙල් බැලුවා වගේ ෆීලින් එකක් එනවා :sorry: :sorry:
     
    • Wow
    Reactions: Candid-B