🤩🤩🤩අන්න දේශබඳුවා ව අල්ලා ලු

topkollek

Well-known member
  • May 22, 2014
    43,827
    1
    58,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Eat Valentines Day GIF by PES

    chili GIF by ZinZen
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113

    ඇත්තටම කෝච්චි ටිකට් කවුන්ටර් වල ඉන්න් උංට ගහන්න ඕනේ කැරි බල්ලො ටිකට් එක විසික් කරන්නෙ වේස හැත්ත. අපි ටිකට් හිඟා කනවා කියලා උං හිතන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇත්තටම කෝච්චි ටිකට් කවුන්ටර් වල ඉන්න් උංට ගහන්න ඕනේ කැරි බල්ලො ටිකට් එක විසික් කරන්නෙ වේස හැත්ත. අපි ටිකට් හිඟා කනවා කියලා උං හිතන්නෙ

    රාජ්ය සේවකයො සේරම වගේ ඇරියස් එකකින් ඉන්නේ.
    ෆේල් පොන්ස්ලා ටිකක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඇත්තටම කෝච්චි ටිකට් කවුන්ටර් වල ඉන්න් උංට ගහන්න ඕනේ කැරි බල්ලො ටිකට් එක විසික් කරන්නෙ වේස හැත්ත. අපි ටිකට් හිඟා කනවා කියලා උං හිතන්නෙ
    සල්ලි ගන්ඩ කලින් කොහෙද කියලා අහලා ටිකට් එක විසි කරපු වෙලාවක ටිකට් එක අරගෙන සල්ලි විසිකරලා එන්ඩ තියෙන්නේ.ඊට පස්සෙ පුටුවෙන් බැහැලා ඇහිදගනිනේ බල්ලා වගේ.

    මේ වැඩේ කරනවා නම් ටිකට් එකේ ගානට මාරු සල්ලි එහෙම හදාගෙන විසිකරපන්. ලොකු කොල විසිකරලා ඉතුරු දුන්නෑ කියන්නැතුව
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    සල්ලි ගන්ඩ කලින් කොහෙද කියලා අහලා ටිකට් එක විසි කරපු වෙලාවක ටිකට් එක අරගෙන සල්ලි විසිකරලා එන්ඩ තියෙන්නේ.ඊට පස්සෙ පුටුවෙන් බැහැලා ඇහිදගනිනේ බල්ලා වගේ.

    මේ වැඩේ කරනවා නම් ටිකට් එකේ ගානට මාරු සල්ලි එහෙම හදාගෙන විසිකරපන්. ලොකු කොල විසිකරලා ඉතුරු දුන්නෑ කියන්නැතුව
    ඔව් ඒක තමයි කරන්න ඕනේ ඕකුන්ට
     
    • Like
    Reactions: windows_ubuntu