Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටහන: [USER=577135]@Stimulus mind[/USER]

ඩිස්නි ෆිල්ම් ස්ටූඩියෝව (Walt Disney studio) කියන්නෙ තමන් හදන ෆිල්ම්ස්වලින් වර්ගභේදවාදය පිටු දකින, ජාති අතර සමානාත්වය අගයන, හැම පුද්ගලයෙකුගෙම අයිතිවාසිකම් මතු කරන, ලිංග භේදය, සමේ පාට නොසලකලා හැමෝටම තමන්ගෙ රංගන කුසලතාවෙ පෙන්නුම් කරන්න අවස්ථාව ලබා දෙන සර්ව සාධාරණ සිනමාපට නිර්මාණය ස්ටූඩියෝවක් ය කියලා "Bob Iger" කියන ඩිස්නිලගෙ මහ උත්තමයා ඇතුළු පිරිස හැම තිස්සෙම මීඩියාවල උජාරුවට නරිවාදන් කතා කරනවා ඕගොල්ලොත් සමහර විට දැකලා ඇති. ඒ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරිලා නිර්වස්ත්‍ර වුණු සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා.

කලින් 20th century fox ස්ටූඩියෝවට අයිතිව තිබුණු, වර්තමානයෙදි ඩිස්නි ස්ටූඩියෝවට අයත් එක් උප සමාගමක් වෙන "20th Television" කියන රූපවාහිනී වැඩසටහන් නිෂපාදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමා (Twentieth Century Television Senior Vice President) වෙන "Michael Giordano" කියන මහත්තයා අලුතෙන් හොලිවුඩ්වලට ආපු උරචක්කරමාලයක් වෙන DEI (Diversity, equity, and inclusion) ක්‍රමවේදයට අනුව යමින් ඩිස්නි ස්ටූඩියෝව තමන් නිෂ්පාදනය චිත්‍රපටවල තියෙන සමහර විශේෂ චරිත සදහා සුදු ජාතික නළුවන් යොදාගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ කියලා ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වෙනකොට නිකුත් වෙලා තිබෙනවා. "James O’Keefe" කියන American activist මේ සම්බන්ධව කරපු undercover investgation එකකට අදාළව "Michael Giordano" එක්ක කරපු කතාබහක් අතරෙදි රහසිගත පටිගත කරපු වීඩියෝවක් මගින් තමයි මේ කරුණු හෙළි කරනු ලැබුවේ.

මේ හෙළිදරව් කිරීම සිදුකළ ඇමරිකානු මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "James O’Keefe"

Disney Executive Caught on Tape: ‘There’s No Way We’re Hiring a White Man’

[MEDIA=twitter]1803843934516351395[/MEDIA]

[MEDIA=twitter]1803845366183256178[/MEDIA]

[MEDIA=twitter]1757881235286700147[/MEDIA]

[MEDIA=youtube]Vek0zjPuIXM[/MEDIA]

[MEDIA=youtube]UOE-f2fbYPo[/MEDIA]

"White discrimination" එක අද ඇමරිකාවෙ විතරක් නෙවේ යුරෝපෙත් හුගක් අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒක සිනමාවට විතරක් නෙවේ, අනිත් හැම අංශෙකටම වගේ අද පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර සුදු ජාතික මිනිස්සු කළු හම තිබ්බ සුළු ජාතීන්ව තලා පෙළුවා කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් ඒ සුදු මිනිස්සු කරපු දේට පළිය ගන්න කියලා කළු හම තියෙන මිනිස්සුන්ව තලා පෙළපු විදිහටම ආයෙ සුදු මිනිස්සුන්ව තලන එකෙනුයි, ඒ මිනිස්සුන්ට තියෙන අවස්ථාවල් නැති කරන එකෙනුයි කවදාවත් වර්ගභේදවාදය (Racism) කියන එක නවත්තන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ.

මේකට කියන්නෙ "Reverse racism" නැත්නම් "reverse discrimination" කියලා. මේකෙන් වෙන්නෙ සුදු ජාතික අයයි, අනෙක් සුළු ජාතික අයයි අතරෙ තියෙන වෛරය තවත් වැඩිවෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට වෛරයෙන්ම වෛරය සන්සිදේ කියලා හිතන් ඉන්න ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් බොහොමයක ඉන්න වර්තමාන පාලකයොයි, උන්ගෙ හෙන්චයියොයි ඒ ඒ රටවල infastructures වලට රිංගලා උන්ගෙ ideology පතුරවලා කරන විනාසෙ තමයි මේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබෙන්නෙ. මේ මෝඩ තකතීරු දැක්මවල් නැතුව මනුස්සයෙක්ගෙ හමේ පාට, ලිංග භේද, ජාති, ආගම් කුල මල නොසලකලා ඒ ඒ මනුස්සයට තියෙන හැකියාවන්ට, දක්ෂකම්වලට අනුව සුදුසු තැන ලබා දෙන්න හැකියාවක් තියෙන වටපිටාවක් අනාගතේදි ඇති වුණොත් වර්තමාන ලෝකෙ රටවල්වල තියෙන ප්‍රශ්ණ ගොඩක් පහසුවෙන් ම නිරාකරණය කරගන්න හැකි වේවි.

ඩිස්නි ස්ටූඩියෝවේ වෙනත් හපන්කම්

RUMOR: අලුත් "Pirates of the Caribbean" ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනස් වන ලකුණු?

2023 වසර තුළ ඩිස්නි ස්ටූඩියෝව විසින් ලැබූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යයි

හොලිවුඩයේ ඇති නිර්මාණශීලීබවෙන් බංකොලොත්ම සිනමා ස්ටූඩියෝව වන "ඩිස්න්ලාගේ" අලුත්ම 'Woke' පිළිකාව: "Snow White (2024)"

[QUOTE="Stimulus mind, post: 29903361, member: 577135"] [CENTER][IMG width="992px"]https://a57.foxnews.com/static.foxbusiness.com/foxbusiness.com/content/uploads/2022/11/931/523/Disney-Bob-Iger-A.jpg?ve=1&tl=1[/IMG][/CENTER] [HEADING=2][CENTER][SIZE=4]✍️ සටහන: [USER=577135]@Stimulus mind[/USER] ✍️[/SIZE][/CENTER][/HEADING] [SIZE=4]ඩිස්නි ෆිල්ම් ස්ටූඩියෝව (Walt Disney studio) කියන්නෙ තමන් හදන ෆිල්ම්ස්වලින් වර්ගභේදවාදය පිටු දකින, ජාති අතර සමානාත්වය අගයන, හැම පුද්ගලයෙකුගෙම අයිතිවාසිකම් මතු කරන, ලිංග භේදය, සමේ පාට නොසලකලා හැමෝටම තමන්ගෙ රංගන කුසලතාවෙ පෙන්නුම් කරන්න අවස්ථාව ලබා දෙන සර්ව සාධාරණ සිනමාපට නිර්මාණය ස්ටූඩියෝවක් ය කියලා "Bob Iger" කියන ඩිස්නිලගෙ මහ උත්තමයා ඇතුළු පිරිස හැම තිස්සෙම මීඩියාවල උජාරුවට නරිවාදන් කතා කරනවා ඕගොල්ලොත් සමහර විට දැකලා ඇති. ඒ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරිලා නිර්වස්ත්‍ර වුණු සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. කලින් 20th century fox ස්ටූඩියෝවට අයිතිව තිබුණු, වර්තමානයෙදි ඩිස්නි ස්ටූඩියෝවට අයත් එක් උප සමාගමක් වෙන "20th Television" කියන රූපවාහිනී වැඩසටහන් නිෂපාදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමා (Twentieth Century Television Senior Vice President) වෙන "Michael Giordano" කියන මහත්තයා අලුතෙන් හොලිවුඩ්වලට ආපු උරචක්කරමාලයක් වෙන DEI (Diversity, equity, and inclusion) ක්‍රමවේදයට අනුව යමින් ඩිස්නි ස්ටූඩියෝව තමන් නිෂ්පාදනය චිත්‍රපටවල තියෙන සමහර විශේෂ චරිත සදහා සුදු ජාතික නළුවන් යොදාගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ කියලා ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වෙනකොට නිකුත් වෙලා තිබෙනවා. "James O’Keefe" කියන American activist මේ සම්බන්ධව කරපු undercover investgation එකකට අදාළව "Michael Giordano" එක්ක කරපු කතාබහක් අතරෙදි රහසිගත පටිගත කරපු වීඩියෝවක් මගින් තමයි මේ කරුණු හෙළි කරනු ලැබුවේ. [/SIZE] [CENTER][/CENTER] [HEADING=2][CENTER][SIZE=4][U]මේ හෙළිදරව් කිරීම සිදුකළ ඇමරිකානු මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "James O’Keefe"[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="590px"]https://compote.slate.com/images/3f0e838e-cb46-4b69-85d4-e0508a21060c.jpeg?crop=3000%2C2000%2Cx0%2Cy18[/IMG][/SIZE][/CENTER] [HEADING=2][CENTER]🤡[SIZE=4][URL='https://insidethemagic.net/2024/06/disney-executive-caught-saying-company-wont-hire-white-men-rl1/']Disney Executive Caught on Tape: ‘There’s No Way We’re Hiring a White Man’[/URL] [/SIZE]🤡[/CENTER][/HEADING] [CENTER][SIZE=4][MEDIA=twitter]1803843934516351395[/MEDIA] [MEDIA=twitter]1803845366183256178[/MEDIA] [MEDIA=twitter]1757881235286700147[/MEDIA][/SIZE] [MEDIA=youtube]Vek0zjPuIXM[/MEDIA] [SIZE=4][MEDIA=youtube]UOE-f2fbYPo[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]"White discrimination" එක අද ඇමරිකාවෙ විතරක් නෙවේ යුරෝපෙත් හුගක් අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒක සිනමාවට විතරක් නෙවේ, අනිත් හැම අංශෙකටම වගේ අද පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර සුදු ජාතික මිනිස්සු කළු හම තිබ්බ සුළු ජාතීන්ව තලා පෙළුවා කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් ඒ සුදු මිනිස්සු කරපු දේට පළිය ගන්න කියලා කළු හම තියෙන මිනිස්සුන්ව තලා පෙළපු විදිහටම ආයෙ සුදු මිනිස්සුන්ව තලන එකෙනුයි, ඒ මිනිස්සුන්ට තියෙන අවස්ථාවල් නැති කරන එකෙනුයි කවදාවත් වර්ගභේදවාදය (Racism) කියන එක නවත්තන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ. මේකට කියන්නෙ "Reverse racism" නැත්නම් "reverse discrimination" කියලා. මේකෙන් වෙන්නෙ සුදු ජාතික අයයි, අනෙක් සුළු ජාතික අයයි අතරෙ තියෙන වෛරය තවත් වැඩිවෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට වෛරයෙන්ම වෛරය සන්සිදේ කියලා හිතන් ඉන්න ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් බොහොමයක ඉන්න වර්තමාන පාලකයොයි, උන්ගෙ හෙන්චයියොයි ඒ ඒ රටවල infastructures වලට රිංගලා උන්ගෙ ideology පතුරවලා කරන විනාසෙ තමයි මේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබෙන්නෙ. මේ මෝඩ තකතීරු දැක්මවල් නැතුව මනුස්සයෙක්ගෙ හමේ පාට, ලිංග භේද, ජාති, ආගම් කුල මල නොසලකලා ඒ ඒ මනුස්සයට තියෙන හැකියාවන්ට, දක්ෂකම්වලට අනුව සුදුසු තැන ලබා දෙන්න හැකියාවක් තියෙන වටපිටාවක් අනාගතේදි ඇති වුණොත් වර්තමාන ලෝකෙ රටවල්වල තියෙන ප්‍රශ්ණ ගොඩක් පහසුවෙන් ම නිරාකරණය කරගන්න හැකි වේවි.[/SIZE] [CENTER] [SIZE=4][U][B]ඩිස්නි ස්ටූඩියෝවේ වෙනත් හපන්කම් [/B][/U][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4][URL='https://elakiri.com/threads/%F0%9F%8E%AC%E2%98%A0%EF%B8%8F%F0%9F%A4%94-rumor-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-pirates-of-the-caribbean-%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%F0%9F%98%95%F0%9F%8F%B4%E2%80%8D%E2%98%A0%EF%B8%8F.2142356/']🎬☠️🤔 RUMOR: අලුත් "Pirates of the Caribbean" ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනස් වන ලකුණු? 😕🏴☠️[/URL][/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=4][URL='https://elakiri.com/threads/%F0%9F%A4%A6%E2%80%8D%E2%99%82%EF%B8%8F%F0%9F%92%B0%F0%9F%93%89-2023-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%96%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%8F-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-%F0%9F%93%89%F0%9F%92%B0%F0%9F%A4%A6.2133145/']🤦♂️💰📉 2023 වසර තුළ ඩිස්නි ස්ටූඩියෝව විසින් ලැබූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යයි 📉💰🤦[/URL][/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=4][URL='https://elakiri.com/threads/%F0%9F%A4%A1%F0%9F%A4%A2%F0%9F%8E%AC-%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93%E0%B6%B6%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F-%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%96%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80-%E0%B7%80%E0%B6%B1-%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-woke-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-snow-white-2024-%F0%9F%8E%AC%F0%9F%A4%A2%F0%9F%A4%A1.2113651/']🤡🤢🎬 හොලිවුඩයේ ඇති නිර්මාණශීලීබවෙන් බංකොලොත්ම සිනමා ස්ටූඩියෝව වන "ඩිස්න්ලාගේ" අලුත්ම 'Woke' පිළිකාව: "Snow White (2024)" 🎬🤢🤡[/URL][/SIZE][/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom