Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
🤯🛌 "Sleep disorder" ගනයට අයත්, සුලභව දක්නට ලැබෙන ආබාධ තත්ත්වය - Exploding Head Syndrome (EHS) 😴🤯
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදා සිටින අතරවාරයේදී හෝ නින්දෙන් අවදිවීමට මොහොතකට පෙර පිපිරුම් වැනි ප්‍රබල ශබ්ද (auditory hallucinations) ශ්‍රවණය වන "sleep disorder" ගනයට අයත් ආබාධ තත්ත්වයක් ලෙස "Exploding head syndrome (EHS)" නම් ආබාධ තත්ත්වය සලකනු ලබනවා. ප්‍රබල ශබ්දවලට අමතරව ඇතැම් අවස්ථාවලදී දීප්තිමත් ආලෝක ධාරාවන් දිස්වීම, මස්පිඩු වෙව්ලීම සහ මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේදී ශරීරයට දැඩි උණුසුමක් දැනීම මේ "Exploding head syndrome (EHS)" හිදී දක්නට ලැබෙන අමතර රෝග ලක්ෂණ ලෙස සදහන් කළ හැකියි.

මෙම "Exploding head syndrome (EHS)" භයානක නොවන, සුලභ ආබාධ තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර ලෝක ජනගහනයෙන් 10% ත් 18% ත් අතර ප්‍රතිශතයක් මෙම ආබාධ තත්ත්වයට තම ජීවිත කාලය තුළදී අවම වශයෙන් එක්වරක් හෝ මුහුණ දී තිබෙන බවට සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ආබාධ තත්ත්වය මගින් බිය, කාංසාව (anxiety) සහ නින්ද නොයාමේ රෝගී තත්ත්වය (Insomnia) ඇති කරවීමේ අවදානමක් පවතින බවයි හදුනාගෙන තිබෙන්නේ. මොළයේ ක්රියාකාරීත්වයෙ'හි හටගනු ලබන හදිසි ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මෙම "Exploding head syndrome (EHS)" හටගැනීම සිදුවන බවට සැක කළ ද මෙම ආබාධ තත්ත්වය ඇති කරවීමට හේතු වන කරුණු මොනවාදැයි යන්න පිළිබදව නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට විද්‍යාඥයන් හට මෙතෙක් නොහැකි වී තිබෙනවා. පහත වීඩියෝවෙන් සාකච්ඡා කරනු ලබන්නේ මෙම ආබාධ තත්ත්වය පිළිබදවයි.

[MEDIA=youtube]n6zqTlwr0HY[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 30913876, member: 577135"] [CENTER][SIZE=4]නිදා සිටින අතරවාරයේදී හෝ නින්දෙන් අවදිවීමට මොහොතකට පෙර පිපිරුම් වැනි ප්‍රබල ශබ්ද (auditory hallucinations) ශ්‍රවණය වන "sleep disorder" ගනයට අයත් ආබාධ තත්ත්වයක් ලෙස "[B]Exploding head syndrome[/B] ([B]EHS[/B])" නම් ආබාධ තත්ත්වය සලකනු ලබනවා. ප්‍රබල ශබ්දවලට අමතරව ඇතැම් අවස්ථාවලදී දීප්තිමත් ආලෝක ධාරාවන් දිස්වීම, මස්පිඩු වෙව්ලීම සහ මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේදී ශරීරයට දැඩි උණුසුමක් දැනීම මේ "[B]Exploding head syndrome[/B] ([B]EHS[/B])" හිදී දක්නට ලැබෙන අමතර රෝග ලක්ෂණ ලෙස සදහන් කළ හැකියි. මෙම "[B]Exploding head syndrome[/B] ([B]EHS[/B])" භයානක නොවන, සුලභ ආබාධ තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර ලෝක ජනගහනයෙන් 10% ත් 18% ත් අතර ප්‍රතිශතයක් මෙම ආබාධ තත්ත්වයට තම ජීවිත කාලය තුළදී අවම වශයෙන් එක්වරක් හෝ මුහුණ දී තිබෙන බවට සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ආබාධ තත්ත්වය මගින් බිය, කාංසාව (anxiety) සහ නින්ද නොයාමේ රෝගී තත්ත්වය (Insomnia) ඇති කරවීමේ අවදානමක් පවතින බවයි හදුනාගෙන තිබෙන්නේ. මොළයේ ක්රියාකාරීත්වයෙ'හි හටගනු ලබන හදිසි ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මෙම "[B]Exploding head syndrome[/B] ([B]EHS[/B])" හටගැනීම සිදුවන බවට සැක කළ ද මෙම ආබාධ තත්ත්වය ඇති කරවීමට හේතු වන කරුණු මොනවාදැයි යන්න පිළිබදව නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට විද්‍යාඥයන් හට මෙතෙක් නොහැකි වී තිබෙනවා. පහත වීඩියෝවෙන් සාකච්ඡා කරනු ලබන්නේ මෙම ආබාධ තත්ත්වය පිළිබදවයි. [MEDIA=youtube]n6zqTlwr0HY[/MEDIA][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom