🤯🤯Grocery Delivery එකකට ඇවිත්, වෙඩි තියා පළා යයි 🤯🤯

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth


    වෙඩිතියලා යන හැටි


    Daily Mirror

    A businessman in the Talpawila area in Devinuwara survived an attempt on his life last evening. Two individuals had arrived at the house of the businessman, under the guise of purchasing fruits, when one of them had shot at him. However, the businessman was quick to return into his residence when he noticed the shooter pull out his weapon. CCTV footage had helped identify the number plate of the motorbike the two individuals arrived in, which led to their arrest. It was also alleged that the attack was done on instructions of an underworld figure. Daily Mirror Online
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,191
    7,714
    113
    මැරිලාද? ඇයි වෙඩි තියලා තියෙන්නේ?
    CCTV footage had helped identify the number plate of the motorbike the two individuals arrived in, which led to their arrest.


    wedi wedila ne. gedara hitapu ekata seka hithila ..berila


    Un dennawa allala
     
    • Like
    Reactions: sahan50

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,341
    113
    මේක ඇත්තම සිද්දියක්. හැබැයි ලංකාවෙ එකක් නෙමෙයි. මේක ඉන්දියාවෙ ගිය මාසෙ වෙච්ච සිද්දියක්. මේකෙන් පස්සෙ එහේ රජයෙන් මේ මනුස්සයව...see more
     
    • Haha
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙදර වටේට CCTV ගහ ගනිල්ලා

    ඉස්සරට ලේසි වෙන්නේ නෑ
    හාල් නැති නිසා බත් හට්ටි උස්සන්න පනිනවා
     
    • Like
    Reactions: sahan50

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    pissu yakkune original number plate gahan awith thiyenne. starlin pancha wage mi harakekda dan na.kudu salinduge :lol:
     
    • Haha
    Reactions: sahan50

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    kudu salidu , lasi nidahas kala lapaya awith election ekata salli wiyadam karapu nisa... Paathale un raja karanawa lapayage anugrahaya athuliwa dan hamadaama minimarum...

    eewa wahanna police ballo daala bus alluwa... dumindawa maaru kala dawasakata...

    aiyo me moda wesige puthala hodai itin jvp gu higana ponnayantama.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොනාද මේ මාලිමා පොන්න අාණ්ඩුව කරන්නේ..දැන් මේ‍ කීවෙනි ඵකද මුන් බලේ ගත්තහම වුන..ඒ කාලේ කිව්වේ නම් කොහොමද..කාලකන්නි පාණ්ඩුව..පච ගහල පච ගහල බලේ ගත්තා..තූ විතරක්



    Moda police karayo meek na mewata. Thawa kaali galawa galawa indapn mee harak tika

    පොලිසියද අනුරයාද කිව්වේ පාතාලය ඉවරම කරනවා කියලා

     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    මොනාද මේ මාලිමා පොන්න අාණ්ඩුව කරන්නේ..දැන් මේ‍ කීවෙනි ඵකද මුන් බලේ ගත්තහම වුන..ඒ කාලේ කිව්වේ නම් කොහොමද..කාලකන්නි පාණ්ඩුව..පච ගහල පච ගහල බලේ ගත්තා..තූ විතරක්





    පොලිසියද අනුරයාද කිව්වේ පාතාලය ඉවරම කරනවා කියලා


    Poloce and AKD dekama kiwwa. Onee tharam sources tynwa you tube eke
    STF eke lokkama kiwwa eka parak