🤷‍♂️🤷‍♂️ පොඩි ස්ටෝරි එකක් මතක් උනා ගුපියෝ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මම අපේ ගමේ නාකි ගුපියෙකුට කිවුවා ජේ.වී.පී. උන්ට හොඳ පාඩමක් උගන්නන්න නම් මෙදා සැරේ මාලිමාවට කතිරේ ගහලා අනිවාර්යෙන් රනිල් මහත්තයා දිනවන්න කියලා. ඒ පාර ඌ මගෙන් ඇහුවා මහත්තයත් රනිල් මහත්තයට ද දෙන්නේ කියලා. මම කිවුවා වෙන කාටද කියලා. නාකි පොන්නයට හෙන සන්තෝසයි :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,940
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ එලම වැඩක්නේ කරලා තියෙන්නේ..
    හයියෙන් ඔලුවට එකක් දුන්න නම් ඌ හැබැයි මාලිමාවට හැරෙන්නත් තිබ්බ..