🔴🏯 ඔන්න එකෝමත් එක රටක | පවුරු පදනම් සලිත වූ වගයි..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    හුග කාලෙකින් ගමේ හාර්ඩ් ගුපියෙක් උගේ පුතාත් එක්ක අපේ දිහා ආවා තැඹිලි ගෙඩි දෙකතුනක් ඉල්ලගන්න. උගේ වයිෆ් අසනීප වෙලා ගම්පහ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නේ කිවුවා.
    කොල්ලා තැඹිලි බාන අතරේ මම ගුපියත් එක්ක පොඩි කතාවකට සෙට් වුනා.

    "මේ පාර කාටද චන්දෙ දෙන්නේ?"
    මම ශේප් එකේ උගෙන් ඇහුවා. මූ උඩ බලාගෙන යන්තම් හිනාවක් දැම්මා මිසක් මොකුත් කිවුවේ නෑ.
    "රනිල්ට නම් දීලා වැඩක් නෑ නේද?"
    මම ආයෙමත් ඇහුවා.
    "අපි පරම්පරාවෙන්ම යූ.ඇන්පී. කාරයෝ මහත්තයා දන්නවනේ ඉතින්.."
    පොර ඇහෙන නැහෙන ගානට උත්තර දුන්නා.
    "ඔව් නේද? ඒ කියන්නේ මේ පාර චන්දෙ දෙන්න වෙන්නේ නෑ"
    මාත් ඇඟට පතට නොදැනී කිවුවා. ඒ පාර මූ කියනවා
    "රනිල් මහත්තයට තමයි දෙන්න හිතාගෙන ඉන්නේ"
    "රනිල් මහත්තයා යූ.ඇන්පී. ද?"
    මම එහෙම අහපුවාම අරුගේ මුණ නිකං ඇදවෙලා වගේ ගියා.
    "පුතේ.. එක තැඹිලි වල්ලක් ඇති. බහින්න ඉක්මනට යමු. ඉස්පිරිතාලේ යන්නත් පරක්කු වෙනවනේ"
    කොල්ලා ගහෙන් බැස්සා.
    "මහත්තයා තැඹිලි වල්ලට කීයක් වෙනවද?"
    "ඕකට මොන සල්ලිද අනේ, අරන් යන්න ලෙඩෙකුට නේ"
    --
    ඊළඟ සතියේ මාලිමාවේ පොඩි ජන හමුවක් තිබ්බා ගමේ. මෙන්න බොලේ අර හාර්ඩ් ගුපියත් ඒක බලන්න ඇවිත්. මූ මාව දැකලා මගේ ලඟට ආවා

    "මේ පාර මාලිමාවට දෙනවා මහත්තයා"
    මිනිහගේ ඇස්වල කඳුළු පිරිලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    මරු, මේ විදයට තමයි වැඩේ වෙන්න ඕන. එකයි අපි ඔයාව තෝරාගත්තේ :yes:

    G9OzylL.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    "මේ පාර මාලිමාවට දෙනවා මහත්තයා" මිනිහගේ ඇස්වල කඳුළු පිරිලා.
    happy show GIF

    ෂුවර් එකට හදුන්නෙත්ති ජන හමුවේ කතාවක් කරල ඇති . !!
    කදුළු පිරෙන්නේ දුකට විතරක් නෙවෙයි . . :lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    හුග කාලෙකින් ගමේ හාර්ඩ් ගුපියෙක් උගේ පුතාත් එක්ක අපේ දිහා ආවා තැඹිලි ගෙඩි දෙකතුනක් ඉල්ලගන්න. උගේ වයිෆ් අසනීප වෙලා ගම්පහ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නේ කිවුවා.
    කොල්ලා තැඹිලි බාන අතරේ මම ගුපියත් එක්ක පොඩි කතාවකට සෙට් වුනා.

    "මේ පාර කාටද චන්දෙ දෙන්නේ?"
    මම ශේප් එකේ උගෙන් ඇහුවා. මූ උඩ බලාගෙන යන්තම් හිනාවක් දැම්මා මිසක් මොකුත් කිවුවේ නෑ.
    "රනිල්ට නම් දීලා වැඩක් නෑ නේද?"
    මම ආයෙමත් ඇහුවා.
    "අපි පරම්පරාවෙන්ම යූ.ඇන්පී. කාරයෝ මහත්තයා දන්නවනේ ඉතින්.."
    පොර ඇහෙන නැහෙන ගානට උත්තර දුන්නා.
    "ඔව් නේද? ඒ කියන්නේ මේ පාර චන්දෙ දෙන්න වෙන්නේ නෑ"
    මාත් ඇඟට පතට නොදැනී කිවුවා. ඒ පාර මූ කියනවා
    "රනිල් මහත්තයට තමයි දෙන්න හිතාගෙන ඉන්නේ"
    "රනිල් මහත්තයා යූ.ඇන්පී. ද?"
    මම එහෙම අහපුවාම අරුගේ මුණ නිකං ඇදවෙලා වගේ ගියා.
    "පුතේ.. එක තැඹිලි වල්ලක් ඇති. බහින්න ඉක්මනට යමු. ඉස්පිරිතාලේ යන්නත් පරක්කු වෙනවනේ"
    කොල්ලා ගහෙන් බැස්සා.
    "මහත්තයා තැඹිලි වල්ලට කීයක් වෙනවද?"
    "ඕකට මොන සල්ලිද අනේ, අරන් යන්න ලෙඩෙකුට නේ"
    --
    ඊළඟ සතියේ මාලිමාවේ පොඩි ජන හමුවක් තිබ්බා ගමේ. මෙන්න බොලේ අර හාර්ඩ් ගුපියත් ඒක බලන්න ඇවිත්. මූ මාව දැකලා මගේ ලඟට ආවා

    "මේ පාර මාලිමාවට දෙනවා මහත්තයා"
    මිනිහගේ ඇස්වල කඳුළු පිරිලා.

    sakkili mainage team eke weda karapu gatiyak penawa content eken..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මරු, මේ විදයට තමයි වැඩේ වෙන්න ඕන. එකයි අපි ඔයාව තෝරාගත්තේ :yes:

    G9OzylL.jpeg
    සල්ලි වලට නම්
    happy show GIF

    ෂුවර් එකට හදුන්නෙත්ති ජන හමුවේ කතාවක් කරල ඇති . !!
    කදුළු පිරෙන්නේ දුකට විතරක් නෙවෙයි . . :lol:
    උබට පුළුවන් නම් චන්දෙකදී අලියට කතිරයක් ගහපු අවුරුදු 47 ට අඩු චන්ද දායකයෙක් මට හොයලා දීපන්කො, හදිස්සියක්
    happy show GIF

    ෂුවර් එකට හදුන්නෙත්ති ජන හමුවේ කතාවක් කරල ඇති . !!
    කදුළු පිරෙන්නේ දුකට විතරක් නෙවෙයි . . :lol:
    හදුනව බුලි කරපුවාම ගුපියෝ රනිල්ට කතිරේ ගහයිද? 😁
    cmJFQPz.jpg

    sakkili mainage team eke weda karapu gatiyak penawa content eken..
    පුළුවන් නම් වැඩ කරපු තැනක් පෙන්නපන් බලන්න. පිනට පුක පලාගන්නේ නැතුව මාරුවෙයන් 🤡
    ------ Post added on Sep 14, 2024 at 10:05 AM
     
    • Haha
    Reactions: Smartm

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කතාවේ සමාරිය

    හිතන තරං රැල්ලක් අනුරට නෑ කියන එකද?
    නෑ. චන්දෙකදී අලියා ඉස්සරහින් කතිරේ ගහපු වයස අවුරුදු 47ට අඩු ගුපියෙක් මේ රටේ නෑ කියන එක 🤭
    ජුකයි නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    උබට පුළුවන් නම් චන්දෙකදී අලියට කතිරයක් ගහපු අවුරුදු 47 ට අඩු චන්ද දායකයෙක් මට හොයලා දීපන්කො, හදිස්සියක්
    ආ ... 47ට අඩු අලියට කතිරේ ගහපු දෙන්නෙක් ම . ................

    Ub5gKaX.jpg
     
    • Haha
    Reactions: Jack London