🥥ආණ්ඩුව මාධ්‍යට වසන් කරන දෙයක් පොල්කිච්චා මාධ්‍යට කියයි !!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113



    රජය මාධ්‍යට නොකිය කරන දැවැන්ත මෙහුමේ ප්‍රතිපල අදත් !!


    මේ යනව විදියට තව ටික කාලෙකින් රටේ මිනිස්සු "සාමන්ය ජනයා" කියන category එකෙන් අයින් වෙනවා. ඒකද දන්නෙ නෑ මුන් රිලව් ගනන් කරන්න ගත්තෙ? 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    රහස් සඟවන කාලේ....




    බුද්ධි අංශ වල හිටියා නම් පරිස්සමින්
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මෝඩ පකයෙක්, ජෙප්පෝ විහින් කට නිසා ඇන ගන්නවා

    Screenshot-2025-03-13-17-42-13-19-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    මේ හුත්තිගේ පුතාලට "රහස්" කියන එකේ තේරුම කියල දීපල්ලා..

    මුන්ගේ හිතේ "කියන්නේ නැතුව කරන්න ඉන්නේ..", "යටින් වැඩේ යනවා, බලන් ඉන්නකෝ වැඩේ වෙනකන්..", "හොරෙන්ම දෙන්නේ ෂොට් එක.." කියල කිව්වම ජෙබයියෝ වගේ අනිත් එවුනුත් අහු වෙයි කියල..
     
    • Haha
    Reactions: lilman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මෝඩ පකයෙක්, ජෙප්පෝ විහින් කට නිසා ඇන ගන්නවා

    Screenshot-2025-03-13-17-42-13-19-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
    මොකෙක්ද මූ. පාර්ලිමේන්තුව කියන අටමගලේ නැත්නම් මේ පුවක් බඩිල්ලව දන්නෙවත් නෑ. ලොන්තයා කෝප් එකේ ලොරි ටොක් දෙනවා නම් දැකලා තියෙනවා ලීසින් කලු කඩ කාරයොන්ගේ පැත්ත අරන්. :sick::sick::sick: