🥴 Who is a Vibe Coder ? 🥴

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,565
    1
    6,384
    113


    Angry Bobs Burgers GIF
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,565
    1
    6,384
    113
    උඹ මෙ දවස් වල බණ කියනවා ඇහුනෙ නැ එලකිරි එකෙ. noted මාසයක් වත් :P
    ඔව් දැන් මූලික fundamentals ටික දන්නවා නේ. Interest එකක් නෑ තව හොයන්න.

    ලෞකික ජීවිතේ ට focus මේ දවස් වල
    Claude Anti-gravity GPT තමා දැන් ජීවිතේ 👊🏾
     

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    50
    41
    18
    ඔව් දැන් මූලික fundamentals ටික දන්නවා නේ. Interest එකක් නෑ තව හොයන්න.

    ලෞකික ජීවිතේ ට focus මේ දවස් වල
    Claude Anti-gravity GPT තමා දැන් ජීවිතේ 👊🏾

    Fundamentals tika kohenda/ kohomada igena gatte? (Buddhism gena)
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    680
    719
    93
    ඔව් දැන් මූලික fundamentals ටික දන්නවා නේ. Interest එකක් නෑ තව හොයන්න.

    ලෞකික ජීවිතේ ට focus මේ දවස් වල
    Claude Anti-gravity GPT තමා දැන් ජීවිතේ 👊🏾
    උබලගෙ නම් බොරු ෂෝ විතරයි බං. බොරු බවුද්දයො.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,565
    1
    6,384
    113
    AI assisted coding wath nathuwa thaniyama mula idan code gahana un innawada dan
    Google එකේ ඉන්නවා හරිද SE කෙනෙක් Programming languages 18 ක් ... කිසිම assistance එකක් නැති ව hand use කරන්න පුළුවන් Dev කෙනෙක්

    Rody Davis නම.


    එයා කිව්වා interview එකකදී දැන් කරන project වල occasionally code එක review කරන එක විතරයි කරන්නේ manual coding දැන් 90% විතර අඩු වෙලා කියලා.