🥵හම්මේ දූටූවත් ඇති 😜

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    පොඩි කාලේ කන්න වැඩි වෙලා වෙන්න ඇති දැන් මීයෝ කාපු කුනු වට්ටක්කයි කුනුවෙච්ච අලුගුඩු මාලුයි කන්නෙ :D

    මනුස්සයෙක් කන බොන දේවල් උගෙ අ‍ැඟට ගුණදායකද, පෝෂ්‍යදායකද නැද්ද කියල තේරුම් ගන්න තියෙන සරල indicators.

    1. අ‍ැඳුම් ටික ගලවල හිටගත්තාම අ‍ැඟේ හැඩය කොහොමද? බඩ දාල නම්, පුස් උ‍ෟරෙක් වගේ නම්, තමන්ගෙ අ‍ැඟ තමන්ටම කරදරයක් නම් කීයක් දීලා කෑවත් මොකටද බං?

    2. නීරෝගීකම. දවසකට සැරයක් බොන බෙහෙත් මොනවද, අන්තිමට බෙහෙත් බිව්වෙ කවද්ද? මම නම් හැමදාම බොන මොනවත් නෑ, දොස්තර කෙනෙක් channel කරල බෙහෙත් අරන් නෑ ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ.

    3. හරියට නගිනවද, sex drive එකක් තියෙනවද කියන එක. කෑමවල අඩුපාඩු තියෙනවා නම්, ජීවිතය unhappy නම් පිටට පෙනෙන ප්‍රධානම දේ මේක.

    4. (පැය 24 ක් ඉඳලා කරාම) පිට වෙන කැරි ප්‍රමාණය සහ උකු ගතිය. මේකත් පට්ටම වැදගත් සාධකයක්. හරි පෝෂණයක් නැත්නම් සව් කැඳ පාට දියාරු එව්වා බිංදු කීපයක් වැක්කෙරෙන එකයි වෙන්නෙ. අ‍ැඟට හරි පෝෂණයක්, ව්‍යායාම, නින්ද, හිතට සහනය ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම කිරිවලට සමාන පාටකින් හොඳට උකුවට මේස හැන්දක් විතර පිට වෙනවා, සහ සාමාන්‍යයෙන් අඩි කීපයක්වත් අ‍ෑතට විදිනවා.

    5. Obvious පෝෂණ අඩුපාඩු පේන්න තියෙනවද කියන එක. හමේ කොරපොතු එනවා නම්, කොණ්ඩෙ හැලෙනවා නම්, නියපොතු හයිය නැත්තම්, අ‍ැස් පෙනීම දුර්වල නම්, අ‍ැඟට පණ නෑ නම්, නිතර අසනීප වෙනවා නම්, දත් හයිය නැත්තම් සහ ඔය වගේ බොහොම පැහැදිලි ලක්ෂණවලින් පේනවා අ‍ැඟට පෝෂණය හරියට හම්බෙනවද කියන එක.

    ඉතින් කතාව එච්චරයි. කන බොන දේ වැදගත් නෑ, අ‍ැඟට අවශ්‍ය පෝෂණය පරිපූර්ණව හම්බෙනවා නම් එච්චරයි. හරක් හිතාගෙන ඉන්නවා ලොකු ගණන් දීලා මළ ජරාව කාලා, 35 - 40 වෙද්දි දොස්තරලගෙ නම් කටපාඩම් කරගෙන බෙහෙත් බිබී වැළලෙන එක සැප කියලා.

    අ‍ැට එක්ක වට්ටක්කා 500g සහ කටු එක්ක අලගුඩුවො 250g කූරි දෙන්නෙක් මම කියනවට සතියකට පාරක් කාලා බලහන්කො බං. (කීල්ස් එකකට ගිහින් cling wrap ඔතල තියෙන වට්ටක්කා කෑල්ලක් ගනින්. එ‍්කෙ කිසිම කෑල්ලක් විසි කරන්න බැහැ. අලගුඩුවෙක් දෙන්නෙක් එයාලට කියපන් කපලා දෙන්න කියලා. එයාලා කපලා බෑග් එකට දාලා දෙන කිසිම කෑල්ලක් විසි කරන්න බෑ. කටුත් එක්ක බෑග් එකේ තියෙන සේරම උයලා සේරම කන්නම ඕන. විසි කරන්න අවශ්‍ය, කන්න බැරි දේවල් දේවල් අයින් කරල තමයි උන් අපිට දෙන්නෙ.)

    හැමදාම අනිවා පලතුරක් කාපන් ඔය අතරෙ. පැය 7 ක් නොකඩවා නිදාගෙන, exercise ටිකකුත් කරපන්. කිසිම වෙනසක් නෑ කියල කියල මට හිනා වෙන්න හිතාගෙන කරල බලහන්. එතකොට‍ තේරෙයි.