🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

    මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන තියෙන්නේ 1987දී.
    හිතන්න! වසර 40කට ආසන්න කාලයේදී කිසිම අලුත් ප්‍රතිජීවකයක් සොයාගෙන නැහැ!!

    දැනට අපි භාවිතා කරන ප්‍රතිජීවක ශීඝ්‍රයෙන් ප්‍රතිරෝධී (resistant) වෙමින් යන්නේ. ඒ කියන්නේ antibioticsවලට ඔරොත්තු දෙන විදිහට බැක්ටීරියා හැඩගැහිලා.

    ඒකට ප්‍රධාන හේතු මිනිස් ක්‍රියාකාරකම් තමයි. පොඩි හෙම්බිරිසාවටත් one-shot කියලා දඩ antibiotics දෙන එකෙත්, සතියකට දෙන බෙහෙත් දවසක් දෙකක් බීලා නවත්තන එකෙත්, දොස්තර කෙනෙකුගේ අනුමැතිය නැතුව හිතුණු හිතුණු විදිහට ෆාමසියේ අයියගෙන් antibiotics ඉල්ල ගන්න එකෙත් ප්‍රතිවිපාක තව අවුරුදු 10-15ක් යද්දි බලාගන්න පුළුවන්.

    බටහිර රටවල් මේ අනතුර අදුනගෙන පිළියම් යොදන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ඒ රටවල antibiotics කියන්නේ රත්තරන් වගේ. උණකට හෙම්බිරිසාවකට නම් දෙන්නෙම නෑ. Antibiotic එකක් ගන්න hospital ඇඩ්මිට් වෙන්නවත් ඕන. ඒකට අපේ රටවල්. තුන්වේලට බත් කනවා වගේ antibiotics ගන්නේ 🙂

    මේවා නියාමනය කරන්න රාජ්‍ය මැදිහත්වීම සහිත දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අවුරුදු ගාණක් දැනටමත් පරක්කුයි. පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තියනවා. පොඩි හෙම්බිරිසාවටත් antibiotic හොයන්නෙපා 🙏 නැත්තම් තව ටික කාලෙකින් කඩදාසියකට ඇගිල්ල හීරුණත් මැරෙන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන් 🙌

    වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ..

    #AntibioticResistance #healthtips #awareness #drterash

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,327
    113
    34
    Kalutara
    ඊයේ බෙහෙත් ගෙනාවා ඩොකියෙක්ගෙන්, Cefuroxime Axetil දුන්න... වෙන ඩොකෙක් ඉන්නවා පොර anti-biotic දෙන්නේම නෑ..
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයේ බෙහෙත් ගෙනාවා ඩොකියෙක්ගෙන්, Cefuroxime Axetil දුන්න... වෙන ඩොකෙක් ඉන්නවා පොර anti-biotic දෙන්නේම නෑ..
    ඇන්ටි-බයෝටික්ස් දෙන්න ඕනෙ අවස්ථා තියෙනවා බං. ආරාමේ ඇන්ටි බලහත්කාරකම් කළා කියලා Sexist වෙන්න එපා Female Doctorsල පහත් කරලා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    දැන් උණක් හෙම්බිරිස්සාවක් හැදුනමා ඇමොක්සලින් දෙන්නෙ නැති ඩෝකෙක් නැති තරම්. මිනිස්සුන්ටත් ඕනේ ඉක්මනින් සනීප වෙන්න. ඒ නිසා මිනිස්සු හොයන්නෙම වන් ෂෝට්ලව. උබ්ලත් බෙහෙත් ගන්න ගියාම දෙන ඇන්ටිබයෝටික් නොබී ඉදපන්. බැරිම උනොත් විතරක් බීපන්. කැස්ස, හෙම්බිරිස්සාවට බෙහෙත් කඩේකින් කිරපු බෙහෙත් මුලක් අරගෙන ඇවිත් තම්බගෙන බීපන්, දුම් අල්ල ගනින්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    The nanotechnology will find a cure. Microbots will be improved to selectively kill bacteria.
    :yes:

    IQ 500+ සුදු මහත්තුරු ලෝකෙ ඉන්නකම් බයවෙන්ඩ දෙයක් නෑ.

    නැත්නම් මතුරපු පොල්වතුර යි, තොවිල්, යාග කන්නලව් විතරයි කරන්න ඉතිරි වෙන්නේ 🤣🤌
     
    • Love
    • Haha
    Reactions: NRTG and Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේ ගොඩක් දොස්තරලට බෙහෙත් ගැන අවබෝදයක් නැහැ බං. ඇත්ත ඒකයි GP කෙනෙක් ගාවට ගිහිං Alprazolam ලියාගන්න පුළුවන් කිසි ගේමක් නැහැ. දොස්තරලා බෙහෙත් Interact වෙන විදිහ ගැන දන්නෙ නැහැ. සමහර දොස්තරලා හිතං ඉන්නෙ Benzodiazepines කියන්නෙ නිදි පෙති කියලා. සම්පුර්න වැරදි අදහසක්.

    Psychiatristලා පවා බලන්නෙ එන ලෙඩාව උපරිම ස්ට්‍රොන්ග් එක දීලා අල්ලලා තියාගන්න. සමහරු ඒවාගෙ Withdrawals/ Side Effects ගැන දන්නෙ නැහැ. Ritalin/ Benzo මම ලියාගෙන තියෙනවා 1st විසිට් වලින්. ඒ වගේ බෙහෙත් දෙන්න කලින් ගොඩක් දේවල් කරන්න ඕනෙ හොයලා බලන්න ඕනෙ.
    පාමසි වල වැඩ කරන එවුන් ඔක්කොටොම හපන්. එක පාරක් Epilepsy තියන පොරකට බෙහෙත් ගේන්න ගියා. Clonazepam Dosage එක දැකලා මගෙන් අහනවා ඇයි මෙච්චර නිදි පෙති බොන්නෙ කියල. Seizure Med එකක් කියලවත් දන්නෙ නැහැ පාමසිස්ට්.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දැන් උණක් හෙම්බිරිස්සාවක් හැදුනමා ඇමොක්සලින් දෙන්නෙ නැති ඩෝකෙක් නැති තරම්. මිනිස්සුන්ටත් ඕනේ ඉක්මනින් සනීප වෙන්න. ඒ නිසා මිනිස්සු හොයන්නෙම වන් ෂෝට්ලව. උබ්ලත් බෙහෙත් ගන්න ගියාම දෙන ඇන්ටිබයෝටික් නොබී ඉදපන්. බැරිම උනොත් විතරක් බීපන්. කැස්ස, හෙම්බිරිස්සාවට බෙහෙත් කඩේකින් කිරපු බෙහෙත් මුලක් අරගෙන ඇවිත් තම්බගෙන බීපන්, දුම් අල්ල ගනින්.
    "
    Because antibiotics only fight bacteria, and not viruses, they're ineffective against colds caused by viruses
    . If a cold leads to a bacterial infection, it may be a good idea to use antibiotics. That is why they are sometimes prescribed as a preventive measure"



    ඇමොක්සලින් වලින් නිකන් උණ & හෙම්බිරිසව virus නිසා හැදෙන වලින් සනීප වෙන්නේ කොහොමද ?

    බැක්ටීරියා infection එකක් නිසා හැදුන උණ ට නම් හරි .


    virus නිසා හැදෙන උණ & හෙම්බිරිසව ඇමොක්සලින් වලින් සනීප වෙන්නේ නැහැ ,



    placebo effect -
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මඟුල් වැක්සීන් ගහලා හික වෙලා ඉන්නේ. 😐

    VO2 max test එකක් කරගත්තා ගියා මාසේ පට්ට weak result එක. සෝචානීයයි මේකේ උන් දන්නේ නැති උනාට මඟුල් වැක්සීන් වලින් පුදුම හානියක් වෙන්නේ. ජානමය බෙලහීනයෝ වෙලා තමයි මැරෙන්න වෙන්නේ මැරෙනකොට.
     
    • Like
    Reactions: Daminduwa and NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    දැන් ගොඩක් ළමයින්ට antibiotic දෙන එක අඩුකරලා තියෙන්නේ, bacteria infection වගේ නම් විතරයි දෙන්නේ

    1750408660703.png




    https://www.who.int/publications/m/...-combating-antimicrobial-resistance-2023-2028
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක සිරා
    වට් ද ෆක් වෙලා ඉන්නේ
    මට ලංකාවෙදි පීනස තිබ්බෙ නෑ
    දැන් මේ මගුල් සීතල නිසා නහට එල්ලන් ඉන්නේ උදේට
    යකෝ ෆාමසියකින් පෙත්තක් ගන්නත් ඩොක්ට ඇපෘ කරපු ඩොක් එකක් ඉල්ලනවා
    පෙන් කිලස් (පැනඩොල් ටයිප්), විටමින් ඔක්කෝම නම් සුපර්මාකට් වල තියේ
    ඒ හැර වෙන කිසිම දෙයක් ගන්න බෑ
    ඩොකෙක් ගාවට ගියත් ඌ බෙහෙත් දෙන්නෙත් නෑ. ඇගෙන්ම ඩිවලප් කරන රෙද්දක් කරනවා. ඒ බයිලේ අහන්නත් ඇපොයින්මන්ට් දාලා සතියක් විතර බලන් ඉඳලා තමයි සෙට් වෙන්නේ
    ඉමජන්සි කේස් වලට විතරයි මුන් සෙනිකව ඇටෙන්ඩ් වෙන්නේ
    උණ හෙම්බිරිස්සාව පඩේකට ගණන් ගන්න නෑ මුන්
    අපි හැදිලා තියෙන සිස්ටම් එක්ක පුදුම දුකක් මුල් ටිකේ වින්දේ නම්

    මොක කිව්වත් ලංකාවේ වගේ පෙත්තක් ගහලා වන් ෂොට් ගේම පිනිස් කරන සීන් එකට නම් මම අදටත් කැමති
     
    • Like
    Reactions: NRTG