🦴 "Human Osteology" පිළිබදව කරුණු ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් චැනල් එකක් 🦴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    ඇමරිකාවෙ, නිව්‍ යෝර්ක්වල 'Brooklyn' නගරයේ පිහිටලා තියෙන "The Bone Museum" කියන පුද්ගලික කෞතුකාගාරෙන් තමයි මේ චැනල් එක කරන්නෙ. පොදුවේ ගත්තොත් "Human anatomy" (මානව ව්‍යුහ විද්‍යාව) සහ ඒ විෂය පථය යටතෙ තියෙන අනු විෂයක් වෙන "Human osteology" (මානව අස්ථි විද්‍යාව) ගැන වගේම "forensic pathology" සහ "medical bone trade" කියන ක්ෂේත්‍රය ගැන කරුණුත් බොහොම සරලව වගේම පැහැදිලිව මේගොල්ලන්ගෙ වීඩියෝස්වලදි කියලා දෙනවා.









     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video
     
    • Love
    Reactions: Stimulus mind