මේ කාලකන්නි ජෙප්පෝ ඇවිල්ල දේසිය අයිස් වගාව සහමුලින් කම්මුතු කරනව නේද? මෑමෝල් බේබිල කොච්චර මහන්සි වෙලාද දේසිය අයිස් ගොවියා රැකගත්තේ. බෙබිලගේ ආණ්ඩුව තිබ්බනම් අපිට තංගල්ල පොලට ගිහින් අයිස් ගන්න තිබ්බ. මම නම් ආයේ වතාවක් මේ ගෙරි ජෙප්පන්ට චන්දයක් දෙන්නෙම නෑ නෑ නෑමයි 


