ජොනී ඩෙප්ගෙයි, ඇම්බර් ටර්ඩ්ගෙයි නඩුවෙදි සාක්කි දෙන්න ඉදිරිපත් වුණු "Shannon Curry" කියන දොස්තර නෝනා (Clinical and forensic psychologist) හුගක් අයට මතක ඇතිනෙ.
මේ එයා "Lex Fridman" එක්ක, ආදරය, ආදර සබදතා සහ විවාහය ගැන මනෝවිද්‍යාව පැත්තෙන් කරපු සාකච්ඡාව තමයි මේ තියෙන්නෙ. මේ Podcast episode එකනම් අවුරුදු එක හමාරක් විතර පරණ එකක්. ඒත් ආදරය, විවාහය ගැන සම්බන්ධව කිරියෙ නිතර දේවෙලෙ ත්‍රෙඩ් වැටෙන නිසා ඒ අයට මේ discussion එක වැදගත් වෙයි කියලා හිතුණ නිසයි ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුණා. 
"Dr. Shannon Curry", ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයට අයත් 'Malibu' නගරයේ පිහිටලා තියෙන "පෙපර්ඩයින් සරසවියෙන්" (Pepperdine University) තමයි මනෝවිද්‍යාව පිළිබදව උපාධීන් (Master's and Doctorate degrees in Clinical Psychology) ලබාගෙන තියෙන්නෙ.
ජොනී ඩෙප්ගෙයි, ඇම්බර් ටර්ඩ්ගෙයි නඩුව අතරෙදි.