🧠🧠🧠බොක්සින් නිව්ස් එක දැකල මට මෙහෙම හිතුනා🧠🧠🧠

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    චමරි අතපත්තු ට කියනවා " I'm identified as a man " කියල ඇවිත් Men's team එකෙ ඔපන් බැට් කරන්න කියලා.

    වාසි.
    01. චමරිගෙ පඩි දීමනා වැඩි වෙනවා.
    02.හොද බැට්ස්මන් කෙනෙක් ටී එකට ඇවිත් විනින් රේට් එක වැඩි වෙනවා.
    03. කුසල් මෙන්ඩිස්ව කාලයක් එලියෙන් තියන්නත් පුලුවන්. (ඕනම නම් කුසල්ට පුලුවන් " I'm identified as a woman " කියල women's ටීම් එකට ගහන්න ) :yes: :yes: :yes:
    04. චමරිට කිසි අවුලක් නැතුව හිමායව බදින්නත් පුලුවන් බොරු කිය කිය හැන්ගිලා ලව් කරන්න ඔනත් නෑ.
    ක්‍රිකට් ප්‍රෙක්ශකයොත් සතුටින් එයාලත් සතුටින්!

    feel-me-think-about-it.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මයිනගේ බෝන් අගේන් කාරයෝ ඇහැ ගහගෙන ඇත්තේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    කුසල් මෙන්ඩිස්ව කාලයක් එලියෙන් තියන්නත් පුලුවන්. (ඕනම නම් කුසල්ට පුලුවන් " I'm identified as a woman " කියල women's ටීම් එකට ගහන්න ) :yes: :yes: :yes:

    mekata ekangaii