🧠 වෛද්‍ය විද්‍යාවට පවා තවමත් අභිරහසක් බවට පත්ව ඇති "Terminal lucidity" නම් සුවිශේෂී සංසිද්ධිය ❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මරණාසන්නව හුගක් දුර්වල තත්ත්වෙක ඉන්න පුද්ගලයෙක් එකපාරට හොද ශාරීරික, මානසික තත්ත්වෙකට මොහොතකට පත්වෙලා ඉදලා සුළු කාලෙකට පස්සෙ එක්වරම මරණයට පත්වෙන සංසිද්ධිය තමයි "Terminal lucidity" නමින් මේ විදිහට හදුන්වන්නෙ. "Terminal lucidity" කියන නමට අමතරව "pre-death surge" කියන නමිනුත් මේ සංසිද්ධිය හදුන්වනවා. මරණාසන්න මොහොතෙදි මොළයේ රසායනික ක්‍රියාවලියෙ ඇතිවෙන සීඝ්‍ර වර්ධනය වීමක් මේ සංසිද්ධියට හේතුවෙනවා කියලා මතයක් තිබ්බට මේකට හේතුවෙන ඇත්ත කාරණේ මොකද්ද කියන එක නම් විද්‍යාඥයන්ට තවමත් හොයාගන්න හැකිවෙලා නෑ.

    කොහොම වුණත් මේ "Terminal lucidity" කියන දේ ලෝකෙ පුරාම නිරන්තරයෙන් දකින්න ලැබෙන වගේම වාර්තා වෙන සංසිද්ධියක් විදිහට තමයි සලකන්නෙ.






    "Terminal lucidity" සංසිද්ධියට නිදසුනක් විදිහට දෙන්න පුළුවන් සත්‍ය සිද්ධියක්.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාළ වෙන දෙයක්.

    මරණාසන්න මොහොතේ සිට පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාව දක්වා ගත කරන විවිධ අවධීන් (Actively Dying Phase)


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    pereda math me gena youtube video ekak dekka. harima amuthui:eek:
    මටත් සජෙස් උනා වීඩියෝ එකක්. අර එකෙක් ඉස්පිරිදාලේ ඇදෙ ඉඳල එකපාරට නැගිටිලා ඇවිදින එකද උඹ දැක්කේ>>>
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,378
    113
    Microsoft
    මටත් සජෙස් උනා වීඩියෝ එකක්. අර එකෙක් ඉස්පිරිදාලේ ඇදෙ ඉඳල එකපාරට නැගිටිලා ඇවිදින එකද උඹ දැක්කේ>>>
    Dr. Myro ge video eka man dakke. man kohomath eyawa subscribe karala thiyenne:eek: