මරණාසන්නව හුගක් දුර්වල තත්ත්වෙක ඉන්න පුද්ගලයෙක් එකපාරට හොද ශාරීරික, මානසික තත්ත්වෙකට මොහොතකට පත්වෙලා ඉදලා සුළු කාලෙකට පස්සෙ එක්වරම මරණයට පත්වෙන සංසිද්ධිය තමයි "Terminal lucidity" නමින් මේ විදිහට හදුන්වන්නෙ. "Terminal lucidity" කියන නමට අමතරව "pre-death surge" කියන නමිනුත් මේ සංසිද්ධිය හදුන්වනවා. මරණාසන්න මොහොතෙදි මොළයේ රසායනික ක්‍රියාවලියෙ ඇතිවෙන සීඝ්‍ර වර්ධනය වීමක් මේ සංසිද්ධියට හේතුවෙනවා කියලා මතයක් තිබ්බට මේකට හේතුවෙන ඇත්ත කාරණේ මොකද්ද කියන එක නම් විද්‍යාඥයන්ට තවමත් හොයාගන්න හැකිවෙලා නෑ.
කොහොම වුණත් මේ "Terminal lucidity" කියන දේ ලෝකෙ පුරාම නිරන්තරයෙන් දකින්න ලැබෙන වගේම වාර්තා වෙන සංසිද්ධියක් විදිහට තමයි සලකන්නෙ.
කොහොම වුණත් මේ "Terminal lucidity" කියන දේ ලෝකෙ පුරාම නිරන්තරයෙන් දකින්න ලැබෙන වගේම වාර්තා වෙන සංසිද්ධියක් විදිහට තමයි සලකන්නෙ.
"Terminal lucidity" සංසිද්ධියට නිදසුනක් විදිහට දෙන්න පුළුවන් සත්‍ය සිද්ධියක්.